Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සොහොන;23086398 said:
    අපෙ පැත්තෙ උන් රෙප් දෙනවා මිසක් කපන්න වෙලාවක් නැ 🙂👍

    කොටවන්න දාපු රෙප් ගනම් ගන්න එපා බන් 🙂👍

    ඔව් බන් අපිමයි කපන්නේ අපිට වෝට් කෙරුවයින් පස්සෙත්

    පට්ට ලොජික් :lol::lol:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    x2km6o.jpg

    මේ පාර කඔ කේස් එකෙන් අවුරුදු තෑගිනම් ලෙසටම තියනව නේ... තව එපා කිවුවට කරන්න දෙයක් නෑ තව තියනවා....
    maxresdefault.jpg

    අටුවා ටීකා ටිප්පනි නෑ... ඩිරෙක්ට් බාගන්න බැරි ෆයිල්ස් ගූග්ල් ඩ්‍රයිව් එකෙන් ඩිරෙක්ට් බාගන්න තිබ්බොත් කොහොමද? ආසයි නේ..:rolleyes::rolleyes:

    ඔන්න කට්ටියට ඒකට අවස්ථාව.

    1. සචියට වෝට් කරන්න




    >>> ඔබේ වටිනා මනාපය පළකිරීම සඳහා මෙම දිගුවෙන් පිවිසෙන්න <<<


    2. වෝට් කෙරුව කියල මෙතන පෝස්ට් එකක් දාන්න

    3. ඕන කරන ෆයිල්ස් වල ලින්ක් ටික මට පීම් ඇම් කරන්න

    4. කිසි කරදරයක් නැතුව මම දෙන ඩ්‍රයිව් ලින්ක් එකෙන් ෆයිල්ස් ටික බාගන්න:cool::cool:


    එක වෝට් එකකට 100GB වෙනකන් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්

    33agk8k.jpg


    md2tsn.jpg





    චිරි චිරි වැස්සගේ සමාජ සත්කාරයකි
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,941
    17,584
    113
    Nowhere
    iya bn umbata rajitha suwadai da.:baffled::baffled::baffled: umba mokatada raji tha ge suwanda balanan giye.:lol::lol::lol:


    රාජිත සේනාරත්නව උමපා කලෙමි මෙහි අරක් ගත් අසුචි සෝදක ලැට් කටාට
    trollface.jpg


     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :yes: එකෙන්ම චීත්තත් එක්ක මොන කඹද මචන්..

    3eF6A41.png


    මේ බලපන් මේ කාලකන්නින්ගෙ වැඩ..
    උබේ නම දාල චැට් කරල
    අපිට ලින්ක් එව click කරවගන්නව..

    මුන් වගේ ගෑනු පොන්නයෝ ටිකක් නම් මම මගේ ජීවිතේට දැකල නෑ බන්..
    මොන සක්කිලිද බන් මෙහෙම වැඩ කරන්නෙ ?
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ehema awulak ne bro... meka exicuterge pette ekek karapu ekak wenna be. depettatama nethi ekek balan inna beri kamata karapu ekak.

    oya kawruhari karana deyak bro, ganan ganepa, gayan bcth thread ekak dala thibba eyageth ehema kapala kiyala, mageth okama daala deparak kapala thiyenava. some culprit is doing this:oo:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    අන්න හරි මල්ලි.... අපිත් කියන්නේ ඔකම තමා. උබලගේ චීත්තේ ඉස්සෙලා අයින් කරලා සරමක් ඇදගත්තානම් එල

    :):):)

    අපි ඩොලර් බෙදලා ගෙම ගැහුවෙ නැ වොට් දුන්නෙ අහවල් එක දෙනවා කියලා

    කරන්න අපිට සල්ලිත් නැ :yes:

    එහෙම බෙදලා මෙකෙ මෙච්චර කලෙකට වොට් ගත්තු එක කබයක් පෙන්වන්න එකෙන් තිරනය කරන්න පුලුවන් මොකාද උත්සහාවන්තයා කියලා

    අපි අත් කඩන් නිදි මරන් දිපු රෙප් වලිනුයි මෙ වොට් ටික ගත්තෙ

    එහෙම කරපු අපිට සරම් අන්දන්වන්න කියලා දෙන්න එන්න එපො 🙂👍
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මොනාද *න්නයො කියවන්නෙ තොපේ චැට් එක අපිද ලීක් කරේ..නොදකින් මේ වගේ ගෑනු චරිත...චැට් එක ලීක් කරල හත්පොලේ ගාගෙන ඒකට අපිට බනිනව නොදකින් මේ වගේ පාන්කඩ චරිත..


    ඔය ඇත්තටමද බනින්නෙ නෑනෙ නෙහ්? :eek:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    3eF6A41.png


    මේ බලපන් මේ කාලකන්නින්ගෙ වැඩ..
    උබේ නම දාල චැට් කරල
    අපිට ලින්ක් එව click කරවගන්නව..

    මුන් වගේ ගෑනු පොන්නයෝ ටිකක් නම් මම මගේ ජීවිතේට දැකල නෑ බන්..
    මොන සක්කිලිද බන් මෙහෙම වැඩ කරන්නෙ ?


    :lol::lol: ඔය තියෙන්නේ චිත්තේ හොරෙන් බලන් හිටපු එක

    මල්ලි තරහ ගන්න එපා මෙහෙම කියනවට ඔය උබ භාවිතා කරන "පොන්නයෝ" කියන වචනේ ඔයිට වඩා ටිකක් හිතල කියහන් මොකෝ සමහර උන්ගේ fb වලට ගියාම දැක්කමත් එහෙමයි හිතෙන්නේ :lol:
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    3eF6A41.png


    මේ බලපන් මේ කාලකන්නින්ගෙ වැඩ..
    උබේ නම දාල චැට් කරල
    අපිට ලින්ක් එව click කරවගන්නව..

    මුන් වගේ ගෑනු පොන්නයෝ ටිකක් නම් මම මගේ ජීවිතේට දැකල නෑ බන්..
    මොන සක්කිලිද බන් මෙහෙම වැඩ කරන්නෙ ?

    :lol::lol::lol: අරුන් ටික ලිදේ :lol::lol::lol:
     
    Status
    Not open for further replies.