ඕකෙ අනිත් දේ තමයි අපි නම් කඹේට සෙට් උනේ තෙර්ඩ් එක දැම්මටත් පස්සෙ...ඒත් එක්සි චීත්තෙ එහෙම නෙමේ...කඹේ පටන් ගන්ඩත් කලින් කන්තා සගමේ කැදවල ප්ලෑන් කරල කට්ටිය එහාට මෙහාට දාල ජනාධිපතිවරනෙට වගේ ලැස්ති වෙලා...ඔක්කොම pm තියෙනව අපි ගාව එලිවෙන ජාමෙට එක්සි චිත්තෙගෙ හැටි ඔක්කොටම පෙන්නව...
api hamoma awasya me nule innawa
සචියත් දුන්නාඋඹ සචිත්ගේ පිලේ නම් රෙප් එකක් දීපන්කො... බලපන් ඉල්ලලා ගන්න වෙලා තියෙන්නෙ... වෝට් කරලත් හත්දෙනයි දුන්නෙ![]()

Ocharama thama Putiii![]()

7 මදිද. .![]()

ekane ara kellonta pm gahala tibba ho gala


pm ගගග නහයෙන් අඩනව එක්සිය දැන් ... චන්දෙට කලින් නම් වෙනම ටෝක් ඔක්කොම දානව pm ස්කීන් ශොට්... රෙදි නැතුව තමයි ඉන්ඩ වෙන්නෙ එක්සි චිත්තෙට...

සොහොන;23079576 said:ඔව් තියෙන විදිහට බෙද්දා එකවත් දුන්න හොර ගුගල් එකවුන්ට් නොදි රෙප් 400 නොදි![]()
me den mokadda karanna ona,mata mukuthma terenne nane..PM nam evanava ekasiya ganata![]()

man active nethy wunata posts walin hemadama posts beluwa mekata awa giya e ubalage athal posts vm friendship ekata kiyana kunuhabba tawa dana vm image kiriyatama awenika katha balala hena fun ekak gattadennam ne ban godak un job walata yanawa athy,lagadi net gaththa un tamai den meke wedi ungen wediya athal ne
ඕක බන් දැන් අවුරුදු බර ගානක ඉඳන් අප්ඩේට් වෙනවා.අපේ ළමයිගේ ළමයි එනකනුත් මේක අප්ඩේට් වෙන්නෑ


E kiyanne dan badu iwarada ???
