~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කටුස්ස අසහන සමඟ කතා කරල දානව කිවුවනෙ. තාම දැනුම් දුන්නෙ නෑ දෙන්නගෙන් කෙනෙක් :D

    අදහෙටම දාන්න වෙයි මේ යන විදිහට

    අපොයි එහෙමද......මම හෙට රෑට වනගත වෙන්න යනවා....ආපහු එන්නේ ඉරිදා රෑ. ඒ වෙද්දී ත්‍රෙඩ් එක දාලා පොස්ට් තුන් හාරදාහක් ගිහිල්ලත් තියෙයි. :sorry::sorry::sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකනේ බං ආසයි උන් එක්ක කතා කරන්නත්...

    :yes::yes: ඒ කාලෙ හිටිය සෑහෙන පිරිසක් දැන් නෑ තමයි. එයාල අඳුරන අයත් දැන් හොයාගන්න නැති එකනෙ අවුල.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපොයි එහෙමද......මම හෙට රෑට වනගත වෙන්න යනවා....ආපහු එන්නේ ඉරිදා රෑ. ඒ වෙද්දී ත්‍රෙඩ් එක දාලා පොස්ට් තුන් හාරදාහක් ගිහිල්ලත් තියෙයි. :sorry::sorry::sorry:

    අහ ඒකනම් කේස් එකක් තමයි. ත්‍රේඩ් එකනම් හෙට වැටෙන එකක් නැහැනෙ කොහොමත්.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අපොයි එහෙමද......මම හෙට රෑට වනගත වෙන්න යනවා....ආපහු එන්නේ ඉරිදා රෑ. ඒ වෙද්දී ත්‍රෙඩ් එක දාලා පොස්ට් තුන් හාරදාහක් ගිහිල්ලත් තියෙයි. :sorry::sorry::sorry:

    එල එල.. එහෙනම් අනිද්දා රෑට එලඛෙන සුභ මොහොතෙන් අපි මේ ත්‍රේඩ් එක විසිරුවා හැරලා අලුත් එකක් පටන් ගන්නවා..... ජය වේවා....
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කෝ දැන් උඹ හිම පොටෝ ත්‍රෙඩ් එක දැම්මේ නැද්ද?
    බොරුද කිව්වේ.... :angry::angry:

    මම මේකේ ටිකක් දැම්මා... යනගමන් දැම්මේ ෆෝන් එකෙන් අරගෙන... දඩ ඉමේජස් ටිකක් ආවේ... තාම රීසයිස් කලේ නෑ...
     
    මෝලගෙ ෆොටෝ බලන්න එන්න :rofl::rofl:

    kvAw8zI.jpg

    0IEgbbJ.jpg

    මෙලෝ රහක් නෑ බං. කමක් නෑ එහෙම හරි දැම්මනෙ :baffled::baffled: