අම්මෝ මම මේ හීනයක්ද දකින්නෙ
එක්සියාගේ පොයින්ට්ස් 40ක් ම අපේ වෙලා
wtfඅම්මෝ මම මේ හීනයක්ද දකින්නෙ
එක්සියාගේ පොයින්ට්ස් 40ක් ම අපේ වෙලා
wtfඋඹ මේ දවස්වල වැඩිය කොහෙවත් යන්න එපා. හුලං සැරයි මේ ටිකේ


ඒක වෙනම දෙයක් එක්සියට නම් වොට් කරන්ඩ එපා..

පව් බන් ඕක අඩයි.. හවසට උ එළියට බැස්සෙත් බෙංගාල බොක්කන් තමා හොයාගන්න වෙන්නේ...

අන්තිමට උන් කියයි මචන් උබේ විඩියෝ එකේ අන්තිමට තිබ්බ පේලිය...චිත්ත කෑලි ටික දැන් නහයෙන් අඩන වෙලාව..හොටු හූර හූර අඩනව..ලොල්![]()
කෝ අර මල් බබාගෙ වීඩියෝ එක .ඒක දාන්න මේක තමා හොදම වෙලාව
අම්මෝ මම මේ හීනයක්ද දකින්නෙ
එක්සියාගේ පොයින්ට්ස් 40ක් ම අපේ වෙලා


kuda kuda?.උඹටත් ඕනේ නැති එකක් නෑ උන් කඹේ අදින්නේ හිටගෙනද ඉඳගෙනද ඔලුවෙන් හිටගෙනද කෝ උන් නැත්තේ මොකෝ ප්රශ්න කෝටියයිඅපේ පැත්තෙ උන් විතරනෙ රන් කරන්නෙ ඒක් නිසා වලි නැ...අරුන් මාරු...![]()
රෙප් ඇර වෙන මොකුත් බෙදන්න බෑ කියල තිබුනෙ නෑ වගේ තමා ත්රෙඩ් එකේ ඇවිත් ප්රදර්ශන භාන්දේ වගේ ඉන්න කියල නීතියක් නෑ උන් කොහොමහරි අදිනවා ඇති උඹ උඹේ පැත්තට ඇදපන් අනුන්ට මඩ නොගහ.umbata angathe penawa sathara kiyanan patan ganing.![]()
voted for Executor



Executer කණ්ඩායමෙන් රෙප් හම්බුනාද? බොරුවට රැවටුනාද ?
6 දෙනයි රෙප් දුන්නේ ....
උඹ විතරයි මුලින්ම දුන්නේපස්සේ මම අඬන නිසා අද තව එකෙක් දීල තිබුනා..එච්චරයි..
සචියාගේ සෙට් එකෙන් මම උන්ට වෝට් නොකරත් දෙන්නෙක් දීල තිබුනා බන් රෙප්..
එ අතින් executers ලා වැඩක් නැහැ![]()
![]()
එක්සි ටීම් එකේ මෙම්බර් කෙනෙක්අපේ ටීම් එකේ උන්ට අපිව වටින් නෑ බන්. මාත් බැලුවේ අනිත් පත්තවත් හැරෙන්න. මගේ පොයින්ට්ස් 10ක් තියෙන වෝට් එකක්. මහජනතාව ගැන පාලක පක්ෂයෙන් අවතක්සේරු කරලා තියෙන්නේ. අනිත් පක්ෂේ පත්තවත් බලල දුකට සහනයක් ඉල්ලගන්න ඕනේ.
ඔන් රීන් කට්ටු කට්ටු
PM ගහමුද මොට්ටු මොට්ටු
ඔව් ඔව් ඔව්






දෙපැත්තම එකයි වෙනසක් නෑ මටනං පේන විදිහට අර පාර්ලිමේන්තුව වගේEka nemei monada ban ara cheeththa wada eroshan ge nama dagena chat karala hithaa matha kotawanna hithan sachiyata link eka yawala thiyenne.mathiwarana prachanda kriya neda
sachiyage team eke thiyana fit eka rep walin wath sali walin wath manina ba bn.
okomala danna kiyana eun.![]()