Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චීත්තයා කිච වෙන්නේ..සචියා ලීඩ් ගන්නේ..
     

    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    සචියට VOTE කරන්න

    VOTE කරන 100 දෙනෙක්ට දෙනවා Internet Money Course සෙට් එකක්ම.

    wxziew3.png


    2TB

    $5000 එහා වටිනවා


    NOWU0sd.png
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁

    මොකද්ද බන් චැට් එක? මුන චැට් එකද? :confused:


    උබලගේ ලොක්ක තමයි හොරෙන් බලන් ඉන්නවා චැට් එකට ඇවිල්ල :lol:

    අඩුම තරමේ වෙන නමකින් වරෙන් රෙදි නෑ ඉතින් :lol:

    චිප් ඩයල් :lol:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,941
    17,584
    113
    Nowhere

    :lol: pw ගැන උබ කියන්න එපා මතකයි නේ එක සැරයක් :lol:

    උබ අහු උනා නේ කට ඇරන් ආව නේ අනිත් ටීම් එකේ චැට් කියවන්න :lol:

    උබේ fake ම දාල ලින්ක් අරන් නියම brotherhood බන් :lol:



    අපේ චැට් කියවන්න ආවා?
    මූ එතරම් අසූචි ඩයල් එකක්ද?
    giphy.gif

    යකෝ මන් හිතන් හිටියේ මූ ජෙනුයින් එකෙක් කියලා :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබලගේ ලොක්ක තමයි හොරෙන් බලන් ඉන්නවා චැට් එකට ඇවිල්ල :lol:

    අඩුම තරමේ වෙන නමකින් වරෙන් රෙදි නෑ ඉතින් :lol:

    චිප් ඩයල් :lol:
    මොනාද මේ චීත්ත වේසි කියවන්නෙ..
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    බලාගන්නකෝ එහෙනම්...මෙන්න මේ ගොල්ලෝ තමයි ඔයාටයි ඔයා වගේම අපිට Vote කරන අපේ යාළුවන්ටයි රේප් වලින් සංග්‍රහ කරන අපේ බලකාය:love:මේ ඉන්නේ අපේ කොටසක් විතරයි :yes:

    ------------------------------------------------------------------------
    ----Sachith Elakiri brotherhood----
    NOWU0sd.png



    Wolverine GTR - 79

    avatar158020_10.gif


    DJU9 - 42

    avatar44472_76.gif


    Dinushasankalpa - 36

    avatar169735_30.gif


    Dj Gamaya - 34

    avatar61857_13.gif


    Sachith19920726 - 24

    avatar330471_91.gif


    Kumara456 - 26

    avatar69529_17.gif


    Maheshsenadheera - 23

    avatar181897_9.gif


    Mal baba - 25

    avatar194988_78.gif


    Shaminda Peiris - 24

    avatar500621_9.gif


    XibitZ - 20

    avatar132898_27.gif


    Jasz - 16

    avatar51642_12.gif


    Saja - 16

    avatar14999_14.gif


    Asylam - 16

    avatar490097_24.gif


    Dilz - 16

    avatar481122_10.gif


    Slsaico - 15

    avatar113940_17.gif


    STU26015 - 15

    avatar562344_4.gif


    Cedric1986 -15

    avatar398513_29.gif


    Skymicro - 15

    avatar510144_6.gif


    Charith05 - 14

    චිරි චිරි වැස්ස - 13

    avatar390152_9.gif


    Erozan - 13

    avatar346866_6.gif


    Rummy678 - 12

    avatar555244_3.gif


    Donkosala - 12

    avatar171896_8.gif


    hekelum - 12

    avatar70893_1.gif


    DAstoner - 11

    avatar210592_1.gif


    ^Night Fury^ -11

    avatar327587_5.gif


    577 - 10

    avatar173045_10.gif


    MR.BILLA - 9

    avatar362358_19.gif


    DjAshik - 9

    avatar312015_1.gif


    Ashan057 - 9


    King_cobra - 8

    avatar529771_21.gif


    Jhnnwp - 7

    avatar387534_8.gif


    Ramesh_jaya - 6

    avatar561814_3.gif


    $Gangster$ - 6

    avatar478205_1.gif


    Profile_01 - 6

    avatar562508_1.gif

    Sshadow - 4

    &

    Koalabanti
    Gasa84
    Tyrion_Lannister
    KasunKDP
    pradeeplk1025
    SSR@
    ගොඩේකොල්ලා
    hypercool
    maduruwanari
    Chira1
    sandhanuwan1NEW
    slx
    Yujitha

    ------------------------------------------------------------------------

    ------------------
    හරි.තව එක දෙයක්.ඔයගොල්ලෝ REPs දෙනවා කිව්වට ඇත්තටම දෙනවද?:rolleyes::yes:
    ------------------

    ඔයාට විශ්වාස නැහැ නේද.කමක් නැහැ එහෙනම් බලනන්කෝ:)මෙන්න තියනවා සාක්ෂි:yes:මම කියනවට වඩා බලන එක හොදයිනේ:yes:

    LR4cDc2.jpg

    Ur5VTFc.jpg


    tC1yf8M.png


    ldp9K7S.jpg


    ------------------

    දැන් ඉතින් ඔයාට තේරෙනවා ඇතිනේ.අපි දෙනවා කිව්වොත් දෙනාවම තමයි:yes:හොර බොරු වංචා අපේ නැහැ:no:

    අපේ යාළුවෝ ඔක්කෝටමත් කියන්න තියෙන්නේ....ඇයි ඔයා තවත් හිත හිත ඉන්නේ:yes:දැන්ම Elakiri brotherhood වෙත ඔයාගේ මනාපය ලබාදී වසනා වසනාවන්තයකු වන්න:love:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    උබලගේ ලොක්ක තමයි හොරෙන් බලන් ඉන්නවා චැට් එකට ඇවිල්ල :lol:

    අඩුම තරමේ වෙන නමකින් වරෙන් රෙදි නෑ ඉතින් :lol:

    චිප් ඩයල් :lol:


    ඉතින් බන් උබල පාස්වර්ඩ් දාන්න එපැයි ඔය වගේ වැදගත් දෙයක් කරද්දිවත් අඩු ගානෙ... :rolleyes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁

    අපේ චැට් කියවන්න ආවා?
    මූ එතරම් අසූචි ඩයල් එකක්ද?
    giphy.gif

    යකෝ මන් හිතන් හිටියේ මූ ජෙනුයින් එකෙක් කියලා :lol:


    කියල වැඩක් නෑ බන් අපිට චිත්ත කියන්නේ මහා චිත්තේ ඌ බැලින්නම් :lol:

    හොරෙන් බලමු :lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    :lol: pw ගැන උබ කියන්න එපා මතකයි නේ එක සැරයක් :lol:
    උබ අහු උනා නේ කට ඇරන් ආව නේ අනිත් ටීම් එකේ චැට් කියවන්න :lol:
    උබේ fake ම දාල ලින්ක් අරන් නියම brotherhood බන් :lol:

    මොකෙක් ද බන් උබ ගිහින් දිය රෙද්දක් ඇදගනින් කො..
    මොන පකක් කියවනවද මන්ද ගංජා ගහලද ඉන්නෙ ?
    අඩෝ මේක බලපන් කෝ කියල එකෙක් දාල තිබ්බ ලින්ක් එකක් ඉතින් click කරා.. ගිහින් බැලින්නම් චීත්තයො ටිකක් erozan ගෙ නම දාල චැට් එක යනව.. අපේ උන්ව කොටවන්න..

    අනිත් ටීම් එකේ උන්ව කොටවන්න ලැජ්ජ නැද්ද මිනිහෝ ?
    අහුවෙන්න ඉතින් පුන්නක්කු කන උන් නෑ අපේ ටීම් එකේ

    :lol:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁

    ඉතින් බන් උබල පාස්වර්ඩ් දාන්න එපැයි ඔය වගේ වැදගත් දෙයක් කරද්දිවත් අඩු ගානෙ... :rolleyes:


    :lol: ෆේක් දාල ලින්ක් ඉල්ලද්දී දන්නවා බන් හොරෙන් බලන්න කියල :lol:

    බඩු අතේ මාට්ටු විලි ලැජ්ජයි ඔයි කොල්ලෝ ද කියලත් සුවර් නෑ :lol:
     
    Status
    Not open for further replies.