ලංකාවේ සංගීතය අලුත්ම මගකට යොමු කරමු දෙන්නෙක් තමයි භාතිය සහ සන්තුශ් කියන්නෙ 

අපි ඉස්කෝලෙ යන කාලේ පිස්සුවෙන් වගේ උන් දෙන්නගේ සින්දු ඇහුවේ
ඒ කාලේ ඉන්ටෙර්නෙට් හරියට නෑ සින්දුවක් ඩවුන්ලෝඩ් කර ගන්න

එක්කෝ ටීවී එකේ හරි රේඩියෝ එකේ හරි නැත්තන් කැසට් පීස් එක අරගෙන හරි තමයි සින්දු අහන්නෙ
උබලට මතකද උන්ගේ මුල් කාලේ සින්දු
වසන්තයේ තමයි පලවෙනි සින්දුව. සිරසෙ රස රිසි ගී එකේ ගියෙ
මහරගම තරුණ සේවා එකේ තිබ්බ කොන්සර්ට් එකක තමයි ඒක
ඉතින් බෙදා ගමු උබලගෙත් අත්දැකීම්

කොටින්ම මේ පාර ඇල්බම් එකේ, මට නම් කැමැත්තක් හිතෙන හොද නිර්මාණයක් නෑ. ඒකේ තියන ගීතවල තත්නය මටනම් අන්තිමයි.
bnsලගේ පරිණතබව එක දශමෙකින්වත් ඒවගෙන් එලියට එන්නෙ නෑ.
මුං මාසෙකින් මේ සිංදු ඔක්කොම ටික කරාද කියලා හිතෙනවා