Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
28sowao.jpg
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි නේද කුණු මඩ ගගහ තිබුන ත්‍රෙඩ් එක සාමකාමී උනා නේද :yes: අන්න එහෙම ඉන්න ඕනේ :love:

    අපේ පැත්තෙ උන් විතරනෙ රන් කරන්නෙ ඒක් නිසා වලි නැ...අරුන් මාරු...:)
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    රේප් පවර් තියන 5 දෙන තේරුවේ ඔයාලගේ නායකයා
    සචිත්ගේ ඒවා ඌ
    ඒවා ඒ දෙන්නගේ වැඩ
    කඹේ අදින්නේ අද ඊයේ නෙමෙයි
    බබ්බු වගේ හැසිරෙන්න එපා
    අපිට කියන්න පුලුවන්ද උබල මොනවත් බෙදන්න එපා රේප් බෙදන්න එපා
    චන්දෙ ගහන විදිහට ගහල ගියපු දෙන කියලා
    උන් සරම බෙදනවා නම් උබල චිත්ත බෙදාපල්ලා නැත්තම් මොනවත් නොබෙද කට වහන හිටපල්ලා
    එහෙනම් රේප් බෙදන එකත නතර කරන්න එපයි බන්

    සිරාවට මචං... අපේ උන් fun එකට කරන දේ බැරෑරුම් විදිහට හිතන්න යනවනේ මුන් පිස්සු.... :lol::lol::lol:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හරි නේද කුණු මඩ ගගහ තිබුන ත්‍රෙඩ් එක සාමකාමී උනා නේද :yes: අන්න එහෙම ඉන්න ඕනේ :love:

    Eka nemei monada ban ara cheeththa wada eroshan ge nama dagena chat karala hithaa matha kotawanna hithan sachiyata link eka yawala thiyenne. :lol: mathiwarana prachanda kriya neda
     
    Status
    Not open for further replies.