Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
Onna sachiya wesita vote kara

DJssSEo.gif
 

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පෝස්ට් නොදැම්මට මට ගොඩක් කඹ මතකයි
    ගීත්කිව් කියන්නෙ ඉස්සර ඊබේ ත්‍රේඩ් එකේ හිටපු කෙනා නේද?
    මට මතක විදිහට එයා මාතර :)

    ගිතික සපුකොටන ? උහ් මාතර නෙමෙහ් :no:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    දහනම දෙනෙක් රෙප් දුන්නා ... PradeepaLK ට ස්තූතියි!

    2njxekw.jpg


    නිකමට අහන්නෙ. වෝට් කරන්න කලින් රෙප් ගානයි දැන් රෙප් ගාණයි බලද්දි කීයකින් විතර වැඩි වෙලාද මේ ටිකට? 60කින්? 80කින්? :confused:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මට මතකයි


    හැබැයි ඒක නෙමෙයි එළකිරි එකේ මුල් ම කඹේ X-Pert සහ Lich කියන මෙම්බර් ල දෙන්නගේ :rofl: Lich කියන එකාගේ මුළු ඇගේම හොර ඉස්සර ඉදන් :lol:


    http://www.elakiri.com/forum/showthread.php?t=74893


    කඹ කොහෙද එතන ධාර වලි යන්නෙ ඉතින් :rofl:


    හම්මේ Lich කාරය නම් මතක් කරන්න එපා.. :lol: කරන තරමක් කැරි වැඩම තමයි..

    ත්‍රෙඩ් එක දකිද්දී දුකත් හිතෙනවා බන්.. ඉන්න කට්ටිය දැකල.. මුල්ම කාලේ හිටපු උන්..:(
     

    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    නිකමට අහන්නෙ. වෝට් කරන්න කලින් රෙප් ගානයි දැන් රෙප් ගාණයි බලද්දි කීයකින් විතර වැඩි වෙලාද මේ ටිකට? 60කින්? 80කින්? :confused:

    Start : Red Rep

    Now : 274
     

    |Dinusha|

    Member
    Apr 2, 2012
    350
    48
    0
    Forever Alone
    ගිතික සපුකොටන ? උහ් මාතර නෙමෙහ් :no:
    ගීත්q නම් මාතර වගේ මතක
    අර මල්ලි කෙනෙකුත් හිටියේ ඉස්සර එකවුන්ට් එකක් හදාගෙන
    මගේ ගාව නම්බර් එකත් ඇති තවම :P
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,429
    113
    මෙදා පාර කඹේ ට All-time එලකිරියන්ස් කණ්ඩායම ට සප් දෙන අයට මේ අයගෙන් රෙප් වරුසාවක් ලබා ගන්න පුළුවන් :yes::yes:

    අපගේ රෙප් බලකාය :cool:

    avatar457531_31.gif

    Executer rep ප්‍රමාණය 38


    avatar255485_13.gif

    jk perera rep ප්‍රමාණය 33

    avatar496123_528.gif

    Hkavinda rep ප්‍රමාණය 31

    avatar359616_6.gif

    NUWAN BUWA rep ප්‍රමාණය 28

    avatar182056_21.gif

    Upulpdn රෙප් ප්‍රමාණය 26

    avatar375343_266.gif

    RottenCOLT rep ප්‍රමාණය 25


    avatar204945_23.gif

    1118lakmalkumara රෙප් ප්‍රමාණය 25

    avatar510219_32.gif

    Arrow11 rep ප්‍රමාණය 23

    avatar144967_1.gif

    sithija.h rep ප්‍රමාණය 22

    AnuradhaRa රෙප් ප්‍රමාණය 22



    avatar219284_1.gif

    hi.dushan රෙප් ප්‍රමාණය 22

    avatar341750_39.gif


    KMC madushan rep ප්‍රමාණය 20

    avatar497820_41.gif

    The_killer rep ප්‍රමාණය 17


    avatar50252_3.gif


    Elysium rep ප්‍රමාණය 17


    avatar294444_6.gif

    Sudumalli2009 rep ප්‍රමාණය 16

    avatar558124_36.gif

    Pathfinder_A2Z rep ප්‍රමාණය 16

    avatar315422_5.gif

    sayo rep ප්‍රමාණය 15

    avatar396673_1.gif

    Ruchira55 rep ප්‍රමාණය 15



    Ashman rep ප්‍රමාණය 15


    avatar365404_39.gif

    Thusitharhm rep ප්‍රමාණය 14

    profilepic563195_1.gif


    Oli-vili rep ප්‍රමාණය 13


    avatar454429_62.gif

    සොහොන rep ප්‍රමාණය 12

    avatar512758_9.gif

    A.සිරියා rep ප්‍රමාණය 12



    EvilEye rep ප්‍රමාණය 12



    Rated_R rep ප්‍රමාණය 12


    avatar495046_24.gif

    Mr Krrish rep ප්‍රමාණය 11


    EUMA175 rep ප්‍රමාණය 11



    sara531
    rep ප්‍රමාණය 9



    Inspiron rep ප්‍රමාණය 9


    All-time එලකිරියන්ස් කණ්ඩායම සමග එක්වී මේ සියල්ලගෙන් රෙප් ලබාගන්න :yes::yes:

    vote කරලා මේ ත්‍රෙඩ් එකේ reply එකක් දාල රෙප් ලබා ගන්න :love::love:.


    7vMmL9r.gif
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ගීත්q නම් මාතර වගේ මතක
    අර මල්ලි කෙනෙකුත් හිටියේ ඉස්සර එකවුන්ට් එකක් හදාගෙන
    මගේ ගාව නම්බර් එකත් ඇති තවම :P
    ඔයා කෙල්ලෙක් නම් ඉතින් උ තමා නම්බරෙ දෙන්නහ් ඇත්තේ :rofl:
    උ කොහොමත් මෙකෙ ගොඩක් කෙල්ලොන්ට දුන්නා නම්බරෙහ් හැබැයි මොනවත් කරගන්නහ් බැරි උනාහ් මගෙ හිතෙහ් :lol::lol::lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ


    හම්මේ Lich කාරය නම් මතක් කරන්න එපා.. :lol: කරන තරමක් කැරි වැඩම තමයි..

    ත්‍රෙඩ් එක දකිද්දී දුකත් හිතෙනවා බන්.. ඉන්න කට්ටිය දැකල.. මුල්ම කාලේ හිටපු උන්..:(

    meyada adunwala dunne meka????
    anthimata dannam
     
    Status
    Not open for further replies.