මම කලින් බැලුවා මචන් දෙපාරක් විතරබලපං බලපං පට්ට. බලන්න ගත්තම ඉවර කරන්නම වෙනවා
මගේ පරම්පරාවට වඩා GOT පරම්පරාව දන්නවා මන්![]()

me joke wage talk eka hiru fm eke unuth kiwwane.
හා හා උඹත් බැලුවද පට්ට ස්ටොරිය නේද
අලුත් එක එනවා නෙක්ස්ට් ඉයර්

ආතල් එකක් ගන්න පුරවැසියෝ අපි


ඒ වගේ මොන්ගල් කතාවක් ලියපුනුන් කොහොම ලිව්වද මන්ද බං..
පුදුම.ක්රියේටිවිටි එකක් උන්ගේ තියෙන්නේ..


තීන්දුව 7 ආවත් ත්රෙඩ් නවතින්නේ නෑ.
තීන්දුවෙන් පස්සේ තමයි ඕක පටන් ගන්නේ..
ඔන්න බලහල්ලකෝ මම කිව්වට..


me joke wage talk eka hiru fm eke unuth kiwwane.
un copy karanawane e kiyannea

හිරු උන් වැටිල ඉන්නෙ බන් 
1000 පොස්ට් එක ගැසුවා මේ ත්රෙඩ් එකේ
තනුජක අයියා "උසාවියේ ආතල් සිදුවීම්" කියලා ත්රෙඩ් එකක් දැම්මනම් නරකද?
මේවා හැමෝටම දාන්න බෑනේ
මම කලින් බැලුවා මචන් දෙපාරක් විතර
අලුත් එක එන නිසා පරණ ඒවා අලුත් කරගන්න හිතුවා![]()



අපිටනම් කොහොමත් ආතල් නේ මුන්ගේ ගොන්කම් බලන් ඉන්න එක
මන් කිව්වේ පක්ෂ වලට බෙදිලා රණ්ඩු වෙන උනුත් ආතල් එකක් නෙමේද ගන්නේ අනිත් පක්ෂෙට බැනලා
හොඳ ස්ටොරිය බන්ඕක මම බලන්න ගත්තෙම අර වයිට්වෝකරයා එලකිරිය පුරා හැමතැනම ඔය මගුලම කියො කියෝ ඇවිදින්න ගත්තු නිසා..
මොකද්ද මූ කියවන්නේ බලන්නයි බලුවේ..
කතාව පටන් ගන්නකොට ඉදපු උන් භාගෙට භාගයක් දැන් මැරිලා,
ඉතුරු උන්ගෙනුත් භාගයක් අබ්බගාතයෝ නපුංසකයෝ වෙලා..
සේරම ජරමර අස්සේ අක්කයි මල්ලියි එකට බුදියනවා..
මොන කතාද බං මේවා..
ජල් පල් සේරම තියෙනවා1000 පොස්ට් එක ගැසුවා මේ ත්රෙඩ් එකේ

ලයිව් බැලුවා එහෙනම්ඒ වගෙද මන්ත්රිලා ගන්න ආතල් එක. මම ලයිව් බැලුවේ...![]()
සරම උස්සන් එහෙම නටපු නාඩගම