Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

hitback

Member
Nov 15, 2014
6,177
350
0
SAchith ta vote kara:)

ආහ් අනුර කුමාරට පඩයක් ගියත් මේකේ දුවන් ඇවිත් ත්‍රෙඩ් දාන කොල්ලා කොහොමෙයි. අදත් කැපුවද? :lol:
 

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    අඩෝ උබත් හිටිය නේද..
    good old days බං
    ටූනමන්ට් ගහල නෑවෙ නැත්තම් තාමත් සෙට් එක ඉන්නව..

    diazkolla ගෙ fake admin ආතල් මතකද

    :lol::lol:

    :love:

    good old days:(
     
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    :lol::lol: පොඩි ට්‍රයල් එකක් දාලා බැලුවේ බං දැම්මනම් කොහොමද රෙප් ලැබෙන්න කියලා

    මචං දැන් උබත් මෙහෙන් රෙප් අරන් අරෙහෙට වොට් කරනවද මංත්‍රී උන් වගේ :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    rathu katta lesiyen panina un sadde witarai ban,gahanna awama gahanna one ekata newei ahaka biththiyakata hari ahala pahala ahinsaka ballekta hari ridenna gahai taraha pirimahaganna ,e karala hitha hadagena yai aruta gehuwa kiyala ,ubenam rathu katta paninne ne mona unat,thenata sudusu buddiya tiyenawa ara bambara wage wisekaraya sinduwe un wage tamai sachiyata inne

    :yes::yes: කිරියෙ ඉන්න උපරිම සෙට් එක තමයි සචිය එක්ක ඉන්නෙ...අරුන්ගෙ චිත්ත සoගමේ වගේ නෙමෙයි..
     

    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    Sachith lata vote keruwama ali denawa koti denawa kiuwata eka rep ekak dunne na. borukaarayo

    මට නමදෙනෙක් දුන්නා දැනට

    LxtStfA.png

     
    Status
    Not open for further replies.