Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ආන්න දැක්කද එක්සියා කාන්තා සමිතියෙ කියල හැමෝම දැන් පිලි ගන්නව එලිපිට..කාන්තාවො කාන්තාවන්ට චන්දෙ දෙනව ඒක සාමන්ය දෙයක්..චීත්ත අදින එක්සියා පරදවමු..කිරිය චීත්තයට යට කරන්ඩ ඉඩ දෙන්ඩ එපා..ඔබේ මනාපය සචියාට ලබා දෙන්න..

    ගොඩක් සමීක්ශන කරලා වගේ:lol:
    උබලගේ එකට්ත් කෙල්ලෙක් ඇවිල්ල දුන්නොත් දැන්:lol:
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අම්මපා කියහන් දැන් කබ ඇදිල්ල අවසානයේ බඩුවක් ගහන්නත් පුළුවන් :love::love:

    මුත්තට මේ නහින දෙහින කාලේ මොන බඩුද මුත්තේ , ත්‍රිපිටකයේ PDF එකෙක් දෙන්නද නිකන් ඉන්න එකේ කියවන්න
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    සොහොන;23077481 said:
    Rep ඩෙන්නෙ නැ බන් මටත් ලැබුනෙ නැ :(

    ඔන්න මගෙන් Rep 13++


    Wzeu19z.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොඩක් සමීක්ශන කරලා වගේ:lol:
    උබලගේ එකට්ත් කෙල්ලෙක් ඇවිල්ල දුන්නොත් දැන්:lol:

    එක්සියා කන්තා චරිතෙ කියල හැමෝම දන්න දේනෙ බන්..කොහෙද ඌ ඉන්නෙ ඉවුම් පිහුම් තෙර්ඩ් වල..ඕපදුප සම්ගම් වල..බියුට්කචල් තෙර්ඩ් වල..සචියල අපි වගේ ගහමරා ගන්ඩ එනවද කවදාවත් නැනෙ නැනෙ..අනික මේ තෙර්ඩ් එකේ උන්ත් දකින්ඩවත් ඉන්නවද ..එකිසියා මැතිනිය එක්කො ගෙට වෙලා නැත්තන් බඩ වෙලා.:lol::lol::lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,924
    113

    ඊය බන් මේ මොනාද මෙහෙමද ටීම් එක ප්‍රමෝට් කරන්නෙ උබල ඊය....
    2zh48yx.jpg


    වැඩිය සද්ද දාන්ඩ එපා සරාව උස්සනව :angry:

    උඹ වගේ පෝරිසාදයෙක්ට සරා වගේ සියුමැලි කෙනෙක් කොහෙත්ම ගැලපෙන්නෙ නෑ
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113

    iQx5253.png


    මෙදා පාර කඹේ ට All-time එලකිරියන්ස් කණ්ඩායම ට සප් දෙන අයට මේ අයගෙන් රෙප් වරුසාවක් ලබා ගන්න පුළුවන් :yes::yes:

    අපගේ රෙප් බලකාය :cool:

    avatar457531_31.gif

    Executer rep ප්‍රමාණය 38


    avatar255485_13.gif

    jk perera rep ප්‍රමාණය 33

    avatar496123_528.gif

    Hkavinda rep ප්‍රමාණය 31

    avatar359616_6.gif

    NUWAN BUWA rep ප්‍රමාණය 28

    avatar182056_21.gif

    Upulpdn රෙප් ප්‍රමාණය 26

    avatar375343_266.gif

    RottenCOLT rep ප්‍රමාණය 25


    avatar204945_23.gif

    1118lakmalkumara රෙප් ප්‍රමාණය 25

    avatar510219_32.gif

    Arrow11 rep ප්‍රමාණය 23

    avatar144967_1.gif

    sithija.h rep ප්‍රමාණය 22

    AnuradhaRa රෙප් ප්‍රමාණය 22



    avatar219284_1.gif

    hi.dushan රෙප් ප්‍රමාණය 22

    avatar341750_39.gif


    KMC madushan rep ප්‍රමාණය 20

    avatar497820_41.gif

    The_killer rep ප්‍රමාණය 17

    avatar294444_6.gif

    Sudumalli2009 rep ප්‍රමාණය 16

    avatar558124_36.gif

    Pathfinder_A2Z rep ප්‍රමාණය 16

    avatar315422_5.gif

    sayo rep ප්‍රමාණය 15

    avatar396673_1.gif

    Ruchira55 rep ප්‍රමාණය 15

    avatar365404_39.gif

    Thusitharhm rep ප්‍රමාණය 14



    avatar454429_62.gif

    සොහොන rep ප්‍රමාණය 12

    avatar512758_9.gif

    A.සිරියා rep ප්‍රමාණය 12



    avatar495046_24.gif

    Mr Krrish rep ප්‍රමාණය 11


    EUMA175 rep ප්‍රමාණය 11



    All-time එලකිරියන්ස් කණ්ඩායම සමග එක්වී මේ සියල්ලගෙන් රෙප් ලබාගන්න :yes::yes:

    vote කරලා රෙප් ලබා ගන්න :love::love:


    7vMmL9r.gif


     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,924
    113
    සචිත්ලාට එක කෙල්ලෙක්වත් වෝට් කරලා නැති හින්දද මේ:(

    ස්ත්‍රී දූෂකයින්ට කවුද බං වෝට් කරන්නෙ..
     
    Status
    Not open for further replies.