Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    චිරි චිරි වැස්ස;23082155 said:


    මේව හොර සොට්ටෙයාර් නෙමේ අයියේ... ඇයි ඕම චෝදනා කරන්නේ. අපි ප ඌ:dull:

    01040455.jpg



    :lol: ඔව් ඔව් වයිරස් ගාඩ් එකෙ කතන්දරෙ හෙට දිහාට මතක් කරන්න ඔනෙ කට්ට්යට

    බලමුකො එතකොට 😂🔫
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    චිරි චිරි වැස්ස;23082155 said:


    මේව හොර සොට්ටෙයාර් නෙමේ අයියේ... ඇයි ඕම චෝදනා කරන්නේ. අපි ප ඌ:dull:

    01040455.jpg



    1522565980483.png


    this is what we called 'nuking a person with a single comment'
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;23082160 said:
    :lol: ඔව් ඔව් වයිරස් ගාඩ් එකෙ කතන්දරෙ හෙට දිහාට මතක් කරන්න ඔනෙ කට්ට්යට

    බලමුකො එතකොට 😂🔫

    අනේ නිකන් නොදන්න රෙද්දවල් නොකිය පලයන් බන් යන්ඩ...උබ මොනාද බන් දන්නෙ ඇහිදගෙන කියෝනව...:baffled::baffled:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔව් ඔව් චිත්තෙ ඇදගෙන ගත්තෙ...ලැජ්ජාව කියල දෙයක් තියෙනවද බන් උබට...තනියෙන් කිච වෙනව පච වෙනව අයියෝ සසාරෙ..:lol::lol:

    :lol: පිස්සෙක්

    මට තමුසෙව පෙන්නන්න බැ මුසලයා 😂🔫

    මෙක උබෙ ත්‍රෙඩ් එක නෙමෙනෙ කබෙට ප්‍රමොශන් එක දෙනවා

    සක්කිලි කට වහගනින් ගද ගහනවා 😂🔫
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සොහොන;23082160 said:
    :lol: ඔව් ඔව් වයිරස් ගාඩ් එකෙ කතන්දරෙ හෙට දිහාට මතක් කරන්න ඔනෙ කට්ට්යට

    බලමුකො එතකොට 😂🔫


    ඔව් ඉතින් තොට පුළුවන් ලබ්බකුත් නෑනේ.. වේස ගෑනි වගේ කියවනවා ඇරෙන්න.. ඕවා ඉතින් උප්පත්ති දෝස ... දැන් ඉතින් නාහෙන් අඩ අඩා ඉදපන්..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ඕන තරම් ඉන්නව බන් ඔය වගේ උන්..
    මේ ලගදිත් එළකිරි එකෙන් ම ලගදි ෆිට් උන එකෙක් මට ඇරල ගියා හික් ගෑවෙන්න..
    දැන් බොක්කවල් තෝර ගද්දි බොහොම ප්‍රවේසම්..
    ඕව වෙන්නත් ඕන අපිට ඉගෙන ගන්න
    කවුද බන් ඒ හැක් වෙන්න දීපු එකා
    අර පානදුරේ හාර්ඩ් එකක් දාපු එකාද විකුනන්න :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හෆොයි මම මේ කඹ ත්‍රෙඩ් එකකට වෝට් කරේ අවුරුදු ගානකින් පැත්තක් ගන්න බැරි නිසා. KMC කාරයගේ වචනේ අහක දාන්න බැරි නිසයි අදත් මේ වෝට් කරේ :sorry::sorry::oo::oo:
    රේඩියෝ හශානා
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අනේ නිකන් නොදන්න රෙද්දවල් නොකිය පලයන් බන් යන්ඩ...උබ මොනාද බන් දන්නෙ ඇහිදගෙන කියෝනව...:baffled::baffled:

    මොකද පුතා 😂🔫 ඇහිදන් කියොන එවා දෙන්නම්කො ටොපිය 7 කිට්ටු වෙද්දි :P

    අපි උබලා වගෙ බොරුකාරයො ගෙම් කාරයො නෙමෙ නිසා වැදගත් විදිහට ඉන්නවා :lol:

    එත් ඔය කියපු දෙවල් ඇත්ත වෙයිද බොරු වෙයිද් කියලත් බලන් ඉන්නවා
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ඔව් ඉතින් තොට පුළුවන් ලබ්බකුත් නෑනේ.. වේස ගෑනි වගේ කියවනවා ඇරෙන්න.. ඕවා ඉතින් උප්පත්ති දෝස ... දැන් ඉතින් නාහෙන් අඩ අඩා ඉදපන්..

    :lol: උබෙද ත්‍රෙඩ් එක නැනෙ

    අපි මෙ ප්‍රමොශන් කරන්නෙ කබය ගැන :lol:

    හොර බොරුව කරඩ්දි කටපුක වහන් ඉදලා පුරරුඩ්දක් නැ
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Wzeu19z.png


    වොට් එකක් 🙂👍

    දෙන්න රිලොඩ් කාර හොර සොෆ්ට්වෙයර් දිලා කෙලවන්න හදන උන්ට රැවටෙන්න එපො
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සොහොන;23082176 said:
    :lol: උබෙද ත්‍රෙඩ් එක නැනෙ

    අපි මෙ ප්‍රමොශන් කරන්නෙ කබය ගැන :lol:

    හොර බොරුව කරඩ්දි කටපුක වහන් ඉදලා පුරරුඩ්දක් නැ


    කටපුක වහන් ඉන්න පුරුද්ද නෙවෙයි පොන්නයෝ , තොගේ පොන්නකම ප්‍රදර්සනේ කරන්නේ නැතුව ඉදපන්.. කඹේ ප්‍රොමෝෂන් කරන්න අපි තොපි වගේ නාහෙන් අඩල නෑ. කියවලත් නෑ.. ආපස්සට අරන් බලපන් තොගේ රිප්ලයි ටික පොන්නයා... බොරුවට කියවගෙන එන්න එපා. ඔයා කොහොමත් මේකේ රගනවා කාලයක් තිස්සේ.. දෙන්න තමයි හිටියේ අවලම් පොන්නයට..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ මේක පට්ට විඩියෝව බන් පලවෙනි පාරට වැඩිය හිනා යන්නෙ දැන් බලද්දි..චිත්තය බෙල්ලෙ වැල දාගනිද මන්ද බන්...
    එළකිරි එකේ පරණ සෙට් එක තමයි හැමදාම ගෙමකදී එන්ටර් වෙලා ගේම වෙනස් කරන්නෙ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    ඔව් ඉතින් තොට පුළුවන් ලබ්බකුත් නෑනේ.. වේස ගෑනි වගේ කියවනවා ඇරෙන්න.. ඕවා ඉතින් උප්පත්ති දෝස ... දැන් ඉතින් නාහෙන් අඩ අඩා ඉදපන්..

    අම්මෝ යකෝ.. :lol:
     
    Status
    Not open for further replies.