සොහොන;23086930 said:
මුලින්ම මෙක පටන් ගත්තෙ ඉයෙ රැ කබෙ අපිට වාසියට තිබ්බෙ
අපි එතකොටත් බෙදුවෙ රෙප් විතරයි
නමුත් ටිකකින් ගුගල් එකවුන්ට් බෙදන්න චිරි චිරි වැස්ස ත්රෙඩ් එකක් දැම්මා පස්සෙ බලඩ්දි එවා ඩොලර් වලට ගත්ත එකවුන්ට් එකෙන් පස්සෙ කබෙ වෙනස් වුන
ඉට දවසකට පස්සෙ අද වෙන්න ඇති 45 + වුල්වරින් bro බෙදන්න පටන් ගත්තා ත්රෙඩ් දාලා එකෙන් කොරෙ පිටට මරෙ උනා
කබයක් යද්දි දෙපැත්තටම සම විදිහට පහසුකම් දෙන නිති ඔනෙ
ඩොලර් වලට එකවුන්ට් බෙදන්න පටන් ගත්තාට පස්සෙ අපෙ රෙප් බෙදිල්ලෙන් වැඩක් නැති වුනා
අනික කිරියෙ හොදම රෙප් පවර් වුන් දිනුශ සන්කල්ප වුල්වරින් , ගමයා , මහෙශ් සෙනාදිර සප් කරෙ සචියාට එකෙන් බැලන්ස් එක නැත්තට නැති වුනා
අපෙ පැත්තට එහෙම ලොකුවට බෙදන්න රෙප් ගන්න උන් හොයන්න බැරි වුනා . .
සෙරම වෙන්නෙ හොදටයි කියන එක දැන් හිතන් තමයි වැඩ කරන්න වෙන්නෙ ....![]()
උබ මුලින් කිව්ව ඕව ෆේක් කියල දැන් කියනව ඩොලර් වලට ගත්තුව කියල උබලට ඕව කරන්න බැරි හින්ද මිසක් කරන්න පුලුවන්නන් මෙලහට උබලත් ඕව කරල බන්...කඹේ ගැන කිසි උනන්දුවක් නැති අයත් චන්දෙ දැම්මෙ ඒකයි අපි උන්ට වැඩකට ඇති දෙයක් දුන්න හින්ද....නිකන් රෙප් විතරක් දුන්නනන් වැඩක්නෑනෙ...

ඒ කට්ටිය හිතලම ඔත්තේ ඉරට්ටේ බලලා නම දාන්ඩ ඇත්තේ නේ
ethakota ubalage Cheeththa set eka complete. Shaminda ekale idanma meke hitapu self respect ekak thiyena ekek nisa marunath Team eka paawala denne ne kiyala kiyala thiyenawa dakka. Lajjai oi.

