~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒකනේ කට්ටියගේ උද්‍යෝගය අඩුවෙලා දැන්..
    කොහෙද ත්‍රෙඩ් එකක් දන්නත් බෑනේ දැන් තනිකර දේශපාලන වලිනේ මේක අස්සේ..
    උඩි තියෙන ඒවගෙන් 80% ඔය මගුල්..

    මටනම් හිතෙන්නේ මිනිස්සු ඒකෙන් ආතල් එකක් ගන්නවා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් මුල ඉඳල බලන්න ගත්තා ෆෙන්ස්

    මාත් ඔක්කොම කොටස් සුරක්ෂිතව තියන් ඉන්නවා
    ආපහු බලන්නත් ආසයි. ඒත් කම්මැලියි
     

    thanujaka

    Well-known member
  • ගේම් ඔෆ් ත්‍රෝන්ස් මුල ඉඳල බලන්න ගත්තා ෆෙන්ස්

    ඒ වගේ මොන්ගල් කතාවක් ලියපුනුන් කොහොම ලිව්වද මන්ද බං..
    පුදුම.ක්‍රියේටිවිටි එකක් උන්ගේ තියෙන්නේ..