E unata eye dunnu pora talk goda.
![]()
ඔවුන්ට කියන්නෙ වාෂ්පයො බන් ස්කර්විය කියන්න වගේ..
ඔවුන් තව ටික දවසක් ඉදල හොයන්නත් නැතුව යයි..
එදා ඉදන් හිටපු උන් ටික හැමදාම මේක එක්ක ඉදී...

E unata eye dunnu pora talk goda.
![]()

Jehan hitiyanam ohoma wenawada ban. Me higana ponnayo tikakne inne.higana wada karala athe maattu
![]()



හහා ඔව් ඔව් සිරාම,,නැත්නම් මේකට සෙට් වෙන උවමනවක් තිබ්බෙ නෑ
අපරදේ කියන්න බෑ සටපට ගාලා දැනුවත් උන් කට්ටිය බැස්සා නේද බූතයෝ වගේ ඊයෙ

අඬන එක මනින්න විදිහක් හදල එවපන් එතකොට මේ සීමාවට වඩා ඇඩුවොත් මනාපේ ඇහැකට කියල දාලා හදල දෙන්නන්අඩන්නත් බෑ කියල දාමු නේ![]()
ඔවුන්ට කියන්නෙ වාෂ්පයො බන් ස්කර්විය කියන්න වගේ..
ඔවුන් තව ටික දවසක් ඉදල හොයන්නත් නැතුව යයි..
එදා ඉදන් හිටපු උන් ටික හැමදාම මේක එක්ක ඉදී...
![]()


උබ මුලින් කිව්ව ඕව ෆේක් කියල දැන් කියනව ඩොලර් වලට ගත්තුව කියල උබලට ඕව කරන්න බැරි හින්ද මිසක් කරන්න පුලුවන්නන් මෙලහට උබලත් ඕව කරල බන්...කඹේ ගැන කිසි උනන්දුවක් නැති අයත් චන්දෙ දැම්මෙ ඒකයි අපි උන්ට වැඩකට ඇති දෙයක් දුන්න හින්ද....නිකන් රෙප් විතරක් දුන්නනන් වැඩක්නෑනෙ...
අඬන එක මනින්න විදිහක් හදල එවපන් එතකොට මේ සීමාවට වඩා ඇඩුවොත් මනාපේ ඇහැකට කියල දාලා හදල දෙන්නන්![]()




ඔහොම කියන්ඩ එපා බන් උනුත් මිනිස්සුනේ![]()

සංවිධානය කරපු එක ගැන නෙවෙයි සුද්දා මන් කීවෙ. පැත්තකට බරයි. කිරියෙන් පිට දේවල් ගොඩයි. දෙගොල්ලන්ට තියන එකම දේ රෙප්. මෙතන ඊට වඩා ගොඩක් දේවල් ශෙයාර් වෙනවනෙ. එතකොට අවුල්.නැද්ද? මන් කීවෙ ඒ ගැන. මන්ද මට නම් සෙට් නෑ. අනික් අයගෙ අදහස මන් දන් නෑ. කාටවත් මුකුත් කියන් නෑ. මොකද මන් බර ඇද්දෙ නෑ මේක සංවිධානය කරන්න. ඒකයි.
++++ මෙන්න මේ වෙලාවේදී තමයි හොදම කොටස එන්නේ ++++
![]()
ටීම් එකට තෝරපු සාමාජිකයෝ කැමති වෙන්නත් පුළුවන් ටීම් එකට අකමැති වෙන්නත් පුළුවන් තමුන් කැමති ටීම් එකට පයින්නත් පුළුවන්
ටීම් එකේ නායකයෝ දෙන්නා මේ වෙලාවේදී ටීම් එකේ උන්ට හද පෙන්නලා හරි තියා ගන්න ඕනේ
තමුන්ට වාසි පිලට හෝයියා වෙන එක ටීම් මෙම්බස්ලා කරන්න ඉඩ තියනවා එක නිසා කල්පනාවෙන් ටීම් මෙම්බර්ස්ළාව ටීම් එකේ නායකයෝ රැක ගන්න බලන්න
වැඩිම පොයින්ට් ගානක් ගන්නේ කවුරුද -- වොට් ගානක් නෙමේ හොදේ --- ඒ කණ්ඩායම කබ ඇදිල්ල ජය ගන්නවා
සොහොන;23087106 said:
මම ඉයෙ රැ කියුවෙ පොඩ් දෙයක්
15gb Free එකවුන්ට් එකක් නිකන් ගුගල් එකෙන් දෙනවා කියලා විතරයි
අපිත් ඩොලර් වලට ප්රිම් යම් ගුගල් එකවුන්ට් බෙදලා ඔහොම දෙයක් කරන්න තිබුනා
නමුත් අපි හිතුවෙ කබෙ අදින්නෙ විනොදයට කියලා සල්ලි වලට කියලා හිතුවෙ නැ
ඔව් ඇත්ත එක නිසා අපිට කෙල වුනා
අදින්න ආවෙ රෙප් බෙදලා එත් එකට එක පැත්තකින් ඩොලර් හරස් වුනා කරන්න දෙයක් නැ![]()

තනි වචනේ තමා එහෙම රෙප් වලට අමතරව මොකුත් බෙදන්න බෑ කියල අපි කතාවුනේවත් නීතියක් දාලවත් නෑ ඒ හින්ද ඒ ගැන අපිට මොකුත් කරන්න බෑඕකේ ඕකෙ එල. මන් කීවෙ මට පෙනුන දේ. උබත් තනි වචනයක් දෙන් නෑනෙ. මන් ආයෙ අහන්නෙත් නෑ. මේ වගේ චූන් පාන් සීන් හින්දා හිත් නරක් කර ගන්න ඕන නෑනෙ. ඒ නිසා මෙතනින් නැවැත්තුවා.
89000
අසූනම දහස් වන පොස්ට් එක මෙලස පල කරනු ලැබේ
ජය වේවා අපි එළකිරි
පේන්න තිබුනට මනාප ගණන් කරද්දී කොහොමද වෙන් කරන්නේ සාධාරණ මනාප, අසාධාරණ මනාප කියල එහෙම බෑ නෙ. ඒකයි මම කිවේ.
කඹේ පටන් ගන්න කලින් නායකයෝ දෙන්න එකඟ වෙලා තිබුන නං කරන්න තිබුනා අපි රෙප් විතරක් බෙදල වැඩේ කරමු කියලඑහෙම දෙයක් කතාවුනේ නෑ ඒ හින්ද දැන් මොකුත් කරන්න බෑ
ලබන පාර එහෙම කරමු නීතියක් දාල.


