Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,651
    838
    113
    Hamilton, NZ
    සොහොන;23079296 said:
    කිච වෙලා නැ ෆෙක් බස්සලා 😂

    කිච වෙලා නැ නිකන් දෙන ගුගල් එකවුන්ට් බෙදලා 😂

    කිච වෙලා නැ ටිම් ලින්ඩර්ලාට පොන්නයො කියලා 😂

    වැදගත් විදිහට අපි අපෙ ගමන යනවා 🙂👍

    google .eud account ekek watinakama dannathuwa uba oya kyawanne :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    uba pm eka dakke na wage hitiya neda:no:

    pm එකක් හොයනව කියන්නෙ බන් සේලි නැ පිරිල තියෙන්නෙ..චන්දෙ කාලෙනෙ දන්නවනෙ ඉතින්..:):)
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,429
    113
    6da00f162c1412b649ca8740accb4b5fd9d12594_m_1.gif
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    uba witarak taniyama game aka gahanawa
    akek me patta anna ne ai ban a

    මචන් අපි තැලිලා පොඩ් වෙලා ඉන්නෙ ගු කතා අහලා දැකලා :)

    එකෙක් දගලනවා එක්සියට චිත්තෙ කිය කියා :) තනිකර ගොබ්බ කතා කොට්‍ යයි එ මුඩුක්කු වෙසිගෙන් :)

    අනෙක් පැත්තෙන් උ මෙකෙ ස්පැම් කරනවා හොර එකවුන්ට් හදන් :)

    ඔය වගෙ ගොබ්බයො එක්කලා වැඩ කරන හැට් අපි දන්න නිසා ඉන්නවා

    අනික් උන්ට ඔවාට කැමති නැ බන් :)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෙර්ඩ් එකට එන්නෙවත් නැති එක්සියට චන්දෙ දෙන්නෙ නැ ...ආයෙ ඉල්ලන්ඩ එපා අපි එහෙමයි...
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    රෙප් දිගන්න බැරි උනාම ඉතින් අඩනවා


    Seriously machan, මම ඌ එක්ක වෙන කතාවක් කලේ ඌව අදුරන නිසා. ඇයි මේ යහලුකම කියන එක හෑල්ලුවට ලක් කරන්නේ..? ඕකද උබලාගේ මහ ලොකු නමේ තියෙන සහෝදරත්වය ..?
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    අනිවා යකෝ :lol:
    ආතල් එකක් බන්..
    ආතල් දීමත් කලාවක් නම් කිරියෙ ඉන්නෙ පිකාසෝ ල


    den kiriya echchara athal ne ban e kale wage issara wali athal posts,joke,den kellonge heluwai,e money wena wena ewa,issara wage athal chat thred ne, den inna un melo rahak ne serious lokuwen inna un inne godak,ape set eka arenna:(
     
    Status
    Not open for further replies.