Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018

  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

hitback

Member
Nov 15, 2014
6,177
350
0
මේකනෙ මචන් සීන් එක pm spam කරල vote හිගා කෑවා..
අපි thread එකේ ඉදල රෙප් දීල thread දාල ගේම ගැහුව..
ඊයෙ පරණ සෙට් එක බැස්ස මගෙ සපෝර්ට් එකට..
උන් මේ පොන්නයින්ව ගණන් ගන්නෙ නෑ..
ඉතින් ඕක දිරොල ඉන්න බැරුව දැන් කදුළු පෙරාගෙන අඩනව..
නැලවිලි ගී ටිකක් දාපන් බන් මේ තොත්ත හුකුන් ල ටික නලෝ ගන්න..

:lol::lol:

:lol::lol: E unata eye dunnu pora talk goda. :lol:
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එතකොට අර අනිත් උන්ගෙ නම් දාලා රෙප් කප්පන් එතකොට උන් හැරෙයි කියල
    උඹලා කතා උනෙම නැද්ද
    දැන් බය වෙන්න එපා මේව කොහොමද අපි දන්නෙ කියලා

    උඹ වෙන එකකින් ඇවිල්ල අපිට වොට් කරලා රෙප් හම්බුනේ නෑ වගේ

    ලේඩිස් ඇක්ට් එකක් දැම්මේ නැද්ද

    යකෝ උඹ හිතන්නෙ උඹලගෙ පැත්තෙ ඉන්න උන් අපේ ෆිට් උන් නෙවෙයි කියලද :lol::lol::lol:

    එහෙම හැරෙන්නෙ නැබන් මොන මොඩයද ඔය රෙප් කපනවා බලන් ඉන්නෙ දුන්නා වොට් එක මාරු

    ආ වොට් කරලා රෙප් හම්බුනු නැති සින් එකක් නම් කියුවා ආතල් එකට එ මෙ එකවුන්ට් එකෙන් වෙන එකවුන්ට් හදලා ඔව කියලා මොනවා ගන්නද බන් ෆෙක් උන් කියන එවා කවුද විශ්වාස කරන්නෙ

    ඇත්තටම ඔකෙ අනික් පැත්ත මම කියන්නෙ ගමය ,xbitz , nuwan buwa , shaminda පෙරෙරා කියන්නෙ මගෙ ෆිට් උන් බන් එහෙව් උන් ඉන්න පිලට මොන කැරි වැඩද් බන් මම ඔය චැට් සින් දන්නෙ නැ
    🙂👍
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Man sachige peththa kiyala dena dena mata PM kala neh :lol::lol: nikan bot wage.
    PM කාන්ස්

    බිල්ල කියන්නෙත් පට්ටම ඩයල් එකක්

    අපිට වොට් කරන අයට රෙප් මිස් නොවෙන්න

    එක්සෙල් වල හැමෝම නොටඩ් කරලා දුන්නා

    එකෙන් අපිට රෙප් බැක් කරන්න ලේසි උනා

    පට්ට මචං උබලා
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,941
    17,584
    113
    Nowhere
    PM daala mahansi athi neh ah beela inna issella.

    201503061048576.Jpeg

    ආ නයට කහින මහත්මයා :D
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    මන් කියන්නෙ ඔය හොයන්න බැරි ඒවා ගැන නෙවෙයිනේ. ප්‍රසිද්දියේ පේන්න තියන ශෙයාර් වෙන දේවල් ගැන. ඒව හින්දා අනික් පැත්තේ රෙප් විතරක් බෙදෙන උන්ට අසාදාරනයක් වෙන් නැද්ද? එච්චරයි මන් අහන්නෙ?
    :lol: Ei ban ehama
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මන් කියන්නෙ ඔය හොයන්න බැරි ඒවා ගැන නෙවෙයිනේ. ප්‍රසිද්දියේ පේන්න තියන ශෙයාර් වෙන දේවල් ගැන. ඒව හින්දා අනික් පැත්තේ රෙප් විතරක් බෙදෙන උන්ට අසාදාරනයක් වෙන් නැද්ද? එච්චරයි මන් අහන්නෙ?
    පේන්න තිබුනට මනාප ගණන් කරද්දී කොහොමද වෙන් කරන්නේ සාධාරණ මනාප, අසාධාරණ මනාප කියල එහෙම බෑ නෙ. ඒකයි මම කිවේ.

    කඹේ පටන් ගන්න කලින් නායකයෝ දෙන්න එකඟ වෙලා තිබුන නං කරන්න තිබුනා අපි රෙප් විතරක් බෙදල වැඩේ කරමු කියල :yes: එහෙම දෙයක් කතාවුනේ නෑ ඒ හින්ද දැන් මොකුත් කරන්න බෑ :yes: ලබන පාර එහෙම කරමු නීතියක් දාල.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ටෞකන මාස්ටර් ප්ලෑන් එකක්නේ යකෝ
    ඔය චැට් එකේ හිටියේ ජෙහාන්ද දන්නේ නෑ :lol::lol::lol:

    Jehan hitiyanam ohoma wenawada ban. Me higana ponnayo tikakne inne. :lol: higana wada karala athe maattu :lol:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පේන්න තිබුනට මනාප ගණන් කරද්දී කොහොමද වෙන් කරන්නේ සාධාරණ මනාප, අසාධාරණ මනාප කියල එහෙම බෑ නෙ. ඒකයි මම කිවේ.

    කඹේ පටන් ගන්න කලින් නායකයෝ දෙන්න එකඟ වෙලා තිබුන නං කරන්න තිබුනා අපි රෙප් විතරක් බෙදල වැඩේ කරමු කියල :yes: එහෙම දෙයක් කතාවුනේ නෑ ඒ හින්ද දැන් මොකුත් කරන්න බෑ :yes: ලබන පාර එහෙම කරමු නීතියක් දාල.

    අඩන්නත් බෑ කියල දාමු නේ :):):)
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,136
    0
    ඔටුවගෙ පිට උඩ
    TunnelBear VPN
    0010450.jpg

    සෑම මසකම 7.5GB බැගින්
    ජීවිත කාලයටම
    එකක්... නෑ... එකක් නෙමේ.... x10ක්.. :cool::cool::cool::cool:
    ඔව් ජයග්‍රාහකයින් x10 දෙනෙක්ට ලෝකේ හොදම VPN 10 අතර තියන
    TunnelBear VPN Accounts x10 පිරිනැමීමට සූදානම් :yes::yes::yes:

    කරන්න තියෙන්නෙ බොහොම සුලු දෙයයි...

    1. සචියට වෝට් එකක් දෙන්න විතරයි තියෙන්නෙ

    >>> ඔබේ වටිනා මනාපය පළකිරීම සඳහා මෙම දිගුවෙන් පිවිසෙන්න <<<

    2. මෙතන පෝස්ට් එකක් දාන්න වෝට් කෙරුව කියලා

    :love:අහබු ලෙස ‍තෝරාගන්නා x10 දෙනෙකුට හෙට වෙද්දි අකවුන්ට් x10 ලබාගන්න පුලුවන්:love:

    Screenshot_149.png

    චිරි චිරි වැස්සගේ සමාජ සත්කාරයකි
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    පේන්න තිබුනට මනාප ගණන් කරද්දී කොහොමද වෙන් කරන්නේ සාධාරණ මනාප, අසාධාරණ මනාප කියල එහෙම බෑ නෙ. ඒකයි මම කිවේ.

    කඹේ පටන් ගන්න කලින් නායකයෝ දෙන්න එකඟ වෙලා තිබුන නං කරන්න තිබුනා අපි රෙප් විතරක් බෙදල වැඩේ කරමු කියල :yes: එහෙම දෙයක් කතාවුනේ නෑ ඒ හින්ද දැන් මොකුත් කරන්න බෑ :yes: ලබන පාර එහෙම කරමු නීතියක් දාල.

    ඕකේ ඕකෙ එල. මන් කීවෙ මට පෙනුන දේ. උබත් තනි වචනයක් දෙන් නෑනෙ. මන් ආයෙ අහන්නෙත් නෑ. මේ වගේ චූන් පාන් සීන් හින්දා හිත් නරක් කර ගන්න ඕන නෑනෙ. ඒ නිසා මෙතනින් නැවැත්තුවා.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක