චරිත් අයියාහ් සචියට වෝට් කරලාහ්..චිත්තයට නැතුවාහ්..

සචියට වෝට් කලා රෙපක් නං නෑ තාම ලැබුනේ... බොරැවටද බං කට්ටිය දුන්න ලැබුනා කියන්නෙ. චන්ද මාර්කටින් වැඩක්ද...
තොපේ උන් වගේ අපේ පොන්න වැඩ නෑ.. නාහෙන් අඩන්නේ නැහැ. වෝට් කරන හැමෝටම අපි සලකනවා. උඹ කලබල වෙන්න එපා.

යකො මෙච්චර එවුන් එලකිරියෙහ් ඉන්නවදහ් කියලත් ශුවර් නැහ්
ඔව් ඔව් මේක සුපිරි කඹේ

තොපේ උන් වගේ අපේ පොන්න වැඩ නෑ.. නාහෙන් අඩන්නේ නැහැ. වෝට් කරන හැමෝටම අපි සලකනවා. උඹ කලබල වෙන්න එපා.
අඩෝ මේ වගේ බොරු කරලා වෝට්ස් ගන්න තරම් එක්සියා බංකොලොත්ද බන්

search කරලා බලහන්කො ඉතින්