පිස්සුද බන්.ජීවිතේ ගැන එහෙමම හිතන්න එපා.උඹට දරුවෝ,නෝන එහෙමත් ඇතිනේ.උඹ ගොඩක්ම තරුණ වයසෙනම් අපිත් එහෙම තමයි ඒ කාලේ හිතුවේ.ජාන කේසුත් තියෙනවා නේ.මම නම් හෙට මලත් කාලා බීලා ඉන්නව බන්.මොන මගුලක්ද නැත්නම්
මමත් සීනි ටිකක් අඩුවෙන් බොන්නේ.තේ එකට නම් හැඳි 1.5ක් දානවා.කිරි එකට 1 ක් වගේ.





ඔව් සහෝ මමත් ඔයා විදියට කරනවා thanks


කළු සීනි හරි,කිතුල් හකුරු තමයි හොඳයි කියන්නේ.එකත් මේ මහ ගොඩක් නෙමෙයි.කලු සීනි?![]()


Tika dawask yaddi bonna puluwan.. kata unth hodai seeni danne nathuwa bonwanm





ඔව් බන් ෂුගර් කියන්නේ තමන් දන්නෙම නැතුව සෙට් වෙන ලෙඩක්.දැන් පොඩි ළමයින්ටත් තියෙනවලු.කොහොමත් අවු:30 පැන්නට පස්සේ මාස කීපෙකට සැරයක් බ්ලඩ් ෂුගර් එකක් බලන එක හොඳයි.පිටි කෑම අරවයි මේවයි කොහොමත් සීනි තියෙන එකේ පැණිරස කෑමයි,තේවලට ගොඩක් සීනි දාල බොන එකයි අඩුකරා නම් හරි.


