Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    උඹ මේ දවස්වල වැඩිය කොහෙවත් යන්න එපා. හුලං සැරයි මේ ටිකේ

    පව් බන් ඕක අඩයි.. හවසට උ එළියට බැස්සෙත් බෙංගාල බොක්කන් තමා හොයාගන්න වෙන්නේ... :lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අන්තිමට උන් කියයි මචන් උබේ විඩියෝ එකේ අන්තිමට තිබ්බ පේලිය...චිත්ත කෑලි ටික දැන් නහයෙන් අඩන වෙලාව..හොටු හූර හූර අඩනව..ලොල්:lol::lol::lol:
    දැන් මේ තරගය කීයටද බන් ඉවර වෙන්නෙ
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    VOTED FOR SACHI TEAM

    NOWU0sd.png

    අමාරු ඇති කල්පනා කරලා.......
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ පැත්තෙ උන් විතරනෙ රන් කරන්නෙ ඒක් නිසා වලි නැ...අරුන් මාරු...:)
    උඹටත් ඕනේ නැති එකක් නෑ උන් කඹේ අදින්නේ හිටගෙනද ඉඳගෙනද ඔලුවෙන් හිටගෙනද කෝ උන් නැත්තේ මොකෝ ප්‍රශ්න කෝටියයි :no: රෙප් ඇර වෙන මොකුත් බෙදන්න බෑ කියල තිබුනෙ නෑ වගේ තමා ත්‍රෙඩ් එකේ ඇවිත් ප්‍රදර්ශන භාන්දේ වගේ ඉන්න කියල නීතියක් නෑ උන් කොහොමහරි අදිනවා ඇති උඹ උඹේ පැත්තට ඇදපන් අනුන්ට මඩ නොගහ.

    ජීව ගුනයක් ගැන ඊයේ කීව නේද අන්න ඒක රැකගෙන ඇදපන් මේ අන්තිම පැය කීපෙ වත්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    voted for Executor
    :shocked::shocked::shocked:

    Executer කණ්ඩායමෙන් රෙප් හම්බුනාද? බොරුවට රැවටුනාද ?

    6 දෙනයි රෙප් දුන්නේ ....

    උඹ විතරයි මුලින්ම දුන්නේ :sorry: පස්සේ මම අඬන නිසා අද තව එකෙක් දීල තිබුනා..එච්චරයි..

    සචියාගේ සෙට් එකෙන් මම උන්ට වෝට් නොකරත් දෙන්නෙක් දීල තිබුනා බන් රෙප්..

    එ අතින් executers ලා වැඩක් නැහැ :angry: :angry:

    අපේ ටීම් එකේ උන්ට අපිව වටින් නෑ බන්. මාත් බැලුවේ අනිත් පත්තවත් හැරෙන්න. මගේ පොයින්ට්ස් 10ක් තියෙන වෝට් එකක්. මහජනතාව ගැන පාලක පක්ෂයෙන් අවතක්සේරු කරලා තියෙන්නේ. අනිත් පක්ෂේ පත්තවත් බලල දුකට සහනයක් ඉල්ලගන්න ඕනේ. :no:
    එක්සි ටීම් එකේ මෙම්බර් කෙනෙක්
    එස්සේකියුටර් ට දීල රෙද්දේ රෙවන් ඉන්නේ මේ

    ඒ සැබෑ සත්‍ය කතාවන්

    ඔයාලත් මේ වගේ පසු තැවෙනවාද

    විකල්ප නැහැ එළකිරි Rep බලකායම
    SACHITH N ELAKIRI_BROTHERHOOD එක්ක
    ඉතින් මොනවද හිත හිත ඉන්නෙ
    Vote එක සචියට
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Eka nemei monada ban ara cheeththa wada eroshan ge nama dagena chat karala hithaa matha kotawanna hithan sachiyata link eka yawala thiyenne. :lol: mathiwarana prachanda kriya neda
    දෙපැත්තම එකයි වෙනසක් නෑ මටනං පේන විදිහට අර පාර්ලිමේන්තුව වගේ :oo:
     
    Status
    Not open for further replies.