~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    බලපං බලපං පට්ට. බලන්න ගත්තම ඉවර කරන්නම වෙනවා
    මගේ පරම්පරාවට වඩා GOT පරම්පරාව දන්නවා මන් :lol:
    මම කලින් බැලුවා මචන් දෙපාරක් විතර

    අලුත් එක එන නිසා පරණ ඒවා අලුත් කරගන්න හිතුවා :cool:
     

    thanujaka

    Well-known member
  • හා හා උඹත් බැලුවද පට්ට ස්ටොරිය නේද

    අලුත් එක එනවා නෙක්ස්ට් ඉයර්



    ඕක මම බලන්න ගත්තෙම අර වයිට්වෝකරයා එලකිරිය පුරා හැමතැනම ඔය මගුලම කියො කියෝ ඇවිදින්න ගත්තු නිසා..
    මොකද්ද මූ කියවන්නේ බලන්නයි බලුවේ..
    කතාව පටන් ගන්නකොට ඉදපු උන් භාගෙට භාගයක් දැන් මැරිලා,
    ඉතුරු උන්ගෙනුත් භාගයක් අබ්බගාතයෝ නපුංසකයෝ වෙලා..
    සේරම ජරමර අස්සේ අක්කයි මල්ලියි එකට බුදියනවා..
    මොන කතාද බං මේවා..:rofl:
     

    thanujaka

    Well-known member
  • තනුජක අයියා "උසාවියේ ආතල් සිදුවීම්" කියලා ත්‍රෙඩ් එකක් දැම්මනම් නරකද?
    මේවා හැමෝටම දාන්න බෑනේ

    ඒව නං ආයේ ලබන අවුරුද්දේ තමයි..
    ත්‍රෙඩ් එකට රිප්ලයි කරලම මේ දවස් ටික ගෙවිලා ගියා..
    දැන් කාලෙ නෑ..
    ආයෙ ආපුවහම බලමුකෝ..
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අපිටනම් කොහොමත් ආතල් නේ මුන්ගේ ගොන්කම් බලන් ඉන්න එක

    මන් කිව්වේ පක්ෂ වලට බෙදිලා රණ්ඩු වෙන උනුත් ආතල් එකක් නෙමේද ගන්නේ අනිත් පක්ෂෙට බැනලා

    බලපංකෝ ආයේ කට්ටිය කරට අතදාගෙන කතාකරයි...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක මම බලන්න ගත්තෙම අර වයිට්වෝකරයා එලකිරිය පුරා හැමතැනම ඔය මගුලම කියො කියෝ ඇවිදින්න ගත්තු නිසා..
    මොකද්ද මූ කියවන්නේ බලන්නයි බලුවේ..
    කතාව පටන් ගන්නකොට ඉදපු උන් භාගෙට භාගයක් දැන් මැරිලා,
    ඉතුරු උන්ගෙනුත් භාගයක් අබ්බගාතයෝ නපුංසකයෝ වෙලා..
    සේරම ජරමර අස්සේ අක්කයි මල්ලියි එකට බුදියනවා..
    මොන කතාද බං මේවා..:rofl:
    හොඳ ස්ටොරිය බන් :lol: ජල් පල් සේරම තියෙනවා
    එන එකේ පට්ටම සිද්ධියක් වෙන්නේ
     

    thanujaka

    Well-known member
  • 1000 පොස්ට් එක ගැසුවා මේ ත්‍රෙඩ් එකේ

    උඹ දැන් ඉස්සර වගේ නෑ..
    මල්වත්ත් ත්‍රෙඩ් එකේ ඉන්න කාලේ උඹ දුන්න සුපිරිම ආතල් ටිකක්.. හා හා හා..
    දැන් දරුපවුල් කාරයෝ වෙලා උඹලා ඉස්සර වගේ නෑ..


    සුභපැතුම් ආ..:cool: