Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
සොහොන;23086930 said:

මුලින්ම මෙක පටන් ගත්තෙ ඉයෙ රැ කබෙ අපිට වාසියට තිබ්බෙ

අපි එතකොටත් බෙදුවෙ රෙප් විතරයි

නමුත් ටිකකින් ගුගල් එකවුන්ට් බෙදන්න චිරි චිරි වැස්ස ත්‍රෙඩ් එකක් දැම්මා පස්සෙ බලඩ්දි එවා ඩොලර් වලට ගත්ත එකවුන්ට් එකෙන් පස්සෙ කබෙ වෙනස් වුන

ඉට දවසකට පස්සෙ අද වෙන්න ඇති 45 + වුල්වරින් bro බෙදන්න පටන් ගත්තා ත්‍රෙඩ් දාලා එකෙන් කොරෙ පිටට මරෙ උනා

කබයක් යද්දි දෙපැත්තටම සම විදිහට පහසුකම් දෙන නිති ඔනෙ

ඩොලර් වලට එකවුන්ට් බෙදන්න පටන් ගත්තාට පස්සෙ අපෙ රෙප් බෙදිල්ලෙන් වැඩක් නැති වුනා

අනික කිරියෙ හොදම රෙප් පවර් වුන් දිනුශ සන්කල්ප වුල්වරින් , ගමයා , මහෙශ් සෙනාදිර සප් කරෙ සචියාට එකෙන් බැලන්ස් එක නැත්තට නැති වුනා

අපෙ පැත්තට එහෙම ලොකුවට බෙදන්න රෙප් ගන්න උන් හොයන්න බැරි වුනා . .

සෙරම වෙන්නෙ හොදටයි කියන එක දැන් හිතන් තමයි වැඩ කරන්න වෙන්නෙ .... :yes:


උබ මුලින් කිව්ව ඕව ෆේක් කියල දැන් කියනව ඩොලර් වලට ගත්තුව කියල උබලට ඕව කරන්න බැරි හින්ද මිසක් කරන්න පුලුවන්නන් මෙලහට උබලත් ඕව කරල බන්...කඹේ ගැන කිසි උනන්දුවක් නැති අයත් චන්දෙ දැම්මෙ ඒකයි අපි උන්ට වැඩකට ඇති දෙයක් දුන්න හින්ද....නිකන් රෙප් විතරක් දුන්නනන් වැඩක්නෑනෙ... :yes:
 

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,145
    1,519
    113
    ai kiyanna oneda?

    එහෙම එකෙක් නෑනේ බන්
    giphy.gif


    PM daala mahansi athi neh ah beela inna issella.

    201503061048576.Jpeg
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මේ පාරත් ඒ කට්ටිය්ය් එකම ටීම් එකේ නේ:D ඒ කට්ටිය හිතලම ඔත්තේ ඉරට්ටේ බලලා නම දාන්ඩ ඇත්තේ නේ:shocked:

    Hawas weddi Sachiyage team eken 10 points thiyena dennek paninna inne kiyala danne ne kiyala hithuwada :lol: ethakota ubalage Cheeththa set eka complete. Shaminda ekale idanma meke hitapu self respect ekak thiyena ekek nisa marunath Team eka paawala denne ne kiyala kiyala thiyenawa dakka. Lajjai oi. :lol:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    එහෙම නෙවෙයි ඉතින් කඹයක් කියන්නේ කැමති පැත්තට මනාපේ දෙන්න නෙ තියෙන්නේ. ඒ දෙන්නේ කිරියේ දැනඇඳුනුම්කමටද, කිරියට පිටින් තියෙන යාලුකමටද, රෙප් වලටද, වෙන මොනවහරි දෙන හින්දද, බලහත්කාරෙන්ද, සල්ලි වලටද කියල නීති දාන්න බෑ නෙ, දැම්මත් කොහොමද හොයන්නේ අපි. අපිට පුළුවන් මනාප ටික ගණන් කරන එක විතරයි.

    මන් කියන්නෙ ඔය හොයන්න බැරි ඒවා ගැන නෙවෙයිනේ. ප්‍රසිද්දියේ පේන්න තියන ශෙයාර් වෙන දේවල් ගැන. ඒව හින්දා අනික් පැත්තේ රෙප් විතරක් බෙදෙන උන්ට අසාදාරනයක් වෙන් නැද්ද? එච්චරයි මන් අහන්නෙ?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Ehema kalaa nam kotawanna karanna aththe Erosan ge nama dagena. Sure oya Inspiron ponnaya inna aththe. Mata me tike puduma wadayak thibbe PM spam kara kara 5 k 6k awa. Sachithlagen eka PM ekak ne. 1 ma 1 vm ekak thibba.

    මේකනෙ මචන් සීන් එක pm spam කරල vote හිගා කෑවා..
    අපි thread එකේ ඉදල රෙප් දීල thread දාල ගේම ගැහුව..
    ඊයෙ පරණ සෙට් එක බැස්ස මගෙ සපෝර්ට් එකට..
    උන් මේ පොන්නයින්ව ගණන් ගන්නෙ නෑ..
    ඉතින් ඕක දිරොල ඉන්න බැරුව දැන් කදුළු පෙරාගෙන අඩනව..
    නැලවිලි ගී ටිකක් දාපන් බන් මේ තොත්ත හුකුන් ල ටික නලෝ ගන්න..

    :lol::lol:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එතකොට අර අනිත් උන්ගෙ නම් දාලා රෙප් කප්පන් එතකොට උන් හැරෙයි කියල
    උඹලා කතා උනෙම නැද්ද
    දැන් බය වෙන්න එපා මේව කොහොමද අපි දන්නෙ කියලා

    උඹ වෙන එකකින් ඇවිල්ල අපිට වොට් කරලා රෙප් හම්බුනේ නෑ වගේ

    ලේඩිස් ඇක්ට් එකක් දැම්මේ නැද්ද

    යකෝ උඹ හිතන්නෙ උඹලගෙ පැත්තෙ ඉන්න උන් අපේ ෆිට් උන් නෙවෙයි කියලද :lol::lol::lol:



    athal kanna epa danama.:P:P:lol::lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Ehema kalaa nam kotawanna karanna aththe Erosan ge nama dagena. Sure oya Inspiron ponnaya inna aththe. Mata me tike puduma wadayak thibbe PM spam kara kara 5 k 6k awa. Sachithlagen eka PM ekak ne. 1 ma 1 vm ekak thibba.

    ටෞකන මාස්ටර් ප්ලෑන් එකක්නේ යකෝ
    ඔය චැට් එකේ හිටියේ ජෙහාන්ද දන්නේ නෑ :lol::lol::lol:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Ubata mama rep box eke kiwwa eka aththa kiyala teruna neda???:lol::lol: Uba eka dakala neda duwagena awe sachiyata rep denna. :lol:

    හහා ඔව් ඔව් සිරාම,, :yes::yes: නැත්නම් මේකට සෙට් වෙන උවමනවක් තිබ්බෙ නෑ

    අපරදේ කියන්න බෑ සටපට ගාලා දැනුවත් උන් කට්ටිය බැස්සා නේද බූතයෝ වගේ ඊයෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේකනෙ මචන් සීන් එක pm spam කරල vote හිගා කෑවා..
    අපි thread එකේ ඉදල රෙප් දීල thread දාල ගේම ගැහුව..
    ඊයෙ පරණ සෙට් එක බැස්ස මගෙ සපෝර්ට් එකට..
    උන් මේ පොන්නයින්ව ගණන් ගන්නෙ නෑ..
    ඉතින් ඕක දිරොල ඉන්න බැරුව දැන් කදුළු පෙරාගෙන අඩනව..
    නැලවිලි ගී ටිකක් දාපන් බන් මේ තොත්ත හුකුන් ල ටික නලෝ ගන්න..

    :lol::lol:
    i told you men

     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මේක දැන් නවතපන් බන් ..සියල්ලෝම මනුශයයොය
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Hawas weddi Sachiyage team eken 10 points thiyena dennek paninna inne kiyala danne ne kiyala hithuwada :lol: ethakota ubalage Cheeththa set eka complete. Shaminda ekale idanma meke hitapu self respect ekak thiyena ekek nisa marunath Team eka paawala denne ne kiyala kiyala thiyenawa dakka. Lajjai oi. :lol:

    දක්ස රහස් පරීක්ශකයෙක්නෙ :cool:
     
    Status
    Not open for further replies.