පෝස්ට් නොදැම්මට මට ගොඩක් කඹ මතකයි
ගීත්කිව් කියන්නෙ ඉස්සර ඊබේ ත්රේඩ් එකේ හිටපු කෙනා නේද?
මට මතක විදිහට එයා මාතර![]()

rep dena team ekata denawa.
දහනම දෙනෙක් රෙප් දුන්නා ... PradeepaLK ට ස්තූතියි!
![]()

මට මතකයි
හැබැයි ඒක නෙමෙයි එළකිරි එකේ මුල් ම කඹේ X-Pert සහ Lich කියන මෙම්බර් ල දෙන්නගේLich කියන එකාගේ මුළු ඇගේම හොර ඉස්සර ඉදන්
http://www.elakiri.com/forum/showthread.php?t=74893
කඹ කොහෙද එතන ධාර වලි යන්නෙ ඉතින්![]()
කරන තරමක් කැරි වැඩම තමයි..
නිකමට අහන්නෙ. වෝට් කරන්න කලින් රෙප් ගානයි දැන් රෙප් ගාණයි බලද්දි කීයකින් විතර වැඩි වෙලාද මේ ටිකට? 60කින්? 80කින්?![]()
ගීත්q නම් මාතර වගේ මතකගිතික සපුකොටන ? උහ් මාතර නෙමෙහ්![]()

මට මතකයි
කඹ කොහෙද එතන ධාර වලි යන්නෙ ඉතින![]()

අර Geethq එක පාරක් ඔගනයිස් කරා එකක්. අම්මෝ කුණුම වලි
රෑ නිදි නැතුව මරාගත්ත මතකයි
![]()









.
ඔයා කෙල්ලෙක් නම් ඉතින් උ තමා නම්බරෙ දෙන්නහ් ඇත්තේගීත්q නම් මාතර වගේ මතක
අර මල්ලි කෙනෙකුත් හිටියේ ඉස්සර එකවුන්ට් එකක් හදාගෙන
මගේ ගාව නම්බර් එකත් ඇති තවම![]()




හම්මේ Lich කාරය නම් මතක් කරන්න එපා..කරන තරමක් කැරි වැඩම තමයි..
ත්රෙඩ් එක දකිද්දී දුකත් හිතෙනවා බන්.. ඉන්න කට්ටිය දැකල.. මුල්ම කාලේ හිටපු උන්..![]()