Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    avatar517783_7.gif
    avatar517783_7.gif
    avatar517783_7.gif
     
    • Like
    Reactions: yasiru2k

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    :yes::yes::yes: ඕකෙ අනිත් දේ තමයි අපි නම් කඹේට සෙට් උනේ තෙර්ඩ් එක දැම්මටත් පස්සෙ...ඒත් එක්සි චීත්තෙ එහෙම නෙමේ...කඹේ පටන් ගන්ඩත් කලින් කන්තා සගමේ කැදවල ප්ලෑන් කරල කට්ටිය එහාට මෙහාට දාල ජනාධිපතිවරනෙට වගේ ලැස්ති වෙලා...ඔක්කොම pm තියෙනව අපි ගාව එලිවෙන ජාමෙට එක්සි චිත්තෙගෙ හැටි ඔක්කොටම පෙන්නව...

    ekane ara kellonta pm gahala tibba ho gala
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    උඹ සචිත්ගේ පිලේ නම් රෙප් එකක් දීපන්කො... බලපන් ඉල්ලලා ගන්න වෙලා තියෙන්නෙ... වෝට් කරලත් හත්දෙනයි දුන්නෙ :(

    7 මදිද. . :rofl:
     

    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    7 මදිද. . :rofl:


    ලිස්ට් එකක් දානවා රෙප් දෙන අය කියල පනස් පහක් විතර ඉන්නවා ඒකෙ...
    එතකොට බොරු පොරොන්දුද දීල තියෙන්නෙ.. :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ekane ara kellonta pm gahala tibba ho gala

    :yes::yes::yes: pm ගගග නහයෙන් අඩනව එක්සිය දැන් ... චන්දෙට කලින් නම් වෙනම ටෝක් ඔක්කොම දානව pm ස්කීන් ශොට්... රෙදි නැතුව තමයි ඉන්ඩ වෙන්නෙ එක්සි චිත්තෙට...:):)
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    සොහොන;23079576 said:
    ඔව් තියෙන විදිහට බෙද්දා එකවත් දුන්න හොර ගුගල් එකවුන්ට් නොදි රෙප් 400 නොදි :lol:

    E kiyanne dan badu iwarada ???
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    man active nethy wunata posts walin hemadama posts beluwa mekata awa giya e ubalage athal posts vm friendship ekata kiyana kunuhabba tawa dana vm image kiriyatama awenika katha balala hena fun ekak gatta:love: dennam ne ban godak un job walata yanawa athy,lagadi net gaththa un tamai den meke wedi ungen wediya athal ne

    පරණ හිටපු උන් හිටිය නම් මෙච්චර කේස් එකක් නෑ බන්..
    හිටිය සේරම උන් ඉනැක්ටිව්
    බැහැලාම හිටපු උන් විතරයි දැන් ඉන්නෙ..
    අලුත් උන් අපිව දන්නෙත් නෑ..
    අපිත් ඇවිත් තනි තනියෙන් පොස්ට් වලට reply කරල යනව කිසි connectivity එකක් නෑ..
     
    Status
    Not open for further replies.