උබුන්ටු 18.04

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Uba down karagaththa iso eka corrupt wela da danne ne.... den wade harida?

    windows 10 damma aye. :dull:
    7 days wage use kara. ubuntu 18.04.

    windows 10 tharam speed na. :no:

    dual monitor support eka nam anthimai :angry:

    GPU drivers aul :angry:

    onama karana softwares na (github desktop, sourcetree)

    thawa aul thibba.

    original windows key ekak thiyena nisa aye windows damma. sallith aparade nathnam

    :)
    17.10 dapan eke oya awul naha :)
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,486
    8,672
    113
    windows 10 damma aye. :dull:
    7 days wage use kara. ubuntu 18.04.

    windows 10 tharam speed na. :no:

    dual monitor support eka nam anthimai :angry:

    GPU drivers aul :angry:

    onama karana softwares na (github desktop, sourcetree)

    thawa aul thibba.

    original windows key ekak thiyena nisa aye windows damma. sallith aparade nathnam

    GPU drivers case eka godak Linux destro ekka thiyena case ekak neda?>

    Windows 10 eke updates ena eka thama awula...

    Ubata oni okkoma tools Ubuntu 17 eke aniwa athi.

    Apita wage windows epa una dawasaka apahu ubuntu paththe ware...:yes::yes:;)
     
    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    මමත් එනකන් ඉදලා දැම්මා. Bugs තියෙනව බන් සෑහෙන්න.:dull: Gnome එක Ram එක කනව. :angry: Kubuntu දාන්න කියල බැලුවෙ. ඉස්සර වගේ Fast නෑ බන් ubuntu දැන්. :no::no: Desktop environment එක ram එක ගන්නව 1.8 GB වගේ. :angry:
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,486
    8,672
    113
    මමත් එනකන් ඉදලා දැම්මා. Bugs තියෙනව බන් සෑහෙන්න.:dull: Gnome එක Ram එක කනව. :angry: Kubuntu දාන්න කියල බැලුවෙ. ඉස්සර වගේ Fast නෑ බන් ubuntu දැන්. :no::no: Desktop environment එක ram එක ගන්නව 1.8 GB වගේ. :angry:

    රැම් කෙස් එකක්නම් තියෙනවා තම. මාත් ටෙස්ට් කරන්නත් එක්ක ඩේබියන් දන්නා බැලුවේ.;););)
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,586
    113
    මමත් එනකන් ඉදලා දැම්මා. Bugs තියෙනව බන් සෑහෙන්න.:dull: Gnome එක Ram එක කනව. :angry: Kubuntu දාන්න කියල බැලුවෙ. ඉස්සර වගේ Fast නෑ බන් ubuntu දැන්. :no::no: Desktop environment එක ram එක ගන්නව 1.8 GB වගේ. :angry:

    ඔව් මටත් 16.05 ස්පිඉඩ් වගේ. 18.05 එක ලොක් ස්ක්‍රීන් එකට එන්න තත්පර 30 - 40 වගේ යනවා. :no:

    වින්ඩොව්ස් වලට තත්පර 5 -7 ක් වගේ යන්නේ.

    වින්ඩොව්ස් ඇතුලේ දැන් උබුන්ටු රන් කරන්න පුළුවන්. එකත් මරු. උබුන්ටු ටර්මිනල් එක ගන්න පුළුවන්. උබුන්ටු os එක රන් වෙන්නේ. windows ෆයිල් සිස්ටම් එකට ඇක්සස් තියෙනවා.

    හැබැයි මාසෙකට 4 GB වගේ update තියෙනවා :oo:

    develop කරන්නත් දැන් දැන් වින්ඩොව්ස් හොද වීගෙන එනවා. එත් මැක් තරම් නැත දෙකෙන් එකක්වත්.

    Mac eka wenama case ekakne ban, eka hardware software okkoma unnne hadanne...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් මටත් 16.05 ස්පිඉඩ් වගේ. 18.05 එක ලොක් ස්ක්‍රීන් එකට එන්න තත්පර 30 - 40 වගේ යනවා. :no:

    වින්ඩොව්ස් වලට තත්පර 5 -7 ක් වගේ යන්නේ.

    වින්ඩොව්ස් ඇතුලේ දැන් උබුන්ටු රන් කරන්න පුළුවන්. එකත් මරු. උබුන්ටු ටර්මිනල් එක ගන්න පුළුවන්. උබුන්ටු os එක රන් වෙන්නේ. windows ෆයිල් සිස්ටම් එකට ඇක්සස් තියෙනවා.

    හැබැයි මාසෙකට 4 GB වගේ update තියෙනවා :oo:

    develop කරන්නත් දැන් දැන් වින්ඩොව්ස් හොද වීගෙන එනවා. එත් මැක් තරම් නැත දෙකෙන් එකක්වත්.

    :yes:
    ඉස්සර ubuntu දැම්ම කියන්නෙ on වෙනකං බලං ඉන්න ඕන්නෑ. දැන් එන උබුන්ටු වලට වඩා 7 ඉක්මනට on වෙනව
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,486
    8,672
    113
    :yes:
    ඉස්සර ubuntu දැම්ම කියන්නෙ on වෙනකං බලං ඉන්න ඕන්නෑ. දැන් එන උබුන්ටු වලට වඩා 7 ඉක්මනට on වෙනව

    Windows 10 nam godakma awul.. :P:P:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Windows 10 nam godakma awul.. :P:P:P

    10 පාවිච්චි කරල නෑ. ඔහොම අලුතෙන් එකක් එන එන සැරේට වින්ඩෝස් දාන්න කම්මැලියි බං. ආයෙ ඉතිං තියෙන එකට කෙලවෙච්චි දාක තමා අලුත්ව දාල බලන්නෙ :lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,107
    12,649
    113
    38
    මමත් එනකන් ඉදලා දැම්මා. Bugs තියෙනව බන් සෑහෙන්න.:dull: Gnome එක Ram එක කනව. :angry: Kubuntu දාන්න කියල බැලුවෙ. ඉස්සර වගේ Fast නෑ බන් ubuntu දැන්. :no::no: Desktop environment එක ram එක ගන්නව 1.8 GB වගේ. :angry:

    Kubuntu Slow වෙයි මචන්, Lubuntu දාපන් එකේ RAM එක Mb 100 වගේ යන්නේ OS එකටම. P4 Pc වගේ ඒවාට හරි යන්න Ubuntu එකෙන් ඒක හදන්නේ , LXDE Desktop environment එක එකේ එන්නේ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    18.04 danna epa ban.. ram1 gannawa 1.4gb wage..
    mage kalin tibbe 16.04 eka ganne 450mb wage..

    specly parana machine thiyana aya nam 18.04 dannama epa....
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,107
    12,649
    113
    38
    18.04 danna epa ban.. ram1 gannawa 1.4gb wage..
    mage kalin tibbe 16.04 eka ganne 450mb wage..

    specly parana machine thiyana aya nam 18.04 dannama epa....

    පරණ Pc නම් Lubuntu 18.04 දාපන් එතකොට ස්ලෝව් වෙන එකක් නෑ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,500
    22,161
    113
    Gotland
    windows 10 damma aye. :dull:
    7 days wage use kara. ubuntu 18.04.

    windows 10 tharam speed na. :no:

    dual monitor support eka nam anthimai :angry:

    GPU drivers aul :angry:

    onama karana softwares na (github desktop, sourcetree)

    thawa aul thibba.

    original windows key ekak thiyena nisa aye windows damma. sallith aparade nathnam

    windows 7 vs 10 pro me 2n koi ekada hoda? mama 7 use kala. 10 dala dan masa 2-3 wenawa. samahara dewal hodai. sometimes faster than 7. eth awl wage