Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :lol::lol::lol::lol::rofl: තව සයෝ කියල ඇන්ටි කෙනෙක් ද අක්ක කෙනෙක්ද හිටිය MTA ගහපු. මමයි සචියයි එක්කෙනෙක් ගගා කියා කියා හිටිය සචිත් කියන්නේ මගේ Fake එකක් කියල. MTA එකේ දෙන්නම එක පාර Voice Chat කරා :lol: ලොවෙත් නෑ එතකොට :lol: පස්සේ ඒකිට බනින මොකක් හරි කරන රෙපක් කැපුවත් කවුරු හරි හැම මගුලකටම මාව අල්ලගන්න පුරුදු වෙලා හිටිය. ඔය MTA කෙහෙල්මල අත ඇරලා දැම්මෙත් ඒ චිත්ත මගුලක් හින්ද :growl:

    අඩෝ sayuඇන්ටි fb එකේ ඉන්නව බන් තාම චැට් කරනව..
    එල කෙල්ල බන්
    කිසි ලොකු සීන් එකක් නෑ මල්ලියෝ ගාගෙන ඉන්නෙ


    :love:
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ලංකාවේ නෑ බං. ඔව් ඔව් මාත් දැකල නැහැ ඌ තරම් චාටර් ඩයල් එකක් කොහෙවත්. සල්ලි වලට හෙන පෙරේත dial එකක්. ලැජ්ජාවක් නැති,



    ඔව් ඔව්. පරණ කඹ ඇදිල්ලක් ගැන කතා කරන්න ගිහින් ඌ ගැනත් ඇදිල ආව :rofl:
    toolige adillada? eke ubath sahena involve una ne? ube vote ekak ganan kere na mokak hari kiyala
     

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    NOWU0sd.png
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,136
    0
    ඔටුවගෙ පිට උඩ
    TunnelBear VPN හිමිකරුවෙකු වීමට කැමතීද:cool::cool::cool:

    එකක්... නෑ... එකක් නෙමේ.... 10ක්.. :cool::cool::cool::cool:
    0010450.jpg

    සෑම මසකම 7.5GB බැගින්
    ජීවිත කාලයටම
    එකක්... නෑ... එකක් නෙමේ.... 10ක්.. :cool::cool::cool::cool:
    ඔව් ජයග්‍රාහකයින් 10 දෙනෙක්ට ලෝකේ හොදම VPN 10 අතර තියන TunnelBear VPN Accounts 10 පිරිනැමීමට සූදානම් :yes::yes::yes:

    කරන්න තියෙන්නෙ බොහොම සුලු දෙයයි...

    1. සචියට වෝට් එකක් දෙන්න විතරයි තියෙන්නෙ




    2. මෙතන පෝස්ට් එකක් දාන්න වෝට් කෙරුව කියලා

    :love:අහබු ලෙස ‍තෝරාගන්නා 10 දෙනෙකුට හෙට වෙද්දි අකවුන්ට් 10 ලබාගන්න පුලුවන්:love:




    චිරි චිරි වැස්සගේ සමාජ සත්කාරයකි​
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :lol::lol::lol::lol::rofl: තව සයෝ කියල ඇන්ටි කෙනෙක් ද අක්ක කෙනෙක්ද හිටිය MTA ගහපු. මමයි සචියයි එක්කෙනෙක් ගගා කියා කියා හිටිය සචිත් කියන්නේ මගේ Fake එකක් කියල. MTA එකේ දෙන්නම එක පාර Voice Chat කරා :lol: ලොවෙත් නෑ එතකොට :lol: පස්සේ ඒකිට බනින මොකක් හරි කරන රෙපක් කැපුවත් කවුරු හරි හැම මගුලකටම මාව අල්ලගන්න පුරුදු වෙලා හිටිය. ඔය MTA කෙහෙල්මල අත ඇරලා දැම්මෙත් ඒ චිත්ත මගුලක් හින්ද :growl:

    අපෝඔයි මතකයි
    තුවක්කුව උස්සන් යන්න හදනකොටම වෙඩි වදින කෙල්ල :rofl:
    මගෙ බුකියෙත් යාලුවෙක් සයො කෙල්ල තනිකරම මහින්දගෙ පොස්ට් විතරයි දන්නෙ මහින්දට මොනවහරි කිව්වොත් කනක් ඇහිල ඉන්න නැ පස්සෙ මම බැරිම තැන බ්ලොක් කරා :lol::lol:
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ඡන්දය දෙන්න කලින් පොඩ්ඩක් හිතන්න

    බොරුවට REP + 5ක් 6ක් තියෙන අයගේ REP අරගෙන මොකටද ,

    Executer ට ඡන්දය දාපන් මචෝ

    මම REP + 22 ක් මේ දැන් දෙනවා

    sithija.h REP + 22 ක් මේ දැන් දෙනවා

    Arrow11 REP + 23 ක් මේ දැන් දෙනවා

    සොහොන REP + 12 ක් මේ දැන් දෙනවා

    එතනම REP + 80ක්,

    අනිත් ඒව ත්‍රෙඩ් එකේ අය දෙයි උඹලට ඇති වෙන්න

    Man 18+ denawa..
    Jayawewa ecxi...!!!!!!!
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඒක තමයි යකෝ backfire උනා හරියට explain කරේ නෑ..
    වලිය ෆයර් උනා mta කුඩු උනා :(
    aparade eunata eka. iwasala kara nam aye aye karanna tibba. awlak na e team eke fit una un passe kale best friend la una adatath un thama inne one ekakata. godak ehema team set una un adatath honda yaluwo.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    ඕන තරම් ඉන්නව බන් ඔය වගේ උන්..
    මේ ලගදිත් එළකිරි එකෙන් ම ලගදි ෆිට් උන එකෙක් මට ඇරල ගියා හික් ගෑවෙන්න..
    දැන් බොක්කවල් තෝර ගද්දි බොහොම ප්‍රවේසම්..
    ඕව වෙන්නත් ඕන අපිට ඉගෙන ගන්න
    ඔව් බං. චාටර් උන් ඉතින් චාටර් කියල වටේටම නොන්ඩි වෙන්නේ මෝඩ කමටනේ. අරුගේත් ඒ වගේ සිද්දියක් තමයි.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අඩන්න එපා ඉතින්
    ඔයාටත් ලස්සන චූටි නංගියෙක් ලැබෙයි ඔහොම යද්දි :)

    සසර පුරා අප සිටින තුරා
    ගලා හැලෙන දිය නදිය ඔබයි
    දෝරෙ ගලා යන සෙනෙහෙ ඔබයි
    හිමිදිරි උදයේ සුවය ඔබයි
    මගේ දිවියෙ හිමිකාරී ඔබයි
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ow amataka nownamath eka prashnayak. matath hitenawa seniken amataka wela yana eka hondai kiyala barak na sahallui ethakota. oya oluwe tiyan innakota ekko matath weddi mala paninawa duka hitenawa wage ewa wenna puluwan. normal jiwithe siddi wagema thamai mata nam tv series ekak film ekak unath aye tika kalekin aluthen baluwa wage enjoy karala balanna puluwan mata nam :P

    ඒක තමයි බන්.. මමත් උබ දිහා බලල ටිකක් හැදුනේ..
    උබට අච්චර පතුරු යන්න බැනල උබ cooldown එකේ මුකුත් නොකිය ඉන්නෙ කොහොමද කියල.. මට බැන්න නම් ගෙදරට යන්න හිතෙන ජාතියේ මලක් පනිනව නෙ..
    දැන් නම් හැබැයි හැදිල ඉන්නෙ :rolleyes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Diaskolla තමයි :lol: ඌව බෑන් කරන්න දඟල දඟල හිටිය මතකයි කට්ටිය. eBay එකෙන් අහවල් එකක් ගෙනාව එකානෙ :rofl::rofl:



    නැතුව :P මාත් උබෙන් අහන්න තමයි හිටියේ :rolleyes: දේවාල කීයකට විතර උබ චූ කරාද දැන් අපිට හොරෙන් :rofl::P:lol:






    ඔව් බං දැන් කාලේ වෙනස් උනා :rolleyes:
    ado anna dan meter une plastic ki*bak genalla thread damme oka neda lol yako :lol::lol:
     

    |Dinusha|

    Member
    Apr 2, 2012
    350
    48
    0
    Forever Alone
    සසර පුරා අප සිටින තුරා
    ගලා හැලෙන දිය නදිය ඔබයි
    දෝරෙ ගලා යන සෙනෙහෙ ඔබයි
    හිමිදිරි උදයේ සුවය ඔබයි
    මගේ දිවියෙ හිමිකාරී ඔබයි
    මම යනවා නිදියන්න
    අද ලාවට සීතලයි :love:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අපි තරහයි :growl:

    අපූ හසාන් උයා නම් :oo:

    හෆොයි මම මේ කඹ ත්‍රෙඩ් එකකට වෝට් කරේ අවුරුදු ගානකින් පැත්තක් ගන්න බැරි නිසා. KMC කාරයගේ වචනේ අහක දාන්න බැරි නිසයි අදත් මේ වෝට් කරේ :sorry::sorry::oo::oo:
     
    Status
    Not open for further replies.