Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018

  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;23087171 said:
    මෙ කබෙ බැලන්ස් එක නැති වුනා බන් ඔය 45+ රෙප් බෙදිල්ලෙන්

    අපිටත් එහෙම රෙප් බෙදන්න පුලුවන් කමක් තිබ්බා නම් අවුලක් නැ

    බෙදන්න එහෙම එකෙක් දාලා තිබුනෙ නැනෙ

    :rolleyes:
    ඈ මිනිහො උබල අපිට විහිලු කරේ අපි රෙප් 5 6 කෑලි කියල නේද අන්තිමට කොහොමද අපි රෙප් 45 තරු උනේ.:lol::lol::lol:..ඔව තමයි බන් කියන්නෙ ඔලුව ඉදිමවා ගන්ඩ එපා කියල ...කොහොමද කැරකුව කැරකිල්ල...දැන් සැපද????
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඈ මිනිහො උබල අපිට විහිලු කරේ අපි රෙප් 5 6 කෑලි කියල නේද අන්තිමට කොහොමද අපි රෙප් 45 තරු උනේ.:lol::lol::lol:..ඔව තමයි බන් කියන්නෙ ඔලුව ඉදිමවා ගන්ඩ එපා කියල ...කොහොමද කැරකුව කැරකිල්ල...දැන් සැපද????

    Sohona = Elakiri Mushpakar Rahim :lol: celebrate before victory. :lol:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඈ මිනිහො උබල අපිට විහිලු කරේ අපි රෙප් 5 6 කෑලි කියල නේද අන්තිමට කොහොමද අපි රෙප් 45 තරු උනේ.:lol::lol::lol:..ඔව තමයි බන් කියන්නෙ ඔලුව ඉදිමවා ගන්ඩ එපා කියල ...කොහොමද කැරකුව කැරකිල්ල...දැන් සැපද????

    :lol::lol::lol:
    ඇති යකෝ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සොහොන;23087106 said:

    මම ඉයෙ රැ කියුවෙ පොඩ් දෙයක්

    15gb Free එකවුන්ට් එකක් නිකන් ගුගල් එකෙන් දෙනවා කියලා විතරයි

    අපිත් ඩොලර් වලට ප්‍රිම්‍ යම් ගුගල් එකවුන්ට් බෙදලා ඔහොම දෙයක් කරන්න තිබුනා

    නමුත් අපි හිතුවෙ කබෙ අදින්නෙ විනොදයට කියලා සල්ලි වලට කියලා හිතුවෙ නැ

    ඔව් ඇත්ත එක නිසා අපිට කෙල වුනා

    අදින්න ආවෙ රෙප් බෙදලා එත් එකට එක පැත්තකින් ඩොලර් හරස් වුනා කරන්න දෙයක් නැ
    🙂👍

    අනේ ඇයි බන් බොරු කියන්නෙ උබලට සල්ලි නෑ කියලනෙ උබල කිව්වෙ, තිබ්බනන් උබලත් ඕක කරනව... :yes:

    sohona.jpg
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    සොහොන;23087106 said:

    මම ඉයෙ රැ කියුවෙ පොඩ් දෙයක්

    15gb Free එකවුන්ට් එකක් නිකන් ගුගල් එකෙන් දෙනවා කියලා විතරයි

    අපිත් ඩොලර් වලට ප්‍රිම්‍ යම් ගුගල් එකවුන්ට් බෙදලා ඔහොම දෙයක් කරන්න තිබුනා

    නමුත් අපි හිතුවෙ කබෙ අදින්නෙ විනොදයට කියලා සල්ලි වලට කියලා හිතුවෙ නැ

    ඔව් ඇත්ත එක නිසා අපිට කෙල වුනා

    අදින්න ආවෙ රෙප් බෙදලා එත් එකට එක පැත්තකින් ඩොලර් හරස් වුනා කරන්න දෙයක් නැ
    🙂👍

    අඬන එක මනින්න විදිහක් හදල එවපන් එතකොට මේ සීමාවට වඩා ඇඩුවොත් මනාපේ ඇහැකට කියල දාලා හදල දෙන්නන් :P

    මේ අඩන ඇඩිල්ල මනින්න පුලුවන් එකක්ද බන්:lol::lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔය එකක්වත් නෙමේ උබේ එක්සි චීත්තයට කවුරුවත් චන්දෙ දෙන්ඩ කැමති නැ..සචියල අපි ගහ මරා ගන්ඩ හරි ඉන්නව ඔනෙම තෙර්ඩ් එකක..කොහෙද උබලගෙ එක්සිය ඉන්නෙ??? ඔපදුප සගම්වල උයන පිහන තෙර්ඩ් වල බියුට්කචල් තෙර්ඩ්වල..මම නම් දැක්කෙත් ඔකව මේ ලගදි..එහෙම උරුලෑවෙක්ට දිනන්ඩ පුලුවන්ද බන්..

    මෙක උනු හැටි නොදැක්ක මනුස්සයෙක් නෙමෙ උබ

    වොට් 25 ගැප් එකක් ඉයෙ චිරි චිරි වැස්සගෙ ඩොලර් වලින් බෙඩුව ගුගල් එකවුන්ට් ත්‍රෙඩ් එකට කලින් තිබුනෙ නැද්ද

    ඉට පස්සෙ මොකැ වුනෙ ?

    අනික වුල්වරින්ගෙ 45 + ත්‍රෙඩ් එක එහෙම රෙප් පවර් එකක් එක්කලා හැප්පෙන්න පුලුවන් අපෙ මොකාද ඉන්නෙ හා පෙන්හන් ?

    අනික් පාර කබෙදි මුදල් බාවිතා කරලා රෙප් ගන්න බැ කියලා නිතියක් එන්න ඔනෙ

    එවගෙම රෙප් 45+ සමානව බෙදනවා නම් අනික් ටිම් එකෙත් එ වගෙ එකෙක්ව නම් කරලා දාන්න ඔනෙ

    මම කියන්නෙ අඩුපාඩු මිසක් හොර කරලා චිතත උයන පිහින ත්‍රෙඩ් පිස්සු හුත්තවල් නෙමෙ ඇත්තටම උන දෙ ගැන

    මෙකෙන් උබලට බැනලා දාපු පොස්ට් එකකුත් නෙමෙ
    ...
     
    Status
    Not open for further replies.