සොහොන;23086454 said:
අපි ඩොලර් බෙදලා ගෙම ගැහුවෙ නැ වොට් දුන්නෙ අහවල් එක දෙනවා කියලා
කරන්න අපිට සල්ලිත් නැ
එහෙම බෙදලා මෙකෙ මෙච්චර කලෙකට වොට් ගත්තු එක කබයක් පෙන්වන්න එකෙන් තිරනය කරන්න පුලුවන් මොකාද උත්සහාවන්තයා කියලා
අපි අත් කඩන් නිදි මරන් දිපු රෙප් වලිනුයි මෙ වොට් ටික ගත්තෙ
එහෙම කරපු අපිට සරම් අන්දන්වන්න කියලා දෙන්න එන්න එපො![]()



ඒක දැකලා තමයි ආවෙ
පස්සේ මම අඬන නිසා අද තව එකෙක් දීල තිබුනා..එච්චරයි..


