Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mu Execter ta vote karala :growl:

    :yes::yes:චීත්තයගෙ තියෙන්නෙම ඔය වගේ ජරා වැඩ උන්ගෙ පැත්තට වෝට් කරවගෙන අපිට වෝට් කරා කියල අපේ රෙප් ඉවර කරවන්ඩ හදනව...ඔය වගේ එකෙක් දැක්කමයි මම කඹේදි...
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ගයිස්

    මොකෝ වෙන්නේ

    එක්සිට වොට් කරන්න 12 + රෙප් දෙනවා ස්තුති

    Wzeu19z.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;23082087 said:
    එක්සිට වොට් කරන්න 12 + රෙප් දෙනවා ස්තුති

    [/IMG]

    චිත්තයට වෝට් කරන්නෙ නැ බන් කොල්ලො උබ ආපු අතක් බලාගෙන පලයන්...
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රිලොඩ් දෙන්න සල්ලි අතෙ නැ

    බොරු කරලා මිනිස්සුන්ව රවට්ටන්න බැ

    ෆ්‍රි සොෆ්ට්වෙයාර් කියලා හොර සොෆ්ට්වෙයර් දෙන්නත් බැ

    හිටන්ගෙ වගෙ පජාත වැඩ කරන්නෙ නැ

    අපි අපෙ පාඩුවෙ කටත් කරදරයක් නැ :)

    Wzeu19z.png
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මට මෙ වෙලාවෙ මතක් වෙනවා මචන්ල එලකිරි එකෙ මුල්ම කබෙ :love:
    Djram vs Migaramk
    මම රාමගෙ පැත්තෙ හිටියෙ මිගාරය මුල ඉදන්ම ඉස්සරහින් හිටියෙ :rolleyes:අපි මෙ වගෙම නිදි මරාගන ගෙම ගැහුවා අන්තිමට රාම තම දිනුවෙ. :P
    එ කබෙට හිටපු උන් කවද මෙතන් ඉන්නෙ ?

    අම්මෝ එකනම් කැතම කඹය බන්
    මේව මොනවද
    පට්ට ගේම

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;23082098 said:
    රිලොඩ් දෙන්න සල්ලි අතෙ නැ

    බොරු කරලා මිනිස්සුන්ව රවට්ටන්න බැ

    ෆ්‍රි සොෆ්ට්වෙයාර් කියලා හොර සොෆ්ට්වෙයර් දෙන්නත් බැ

    හිටන්ගෙ වගෙ පජාත වැඩ කරන්නෙ නැ

    අපි අපෙ පාඩුවෙ කටත් කරදරයක් නැ :)


    ආවෙ මෙතන චීත්තෙ වනන්ඩ වැඩක් බලාගනින් බන් චාටර් නොවි..
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    චිත්තයට වෝට් කරන්නෙ නැ බන් කොල්ලො උබ ආපු අතක් බලාගෙන පලයන්...

    :lol: ඉස්සෙල්ල බල්ලා වගෙ ගියා නෙද උබ පලයන් ඔයි ආපු අතක් බලන් 😂
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මට මතකයි


    හැබැයි ඒක නෙමෙයි එළකිරි එකේ මුල් ම කඹේ X-Pert සහ Lich කියන මෙම්බර් ල දෙන්නගේ :rofl: Lich කියන එකාගේ මුළු ඇගේම හොර ඉස්සර ඉදන් :lol:


    http://www.elakiri.com/forum/showthread.php?t=74893


    කඹ කොහෙද එතන ධාර වලි යන්නෙ ඉතින් :rofl:
    අම්මෝ පරණ සෙට් එකම ඉන්නෙ
    මාලිංගල
    ෆසාල් ල
    සී කේ ල

    අම්මෝ මල් වත්ත මතක් උනා මට :love::love::love:


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;23082103 said:
    :lol: අනෙ පලඩො යන්න උබෙ ගෙදරද මෙතන චාටර් නැ මොකාටවත් අපි

    උබ තනියෙන් පච වෙන එක වෙන්නෙ මාරු වෙයන් චීත්තයටෙ තවත් ඉඩ නැ..:no::no:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පෝස්ට් නොදැම්මට මට ගොඩක් කඹ මතකයි
    ගීත්කිව් කියන්නෙ ඉස්සර ඊබේ ත්‍රේඩ් එකේ හිටපු කෙනා නේද?
    මට මතක විදිහට එයා මාතර :)
    ගීතාගෙ තමයි පට්ටම ප්‍රොෆයිල් එක තිබ්බේ ඉස්සර
    කියල වැඩක් නැහැ :love::love:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;23082114 said:
    :lol:

    ෆ්‍රි සොෆ්ට්වෙයාර් මෙක තමයි

    කැරට් නොකා රෙප් ටිකක් වත් දිනාගන්න

    සෑහෙනටම ඉරාගෙන තනියෙන් පල් වෙනව...කියුවනෙ එක සැරයක් චීත්තයට දෙන්නෙ නැ පලයන් පව් නොදි,,
     
    Status
    Not open for further replies.