~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කිරියේ tag වෙනුවට hashtag තිබුනනම්...

    ක්රාහ් තුහ්... කොහෙද ජි ටි ලොක්ක මුල් පිටුවේ තිබුණ ටැග් පෙන්නපු වින්ඩෝ එක අයින් කරනේ... මන් දාපු ටැග් එකක් ලොකුවට පෙනිගෙන ආවා විතරයි :sorry::sorry:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ක්රාහ් තුහ්... කොහෙද ජි ටි ලොක්ක මුල් පිටුවේ තිබුණ ටැග් පෙන්නපු වින්ඩෝ එක අයින් කරනේ... මන් දාපු ටැග් එකක් ලොකුවට පෙනිගෙන ආවා විතරයි :sorry::sorry:

    හොද වැඩේ...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපිත් මොනාහරි හදමුද දේවාලෙට ආදායමක් එන්නත් එක්ක.. :rofl:

    අපි හදමු පිළිම ටිකක්. හදිස්සියෙ අර චිත්‍රපටියක වගේ පිළිමෙ ඇත්ත ගැහැණු ළමයෙක් වුණොත් එහෙම :rofl::rofl:

    කන දේවල්නම් හදන්න එපා. මෙතන අය කාල ම ලොස්ට් වෙන්න වෙන්නෙ. :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නැති තරමට හොඳයි.
    :dull::dull::dull:

    ක්රාහ් තුහ්... කොහෙද ජි ටි ලොක්ක මුල් පිටුවේ තිබුණ ටැග් පෙන්නපු වින්ඩෝ එක අයින් කරනේ... මන් දාපු ටැග් එකක් ලොකුවට පෙනිගෙන ආවා විතරයි :sorry::sorry:

    හප්පා එහෙමද
    ෂුවර් එකට කාටහරි ගහපු මඩක් තමා:rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    අපි හදමු පිළිම ටිකක්. හදිස්සියෙ අර චිත්‍රපටියක වගේ පිළිමෙ ඇත්ත ගැහැණු ළමයෙක් වුණොත් එහෙම :rofl::rofl:

    කන දේවල්නම් හදන්න එපා. මෙතන අය කාල ම ලොස්ට් වෙන්න වෙන්නෙ. :rofl:

    මොන දේවිය වගේ ද හදන්නෙ පිළිම...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සරා ලිඳේ....
    අවුලක් නෑ ඉතින්... අපි අපිනේ...

    කවුද ලිදෙ කියලා පෙනවා නෙ දැන් ඉතින්.....:P කවුරු කාට නම් දැම්මත් මම දාන නම් තමා රෙජිස්ට්‍රර් වෙන්නෙ මෝල් මකරෝ.........:P