~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ 18 රෑ ෆ්ලයිට් එක තියෙන්නේ..
    ආයේ එන්නේ දෙසැම්බර් 30..
    ඊටපස්සේ ඉතිං ආයේ දිගටම වැඩ..
    අහ නිවාඩුවකට යනවා නේද

    හි හි උබලා වැඩ

    අපි නම් දෙසැම්බර් ඉඳලා ගෙදර
     

    thanujaka

    Well-known member
  • පවුල් උනේ 2010 බන් :)
    ඊට පස්සෙ තමයි මේකේ හරියට ඇක්ටිව් උනේ :cool:
    ඒ කාලේ ආතල් බන්

    මැකුව නෙ ලොක්ක
    එහෙම බැලුවොත් මම දැන් පොස්ට් 150k පාස් කරල බන්





    තැන්ක්ස් බන්

    ඔව් මැකුවනේ:(
    ඒ මකපු ත්‍රෙඩ් ටිකනං ආතල්..:rofl:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එහෙම උනොත් චාටර් සිද්ධිය

    ඒවානම් මොනවද බං.... අද කොච්චර දේවල් කලාද..... එකෙක් බටර් නයිෆ් එකකින් මිනිස්සුන්ට අයින්න යනවා... තව එකෙක් කථානායනගේ පුටුවට වතුර දානවා..... මයික් කඩන්න ගිහින් අත කපා ගන්නවා... විකාර....
     

    thanujaka

    Well-known member
  • අහ නිවාඩුවකට යනවා නේද

    හි හි උබලා වැඩ

    අපි නම් දෙසැම්බර් ඉඳලා ගෙදර

    ඔය ඉන්ටර්නෙට් වැඩ මට නං තේරෙන්නේ නෑ බං..
    අර ස්කර්විය එහෙම ගෙදෙට්ට වෙලා මොනව කරනවද මන්දා..
    ඌට ඒකෙන් සැලකිය යුතු ගානක් මාසෙට එනවද බං..
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔය ඉන්ටර්නෙට් වැඩ මට නං තේරෙන්නේ නෑ බං..
    අර ස්කර්විය එහෙම ගෙදෙට්ට වෙලා මොනව කරනවද මන්දා..
    ඌට ඒකෙන් සැලකිය යුතු ගානක් මාසෙට එනවද බං..

    අඩුවේගෙන එනකොට හෙලුව පෙන්නලා ආයේ වැඩිකරගන්නවා....:lol::lol:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    ගමයා වල් ද බන් :baffled:


    සරාගී බන් ... වල් නෙමේ .... මම කෙල්ලෙක් දිහා බලන විදිය වෙනස් .... ඒ ලස්සන විදින ගමන් උබලත් එක බෙදාගන්නවා ..... එකට ඒ ලස්සන විදින්න පුළුවන් දැක්මක් තියෙන්න ඕනේ :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    ඒවානම් මොනවද බං.... අද කොච්චර දේවල් කලාද..... එකෙක් බටර් නයිෆ් එකකින් මිනිස්සුන්ට අයින්න යනවා... තව එකෙක් කථානායනගේ පුටුවට වතුර දානවා..... මයික් කඩන්න ගිහින් අත කපා ගන්නවා... විකාර....
    පට්ටම ආතල් එකක් තමයි ගත්තෙ
    ඔහොම තමා බන් මොංගල් සෙට් එකක් ආවම
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    තීන්දුව 7 ආවත් ත්‍රෙඩ් නවතින්නේ නෑ.
    තීන්දුවෙන් පස්සේ තමයි ඕක පටන් ගන්නේ..
    ඔන්න බලහල්ලකෝ මම කිව්වට..


    තීන්දුවේ බරපතලකම ගැන විස්තරයක් දෙන්න පුලුවන්ද ...... ප්‍රශ්නයක් වෙන්නේ නැත්නම්