Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :lol::lol: E unata eye dunnu pora talk goda. :lol:

    ඔවුන්ට කියන්නෙ වාෂ්පයො බන් ස්කර්විය කියන්න වගේ..
    ඔවුන් තව ටික දවසක් ඉදල හොයන්නත් නැතුව යයි..
    එදා ඉදන් හිටපු උන් ටික හැමදාම මේක එක්ක ඉදී...

    :D
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හහා ඔව් ඔව් සිරාම,, :yes::yes: නැත්නම් මේකට සෙට් වෙන උවමනවක් තිබ්බෙ නෑ

    අපරදේ කියන්න බෑ සටපට ගාලා දැනුවත් උන් කට්ටිය බැස්සා නේද බූතයෝ වගේ ඊයෙ

    Ubala bahinna kaliyen mun hitiye adi hayak udin :lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    salakuwa bro :love::love:

    NOWU0sd.png
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔවුන්ට කියන්නෙ වාෂ්පයො බන් ස්කර්විය කියන්න වගේ..
    ඔවුන් තව ටික දවසක් ඉදල හොයන්නත් නැතුව යයි..
    එදා ඉදන් හිටපු උන් ටික හැමදාම මේක එක්ක ඉදී...

    :D

    Ne ne ada idan fake 100 k hadai ena paara kabeta :lol::lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    උබ මුලින් කිව්ව ඕව ෆේක් කියල දැන් කියනව ඩොලර් වලට ගත්තුව කියල උබලට ඕව කරන්න බැරි හින්ද මිසක් කරන්න පුලුවන්නන් මෙලහට උබලත් ඕව කරල බන්...කඹේ ගැන කිසි උනන්දුවක් නැති අයත් චන්දෙ දැම්මෙ ඒකයි අපි උන්ට වැඩකට ඇති දෙයක් දුන්න හින්ද....නිකන් රෙප් විතරක් දුන්නනන් වැඩක්නෑනෙ... :yes:


    මම ඉයෙ රැ කියුවෙ පොඩ් දෙයක්

    15gb Free එකවුන්ට් එකක් නිකන් ගුගල් එකෙන් දෙනවා කියලා විතරයි

    අපිත් ඩොලර් වලට ප්‍රිම්‍ යම් ගුගල් එකවුන්ට් බෙදලා ඔහොම දෙයක් කරන්න තිබුනා

    නමුත් අපි හිතුවෙ කබෙ අදින්නෙ විනොදයට කියලා සල්ලි වලට කියලා හිතුවෙ නැ

    ඔව් ඇත්ත එක නිසා අපිට කෙල වුනා

    අදින්න ආවෙ රෙප් බෙදලා එත් එකට එක පැත්තකින් ඩොලර් හරස් වුනා කරන්න දෙයක් නැ
    🙂👍
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    කවුද බං කැරි වැඩ කරන්නෙ සචියට වෝට් කරා කිව්වම රෙප් කපලා
     
    • Like
    Reactions: 1118lakmalkumara

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,157
    1,294
    113
    ගඟ ළඟ
    අවුරුදු කුමාරා/ කුමාරි තෝරන එකටවත් ජොයින් වෙන්න වෙන්වා
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    සංවිධානය කරපු එක ගැන නෙවෙයි සුද්දා මන් කීවෙ. පැත්තකට බරයි. කිරියෙන් පිට දේවල් ගොඩයි. දෙගොල්ලන්ට තියන එකම දේ රෙප්. මෙතන ඊට වඩා ගොඩක් දේවල් ශෙයාර් වෙනවනෙ. එතකොට අවුල්.නැද්ද? මන් කීවෙ ඒ ගැන. මන්ද මට නම් සෙට් නෑ. අනික් අයගෙ අදහස මන් දන් නෑ. කාටවත් මුකුත් කියන් නෑ. මොකද මන් බර ඇද්දෙ නෑ මේක සංවිධානය කරන්න. ඒකයි.


    අපිට තියෙන දේ අපි දෙනවා.
    අනික දෙන්නෙත් මේ කිරියේම එවුන්ට තමයි.
    ඔහොම බැලුවොත් උබල ඊළගට කියාවි වොල්වරින්ගේ රෙප් ගැන තරම් එකක් අපේ පිලේ නෑ, ඒ නිසා උට රෙප් දෙන්න බෑ කියල.
    මෙන්න මේ කොටස පොඩ්ඩක් කියවපන් මචන්.


    ++++ මෙන්න මේ වෙලාවේදී තමයි හොදම කොටස එන්නේ ++++

    images

    ටීම් එකට තෝරපු සාමාජිකයෝ කැමති වෙන්නත් පුළුවන් ටීම් එකට අකමැති වෙන්නත් පුළුවන් තමුන් කැමති ටීම් එකට පයින්නත් පුළුවන්

    ටීම් එකේ නායකයෝ දෙන්නා මේ වෙලාවේදී ටීම් එකේ උන්ට හද පෙන්නලා හරි තියා ගන්න ඕනේ

    තමුන්ට වාසි පිලට හෝයියා වෙන එක ටීම් මෙම්බස්ලා කරන්න ඉඩ තියනවා එක නිසා කල්පනාවෙන් ටීම් මෙම්බර්ස්ළාව ටීම් එකේ නායකයෝ රැක ගන්න බලන්න

    වැඩිම පොයින්ට් ගානක් ගන්නේ කවුරුද -- වොට් ගානක් නෙමේ හොදේ --- ඒ කණ්ඩායම කබ ඇදිල්ල ජය ගන්නවා​
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    සොහොන;23087106 said:

    මම ඉයෙ රැ කියුවෙ පොඩ් දෙයක්

    15gb Free එකවුන්ට් එකක් නිකන් ගුගල් එකෙන් දෙනවා කියලා විතරයි

    අපිත් ඩොලර් වලට ප්‍රිම්‍ යම් ගුගල් එකවුන්ට් බෙදලා ඔහොම දෙයක් කරන්න තිබුනා

    නමුත් අපි හිතුවෙ කබෙ අදින්නෙ විනොදයට කියලා සල්ලි වලට කියලා හිතුවෙ නැ

    ඔව් ඇත්ත එක නිසා අපිට කෙල වුනා

    අදින්න ආවෙ රෙප් බෙදලා එත් එකට එක පැත්තකින් ඩොලර් හරස් වුනා කරන්න දෙයක් නැ
    🙂👍

    :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕකේ ඕකෙ එල. මන් කීවෙ මට පෙනුන දේ. උබත් තනි වචනයක් දෙන් නෑනෙ. මන් ආයෙ අහන්නෙත් නෑ. මේ වගේ චූන් පාන් සීන් හින්දා හිත් නරක් කර ගන්න ඕන නෑනෙ. ඒ නිසා මෙතනින් නැවැත්තුවා.
    තනි වචනේ තමා එහෙම රෙප් වලට අමතරව මොකුත් බෙදන්න බෑ කියල අපි කතාවුනේවත් නීතියක් දාලවත් නෑ ඒ හින්ද ඒ ගැන අපිට මොකුත් කරන්න බෑ :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එන්න එන්න තව පොඩ්ඩයි තරගෙ පටන් ගන්ඩත් කලින් කියපු 70 ලීඩ් එකට තව පොඩ්ඩායි..:yes:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පේන්න තිබුනට මනාප ගණන් කරද්දී කොහොමද වෙන් කරන්නේ සාධාරණ මනාප, අසාධාරණ මනාප කියල එහෙම බෑ නෙ. ඒකයි මම කිවේ.

    කඹේ පටන් ගන්න කලින් නායකයෝ දෙන්න එකඟ වෙලා තිබුන නං කරන්න තිබුනා අපි රෙප් විතරක් බෙදල වැඩේ කරමු කියල :yes: එහෙම දෙයක් කතාවුනේ නෑ ඒ හින්ද දැන් මොකුත් කරන්න බෑ :yes: ලබන පාර එහෙම කරමු නීතියක් දාල.

    thawa add karapan kambeta kalin PM karala vote ilanath ba kiyala.:):):)
     
    Status
    Not open for further replies.