කිරියේ tag වෙනුවට hashtag තිබුනනම්...

ක්රාහ් තුහ්... කොහෙද ජි ටි ලොක්ක මුල් පිටුවේ තිබුණ ටැග් පෙන්නපු වින්ඩෝ එක අයින් කරනේ... මන් දාපු ටැග් එකක් ලොකුවට පෙනිගෙන ආවා විතරයි![]()
අපිත් මොනාහරි හදමුද දේවාලෙට ආදායමක් එන්නත් එක්ක..![]()

අපිත් මොනාහරි හදමුද දේවාලෙට ආදායමක් එන්නත් එක්ක..![]()
නැති තරමට හොඳයි.

ක්රාහ් තුහ්... කොහෙද ජි ටි ලොක්ක මුල් පිටුවේ තිබුණ ටැග් පෙන්නපු වින්ඩෝ එක අයින් කරනේ... මන් දාපු ටැග් එකක් ලොකුවට පෙනිගෙන ආවා විතරයි![]()

අපි හදමු පිළිම ටිකක්. හදිස්සියෙ අර චිත්‍රපටියක වගේ පිළිමෙ ඇත්ත ගැහැණු ළමයෙක් වුණොත් එහෙම
කන දේවල්නම් හදන්න එපා. මෙතන අය කාල ම ලොස්ට් වෙන්න වෙන්නෙ.![]()
හප්පා එහෙමද
ෂුවර් එකට කාටහරි ගහපු මඩක් තමා![]()

සරා ලිඳේ....
අවුලක් නෑ ඉතින්... අපි අපිනේ...
කවුරු කාට නම් දැම්මත් මම දාන නම් තමා රෙජිස්ට්‍රර් වෙන්නෙ මෝල් මකරෝ.........
නම් හදන්න එපා යකෝ.... උපන් දා පටන් තියෙන නම හොඳයි...