Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අම්මටසිරි මෙක මම එලකිරි ජොඉන් වෙන්නත් කලින් ගිය එකක් කබ වලින් ගත්ත ආතල් වෙන මොන මගුලෙන් වත් ගන්න බැ බන් :lol:
    :rofl: අර Geethq එක පාරක් ඔගනයිස් කරා එකක්. අම්මෝ කුණුම වලි :lol: රෑ නිදි නැතුව මරාගත්ත මතකයි :rofl:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,429
    113
    ඡන්දය දෙන්න කලින් පොඩ්ඩක් හිතන්න

    බොරුවට REP + 5ක් 6ක් තියෙන අයගේ REP අරගෙන මොකටද ,

    Executer ට ඡන්දය දාපන් මචෝ

    මම REP + 22 ක් මේ දැන් දෙනවා

    sithija.h REP + 22 ක් මේ දැන් දෙනවා

    Arrow11 REP + 23 ක් මේ දැන් දෙනවා

    සොහොන REP + 12 ක් මේ දැන් දෙනවා

    එතනම REP + 80ක්,

    අනිත් ඒව ත්‍රෙඩ් එකේ අය දෙයි උඹලට ඇති වෙන්න
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :rofl: අර Geethq එක පාරක් ඔගනයිස් කරා එකක්. අම්මෝ කුණුම වලි :lol: රෑ නිදි නැතුව මරාගත්ත මතකයි :rofl:

    :lol::rofl::lol: Kiriye edaaa medaaa thura giyapu daaarama kaba waliya.
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මට මතකයි


    හැබැයි ඒක නෙමෙයි එළකිරි එකේ මුල් ම කඹේ X-Pert සහ Lich කියන මෙම්බර් ල දෙන්නගේ :rofl: Lich කියන එකාගේ මුළු ඇගේම හොර ඉස්සර ඉදන් :lol:


    http://www.elakiri.com/forum/showthread.php?t=74893


    කඹ කොහෙද එතන ධාර වලි යන්නෙ ඉතින් :rofl:

    mepara eketh poster tika collect karala hadamu thread ekak...ape unge mahansiya agaya karanna one...
    :yes::yes::yes::yes::yes::yes:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Onna sachiya wesita vote kara

    :rofl: අර Geethq එක පාරක් ඔගනයිස් කරා එකක්. අම්මෝ කුණුම වලි :lol: රෑ නිදි නැතුව මරාගත්ත මතකයි :rofl:
    අප්පො ගිත් ඔගනයිස් කරපු මොකෙද වලි නොගියෙ MTA tounament එක මතක අතිනෙ :lol::lol::lol::lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :lol::rofl::lol: Kiriye edaaa medaaa thura giyapu daaarama kaba waliya.
    ලොල් චිත්ත සින් එකක් ඉන්වොල් උනාහ් නෙහ් ? :rofl::rofl::rofl:
    එලකිරියෙ ගියහ් ලොකු වලි වල කොහෙන් හරි චිත්තයක් ඉන්නවාහ් තමා ...
     

    |Dinusha|

    Member
    Apr 2, 2012
    350
    48
    0
    Forever Alone
    :rofl: අර Geethq එක පාරක් ඔගනයිස් කරා එකක්. අම්මෝ කුණුම වලි :lol: රෑ නිදි නැතුව මරාගත්ත මතකයි :rofl:
    පෝස්ට් නොදැම්මට මට ගොඩක් කඹ මතකයි
    ගීත්කිව් කියන්නෙ ඉස්සර ඊබේ ත්‍රේඩ් එකේ හිටපු කෙනා නේද?
    මට මතක විදිහට එයා මාතර :)
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,429
    113
    මෙදා පාර කඹේ ට All-time එලකිරියන්ස් කණ්ඩායම ට සප් දෙන අයට මේ අයගෙන් රෙප් වරුසාවක් ලබා ගන්න පුළුවන් :yes::yes:

    අපගේ රෙප් බලකාය :cool:

    avatar457531_31.gif

    Executer rep ප්‍රමාණය 38


    avatar255485_13.gif

    jk perera rep ප්‍රමාණය 33

    avatar496123_528.gif

    Hkavinda rep ප්‍රමාණය 31

    avatar359616_6.gif

    NUWAN BUWA rep ප්‍රමාණය 28

    avatar182056_21.gif

    Upulpdn රෙප් ප්‍රමාණය 26

    avatar375343_266.gif

    RottenCOLT rep ප්‍රමාණය 25


    avatar204945_23.gif

    1118lakmalkumara රෙප් ප්‍රමාණය 25

    avatar510219_32.gif

    Arrow11 rep ප්‍රමාණය 23

    avatar144967_1.gif

    sithija.h rep ප්‍රමාණය 22

    AnuradhaRa රෙප් ප්‍රමාණය 22



    avatar219284_1.gif

    hi.dushan රෙප් ප්‍රමාණය 22

    avatar341750_39.gif


    KMC madushan rep ප්‍රමාණය 20

    avatar497820_41.gif

    The_killer rep ප්‍රමාණය 17


    avatar50252_3.gif


    Elysium rep ප්‍රමාණය 17


    avatar294444_6.gif

    Sudumalli2009 rep ප්‍රමාණය 16

    avatar558124_36.gif

    Pathfinder_A2Z rep ප්‍රමාණය 16

    avatar315422_5.gif

    sayo rep ප්‍රමාණය 15

    avatar396673_1.gif

    Ruchira55 rep ප්‍රමාණය 15



    Ashman rep ප්‍රමාණය 15


    avatar365404_39.gif

    Thusitharhm rep ප්‍රමාණය 14

    profilepic563195_1.gif


    Oli-vili rep ප්‍රමාණය 13


    avatar454429_62.gif

    සොහොන rep ප්‍රමාණය 12

    avatar512758_9.gif

    A.සිරියා rep ප්‍රමාණය 12



    EvilEye rep ප්‍රමාණය 12



    Rated_R rep ප්‍රමාණය 12


    avatar495046_24.gif

    Mr Krrish rep ප්‍රමාණය 11


    EUMA175 rep ප්‍රමාණය 11



    sara531
    rep ප්‍රමාණය 9



    Inspiron rep ප්‍රමාණය 9


    All-time එලකිරියන්ස් කණ්ඩායම සමග එක්වී මේ සියල්ලගෙන් රෙප් ලබාගන්න :yes::yes:

    vote කරලා මේ ත්‍රෙඩ් එකේ reply එකක් දාල රෙප් ලබා ගන්න :love::love:.


    7vMmL9r.gif
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ලොල් චිත්ත සින් එකක් ඉන්වොල් උනාහ් නෙහ් ? :rofl::rofl::rofl:
    එලකිරියෙ ගියහ් ලොකු වලි වල කොහෙන් හරි චිත්තයක් ඉන්නවාහ් තමා ...
    :lol:
     
    Status
    Not open for further replies.