Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018

  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,145
    1,519
    113
    ai kiyanna oneda?
    එක්සි ටීම් එකේ මෙම්බර් කෙනෙක්

    ඒ සැබෑ සත්‍ය කතාවන්

    ඔයාලත් මේ වගේ පසු තැවෙනවාද

    විකල්ප නැහැ එළකිරි Rep බලකායම
    SACHITH N ELAKIRI_BROTHERHOOD එක්ක
    ඉතින් මොනවද හිත හිත ඉන්නෙ
    Vote එක සචියට
    :(:(:lol::lol:

    Ekenma! :P Team Sachith waiting for giving reputation

    Enna Vote daanna Rep denna api innawa

    4489706_f520.jpg

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Cheeththa kiyannne mun cheeththa walatath nindawak yako.:lol:

    මේ වගේ සහයෝගයෙන් පිරුණු කඹයක් මේ ලෝකෙම ඇදල නැතුව ඇති :lol::lol::lol:
    විරුද්ද පිලේ චැට් එකට ඉන්වයිට් කරනවා කියහන්කෝ :lol::lol:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    ඒකත් පාස්වර්ඩ් නැති චැට් එකක් :lol::lol:
    අනේ මේ කඹේ කපල මාව එල්ලපල්ලකෝ :lol::lol::lol:

    pw ගැන අහගන්න හොදම එකෙක් ඉන්නවා :lol::lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    එතකොට අදාල නැති ඒව තිබ්බ නම් චන්ද කඩහැකි නැත්නම් බෑ වගේද? රෙප් විතරක් තියන එකෙන් වැඩක් නෑනෙ. කඹ අදින්න කිරියේ මෙම්බර් කෙනෙක් උනාටම වැඩක් නෑ ඒ කියන්නෙ වෙන දේවලුත් ඕන. එහෙමද?

    Aye me thread eke mula kiyawala balapan. Handa dennam iradennam kiyala hari votes ganna one kiyala thiyenawa. :rolleyes:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,941
    17,584
    113
    Nowhere
    අර කෙල්ලෙක් ඇවිල්ල නියුක් කරා කරාමයි
    මෙතන හිටිය
    ඉන්ස්ප්රියේෂන් කාරයත් දිවුව කියහන් කො
    PM චිත්ත
    :lol::lol:

    එහෙම එකෙක් නෑනේ බන්
    giphy.gif

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    විකල්ප නැහැ එළකිරි Rep බලකායම
    SACHITH N ELAKIRI_BROTHERHOOD එක්ක
    ඉතින් මොනවද හිත හිත ඉන්නෙ
    Vote එක සචියට

    මචන් නැලවිලි ගී ටිකක් හොයල දාපන් කො මේකට..
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මුන්ගෙ රෙප් දෙනවයි කියන ලිස්ට් එකේ

    සයෝ
    ලකා
    සුදු මල්ලි
    ජේ කේ පෙරේරා
    පාත්ෆයින්ඩර්
    නුවන් බුවා

    කො බන් උන් මුන්ව අත ඇරලා ගිහින්ද

    e gollonge rep tika thamai 12 gane power ekata kadala 50 hakata withara rep dunne.:P:P:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකෙක් මට මේ බුකියෙන් මැසේජ් එකක් දාලා තිබ්බා
    මුන් ගැන කියලා
    මම එක දාන්න ඉන්නෙ මේ තරඟය ඉවර උනාම
    පාලන අධිකාරියේ අවධානය පිණිස

    එල එල දාපන් දාපන් නියුක් කරලම දාමු..මෙහෙම චීත්ත ඔනෙ නැ..
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මේ වගේ සහයෝගයෙන් පිරුණු කඹයක් මේ ලෝකෙම ඇදල නැතුව ඇති :lol::lol::lol:
    විරුද්ද පිලේ චැට් එකට ඉන්වයිට් කරනවා කියහන්කෝ :lol::lol:

    Ehema kalaa nam kotawanna karanna aththe Erosan ge nama dagena. Sure oya Inspiron ponnaya inna aththe. Mata me tike puduma wadayak thibbe PM spam kara kara 5 k 6k awa. Sachithlagen eka PM ekak ne. 1 ma 1 vm ekak thibba.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සොහොන;23086930 said:

    මුලින්ම මෙක පටන් ගත්තෙ ඉයෙ රැ කබෙ අපිට වාසියට තිබ්බෙ

    අපි එතකොටත් බෙදුවෙ රෙප් විතරයි

    නමුත් ටිකකින් ගුගල් එකවුන්ට් බෙදන්න චිරි චිරි වැස්ස ත්‍රෙඩ් එකක් දැම්මා පස්සෙ බලඩ්දි එවා ඩොලර් වලට ගත්ත එකවුන්ට් එකෙන් පස්සෙ කබෙ වෙනස් වුන

    ඉට දවසකට පස්සෙ අද වෙන්න ඇති 45 + වුල්වරින් bro බෙදන්න පටන් ගත්තා ත්‍රෙඩ් දාලා එකෙන් කොරෙ පිටට මරෙ උනා

    කබයක් යද්දි දෙපැත්තටම සම විදිහට පහසුකම් දෙන නිති ඔනෙ

    ඩොලර් වලට එකවුන්ට් බෙදන්න පටන් ගත්තාට පස්සෙ අපෙ රෙප් බෙදිල්ලෙන් වැඩක් නැති වුනා

    අනික කිරියෙ හොදම රෙප් පවර් වුන් දිනුශ සන්කල්ප වුල්වරින් , ගමයා , මහෙශ් සෙනාදිර සප් කරෙ සචියාට එකෙන් බැලන්ස් එක නැත්තට නැති වුනා

    අපෙ පැත්තට එහෙම ලොකුවට බෙදන්න රෙප් ගන්න උන් හොයන්න බැරි වුනා . .

    සෙරම වෙන්නෙ හොදටයි කියන එක දැන් හිතන් තමයි වැඩ කරන්න වෙන්නෙ .... :yes:
    එතකොට අර අනිත් උන්ගෙ නම් දාලා රෙප් කප්පන් එතකොට උන් හැරෙයි කියල
    උඹලා කතා උනෙම නැද්ද
    දැන් බය වෙන්න එපා මේව කොහොමද අපි දන්නෙ කියලා

    උඹ වෙන එකකින් ඇවිල්ල අපිට වොට් කරලා රෙප් හම්බුනේ නෑ වගේ

    ලේඩිස් ඇක්ට් එකක් දැම්මේ නැද්ද

    යකෝ උඹ හිතන්නෙ උඹලගෙ පැත්තෙ ඉන්න උන් අපේ ෆිට් උන් නෙවෙයි කියලද :lol::lol::lol:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    සොහොන;23086930 said:

    මුලින්ම මෙක පටන් ගත්තෙ ඉයෙ රැ කබෙ අපිට වාසියට තිබ්බෙ

    අපි එතකොටත් බෙදුවෙ රෙප් විතරයි

    නමුත් ටිකකින් ගුගල් එකවුන්ට් බෙදන්න චිරි චිරි වැස්ස ත්‍රෙඩ් එකක් දැම්මා පස්සෙ බලඩ්දි එවා ඩොලර් වලට ගත්ත එකවුන්ට් එකෙන් පස්සෙ කබෙ වෙනස් වුන

    ඉට දවසකට පස්සෙ අද වෙන්න ඇති 45 + වුල්වරින් bro බෙදන්න පටන් ගත්තා ත්‍රෙඩ් දාලා එකෙන් කොරෙ පිටට මරෙ උනා

    කබයක් යද්දි දෙපැත්තටම සම විදිහට පහසුකම් දෙන නිති ඔනෙ

    ඩොලර් වලට එකවුන්ට් බෙදන්න පටන් ගත්තාට පස්සෙ අපෙ රෙප් බෙදිල්ලෙන් වැඩක් නැති වුනා

    අනික කිරියෙ හොදම රෙප් පවර් වුන් දිනුශ සන්කල්ප වුල්වරින් , ගමයා , මහෙශ් සෙනාදිර සප් කරෙ සචියාට එකෙන් බැලන්ස් එක නැත්තට නැති වුනා

    අපෙ පැත්තට එහෙම ලොකුවට බෙදන්න රෙප් ගන්න උන් හොයන්න බැරි වුනා . .

    සෙරම වෙන්නෙ හොදටයි කියන එක දැන් හිතන් තමයි වැඩ කරන්න වෙන්නෙ .... :yes:

    මන් හිතන් හිටියේ රෙප් වලිනුයි කඹ අදින්නේ කියලා. බලන් යද්දි එහෙම නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට අදාල නැති ඒව තිබ්බ නම් චන්ද කඩහැකි නැත්නම් බෑ වගේද? රෙප් විතරක් තියන එකෙන් වැඩක් නෑනෙ. කඹ අදින්න කිරියේ මෙම්බර් කෙනෙක් උනාටම වැඩක් නෑ ඒ කියන්නෙ වෙන දේවලුත් ඕන. එහෙමද?
    එහෙම නෙවෙයි ඉතින් කඹයක් කියන්නේ කැමති පැත්තට මනාපේ දෙන්න නෙ තියෙන්නේ. ඒ දෙන්නේ කිරියේ දැනඇඳුනුම්කමටද, කිරියට පිටින් තියෙන යාලුකමටද, රෙප් වලටද, වෙන මොනවහරි දෙන හින්දද, බලහත්කාරෙන්ද, සල්ලි වලටද කියල නීති දාන්න බෑ නෙ, දැම්මත් කොහොමද හොයන්නේ අපි. අපිට පුළුවන් මනාප ටික ගණන් කරන එක විතරයි.
     
    Status
    Not open for further replies.