කටුස්ස අසහන සමඟ කතා කරල දානව කිවුවනෙ. තාම දැනුම් දුන්නෙ නෑ දෙන්නගෙන් කෙනෙක්![]()
අදහෙටම දාන්න වෙයි මේ යන විදිහට
අපොයි එහෙමද......මම හෙට රෑට වනගත වෙන්න යනවා....ආපහු එන්නේ ඉරිදා රෑ. ඒ වෙද්දී ත්රෙඩ් එක දාලා පොස්ට් තුන් හාරදාහක් ගිහිල්ලත් තියෙයි.

කටුස්ස අසහන සමඟ කතා කරල දානව කිවුවනෙ. තාම දැනුම් දුන්නෙ නෑ දෙන්නගෙන් කෙනෙක්![]()
අදහෙටම දාන්න වෙයි මේ යන විදිහට

ඒකනේ බං ආසයි උන් එක්ක කතා කරන්නත්...

ඒ කාලෙ හිටිය සෑහෙන පිරිසක් දැන් නෑ තමයි. එයාල අඳුරන අයත් දැන් හොයාගන්න නැති එකනෙ අවුල.

අපොයි එහෙමද......මම හෙට රෑට වනගත වෙන්න යනවා....ආපහු එන්නේ ඉරිදා රෑ. ඒ වෙද්දී ත්රෙඩ් එක දාලා පොස්ට් තුන් හාරදාහක් ගිහිල්ලත් තියෙයි.![]()

එල එල.. එහෙනම් අනිද්දා රෑට එලඛෙන සුභ මොහොතෙන් අපි මේ ත්රේඩ් එක විසිරුවා හැරලා අලුත් එකක් පටන් ගන්නවා..... ජය වේවා....

ඇවිල්ලා ඇවිලාලා...

හායි සචිර......උඹේ නම චන්දීප ද ?![]()

විශ්වාසයෙන් කියනවා ..........කෝ දැන් උඹ හිම පොටෝ ත්රෙඩ් එක දැම්මේ නැද්ද?
බොරුද කිව්වේ....![]()

100% ක්ම නෑවිශ්වාසයෙන් කියනවා ..........

කෝ දැන් උඹ හිම පොටෝ ත්රෙඩ් එක දැම්මේ නැද්ද?
බොරුද කිව්වේ....![]()