Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සෑහෙනටම ඉරාගෙන තනියෙන් පල් වෙනව...කියුවනෙ එක සැරයක් චීත්තයට දෙන්නෙ නැ පලයන් පව් නොදි,,

    ඉතින් පුකද දෙන නොදෙන එක කිරියෙ උන් බලා ගනි:lol:

    රිලොඩ් දිලා කිච උනෙ නැ ඔයි අපි

    Wzeu19z.png
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සොහොන;23082127 said:
    ඉතින් පුකද දෙන නොදෙන එක කිරියෙ උන් බලා ගනි:lol:

    රිලොඩ් දිලා කිච උනෙ නැ ඔයි අපි

    Wzeu19z.png

    ඉතින් පුකද සොෆ්ට්වෙයාර් ගන්න නොගන්න එක කිරියෙ උන් බලා ගනි :lol::lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Wzeu19z.png


    හට ඔබගෙ මනාපය ලබා දෙන්න :)

    අඩුම ගානෙ රෙප් ටිකවත් ඉතුරු වෙයි

    හිටන් හුටන් වගෙ නිකන් ඩෙන බ්ජ්ජවල් වලට අසුවි කැවො කැවො කියලා නොහඩන්න 😂
    🔫
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,176
    2
    10,795
    113
    Home Sweet Home
    මම නම් office එකේ උන්ට free reload දුන්න , සචිත් පිලට vote දුන්නට

    සොහොන;23082135 said:
    :lol:

    Wzeu19z.png



    ප්‍රොමොශන් රිලොඩ් දිලා කිච වුනෙ නැ

    මෙක හොදා 😂🔫
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අනි මන්දා උ තාමත් කැමරාව ගහගෙනහ් හදෙ පොටො ගනවාහ් ම0 හිතන්නෙහ් :rofl::rofl::rofl:
    එහෙම පිස්සුවක් ඌ මේකට ගෙනාව නේද
    කැමරාවක් උස්සන් ඇවිත්
    කාලයක් තනිකර හඳම පායලා තිබ්බ කිරියේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ජෙට් ලයිනර් යනකොට උ හිටියදහ් කියලා මෙමරියක් නැහ් .. හිටියා වගෙහ්
    හැබැයි ජෙට්ලයිනර් කියන්නෙහ් එලකිරියෙ එදා මෙදා තුර වෙච්ච ලොකුම ඔන්ලයි දුසනයක් තමා :lol::lol::lol:
    මෙයින් කැරැක්ටරේ සචි :rofl:
    අම්මෝ ජෙට් ලයිනර් ආතල් ඉතින් කියල නිම කරන්න බැහැ
    පට්ට සෙට් එකක්ම බැස්සනේ එදා
    සචි කසු ලගේ ඉඳලා
    ලොකු සහෝ පොඩි සහෝ
    කළු සහෝ
    MLSK
    පෙරා
    කඩියා
    ජැක්ස් ස්පරෝ
    මිගාර
    රාමා
    සොනික්

    අනිතිමට එළකිරි බැනර් එක තියලා ෆොටෝ පාරක් එහෙමත් ගත්තා
    මේ ලඟදි සේරම මැකුනා අයියෝ අපරාදේ
     
    Last edited:
    සොහොන;23082098 said:
    රිලොඩ් දෙන්න සල්ලි අතෙ නැ

    බොරු කරලා මිනිස්සුන්ව රවට්ටන්න බැ

    ෆ්‍රි සොෆ්ට්වෙයාර් කියලා හොර සොෆ්ට්වෙයර් දෙන්නත් බැ

    හිටන්ගෙ වගෙ පජාත වැඩ කරන්නෙ නැ

    අපි අපෙ පාඩුවෙ කටත් කරදරයක් නැ :)

    Wzeu19z.png



    මේව හොර සොට්ටෙයාර් නෙමේ අයියේ... ඇයි ඕම චෝදනා කරන්නේ. අපි ප ඌ:dull:

    01040455.jpg


     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ඔව් ඔව් gt ය ගෙ සීන් එකක් නේද..
    අරූ හිටිය ඒකෙත් blacka එහෙම කොන්ඩේ වවාගෙන ඇවිත් හිටිය කිව්ව ඕකා..
    ඕව කියනව බන් සේරම..
    බිව්වම පට්ට ආතල් ඕකා

    :lol::lol:
    දැන් ඉතින් කොල්ල අමධ්‍යප :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;23082152 said:
    අපි නිකන් ගත්තෙ මෙවා රෙප් දිලා නෙමෙ 😂🔫

    ඔව් ඔව් චිත්තෙ ඇදගෙන ගත්තෙ...ලැජ්ජාව කියල දෙයක් තියෙනවද බන් උබට...තනියෙන් කිච වෙනව පච වෙනව අයියෝ සසාරෙ..:lol::lol:
     
    Status
    Not open for further replies.