kasungeenath

Active member
  • May 22, 2007
    891
    35
    28
    ලංකාවේ සංගීතය අලුත්ම මගකට යොමු කරමු දෙන්නෙක් තමයි භාතිය සහ සන්තුශ් කියන්නෙ :D:D
    අපි ඉස්කෝලෙ යන කාලේ පිස්සුවෙන් වගේ උන් දෙන්නගේ සින්දු ඇහුවේ
    ඒ කාලේ ඉන්ටෙර්නෙට් හරියට නෑ සින්දුවක් ඩවුන්ලෝඩ් කර ගන්න :angry::angry:
    එක්කෝ ටීවී එකේ හරි රේඩියෝ එකේ හරි නැත්තන් කැසට් පීස් එක අරගෙන හරි තමයි සින්දු අහන්නෙ
    උබලට මතකද උන්ගේ මුල් කාලේ සින්දු
    වසන්තයේ තමයි පලවෙනි සින්දුව. සිරසෙ රස රිසි ගී එකේ ගියෙ
    මහරගම තරුණ සේවා එකේ තිබ්බ කොන්සර්ට් එකක තමයි ඒක
    ඉතින් බෙදා ගමු උබලගෙත් අත්දැකීම් :yes::yes::yes:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    පට්ට බන් මම ඒ කාලෙ 6 වසරෙ ඉගෙන ගන්නවා. ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙද්දි උදේ 6 30ට විතර හැමදාම (දැන් සිටි එෆ් ඇම් ඒ කාලෙ වෙන නමකින් තිබ්බෙ) චැනල් එකේ අපටයි මේ මිහිතලේ සින්දුව ප්ලෙ කරනවා. දවසම සිරා ඒක අහගෙන ඉස්කොලෙ යන්න ලෑස්ති වෙද්දි

    මම කැම්පස් එකේ ඉද්දි ගෙස්ට් ලෙක්චර් එකකට මුන් ඩබල ගෙන්නුවා. එතනදි ඒ දා කතා කලේ ලයිෆ් එකේ චැලෙන්ජ් ජය ගන්නෙ කොහොමද කියල. මුන් දෙන්නා එදා කිව්වු වසන්තයෙ සින්දුව හදල ඒක රෙඩියෝ එකේ දා ගන්න විදපු දුක

    ඒ කාලෙ මචන් සින්දුවක් හිට් කරනවා නම් දාන්න ඕනෙ ජාතික ගුවන්විදුලි සේවයවල් වල. මුන් සින්දුව දුන්නට ඒක අහලවත් නෑලු රජයෙ චැනල් වල හිපාටුවො.

    මුන් දෙන්නා ඉතින් දවස් ගනන් අවුවෙ කට්ට කකා ගුවන් විදුලි සංස්ථාවෙ ගෙට්ටුව ඉස්සරහ හිටගෙන ඉන්නවලු සින්දුව කාට හරි අහන්න දීලා හරි දා ගන්න.

    දවසක් එහෙම ඉද්දි රුකාන්ත ගුණතිලක රෙඩියො එකේ ප්‍රොගැම් එකක් කරල එලියට ආවාලු. පොරට මුන් දෙන්නා සින්දුව අහන්න දුන්නලු පොර ඒක අහල සෑහෙන මුන් දෙන්න ගැන පැහැදුනාලු. මුන්ට ඉදිරි අනාගතයක් තියනවා කියල තේරුම් අරන් රෑකාන්තලු රෙඩියො එකේ පලවෙනි පාර සින්දුව යවන්න උදවු කෙෙලෙ

    මුන් දෙන්නා එදා කියපු විදියට රුකාන්ත නැත්තන් මුන් ඩබල අදන වෙන වෙන රස්සාවල

    ඔය කතාව කිව්වෙ 2011 දි වගෙ එතකොට මෙයාලා ජනප්‍රියත්වයෙ හිනිපෙත්තෙම හිටියෙ. ඉතිින් ඒ වගේ කාලෙක තමන්ට මුලදි උදවු කරපු කෙනාව මතකයි කිය්නනෙ ඒහෙම එවුන්ට වරදින්නෙ නෑ
     
    ee kale machan casset piece ekak Rs.125. hena kattak deela thamayi man casset piece eka ganne. ape gedara kattiya ehema e kale BnS kiwwama hena tharahai. ara siri saga bodhi sinduwa nisama. :angry::angry:
     
    Austin Ayya

    Member
    Jan 12, 2019
    35
    9
    0
    1998
    9.gif

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ලංකාවේ සංගීතය අලුත්ම මගකට යොමු කරමු දෙන්නෙක් තමයි භාතිය සහ සන්තුශ් කියන්නෙ :D:D
    අපි ඉස්කෝලෙ යන කාලේ පිස්සුවෙන් වගේ උන් දෙන්නගේ සින්දු ඇහුවේ
    ඒ කාලේ ඉන්ටෙර්නෙට් හරියට නෑ සින්දුවක් ඩවුන්ලෝඩ් කර ගන්න :angry::angry:
    එක්කෝ ටීවී එකේ හරි රේඩියෝ එකේ හරි නැත්තන් කැසට් පීස් එක අරගෙන හරි තමයි සින්දු අහන්නෙ
    උබලට මතකද උන්ගේ මුල් කාලේ සින්දු
    වසන්තයේ තමයි පලවෙනි සින්දුව. සිරසෙ රස රිසි ගී එකේ ගියෙ
    මහරගම තරුණ සේවා එකේ තිබ්බ කොන්සර්ට් එකක තමයි ඒක
    ඉතින් බෙදා ගමු උබලගෙත් අත්දැකීම් :yes::yes::yes:

    :lol::lol:මෙන්න තිත්ත ඇත්ත bns කල කී දෑ ගැන අපක්ෂපාති මද්යස්ත ශාශ්ත්‍රිය පරික්ෂණයක් .......:yes:

    ඉතිහාසය දෙස සුපරික්ශාකාරීව බැලුවොත් 21 වන සියවසේ උදාවත් සමග එලඹුණු මේ වයිරසය මෙරටේ කෙතරම් දරුණුවට ව්යාප්ත වූවේදැයි කියතොත් රටේ ප්‍රදාන පෙලේ රාජ්ය උත්සව වලදී පවා නන්දා මාලනීලා පසෙකලා මේ කාලකණ්නි ඩබල වෙදිකාවට රින්ගීමට තරම් මෙය දරුණු විය . ලන්කාව නියෝජනය කරන ජාත්යන්තර කටයුතු වලදී පවා මෙරට ලකුණ බවට මේ ඩබල පත්විය .

    මේ ඩබලගේ ආගමනයත් සමග දේශීය සoගීතයට කන කොකා හඩලමින් ඉරාජ් වැනි කලකණ්නීන් සෙට් එකක් මෙරට මාද්ය ලෝකයත් ව්යාපාර ලෝකයත් වෙලාගන්නට වූයේ ඔවුන්ගේ ධනවත් දෙමාපියන්ගේ ද ධන පරිත්යාගයද සමගිනි . ඔවුන් මෙරට සoගීතය ඇමරිකන් කිරිමට අසාර්ථක උත්සහයක් ගෙනයන ලදී . නමුත් ඉන් ඔවුන්ගේ සාක්කුනම් පිරී ඉතුරුණි. මාද්යයන්ගේ "හම්බකිරිම" නම් වූ සoකල්පය නිසා මේරට සoගීතයේ විනාශයට මාද්යය සෘජුවම වගකිව යුතුය .මේ වන විට මොවුන් මෙරට මෝඩයින්ගේ රසවින්දනයද මහපාරට ඇද දමා හමාරය........

    තවද ගායකයින් තේරීමේ විද්යුත් නාලිකා තරග වලදී පවා නන්දා මාලනිලා සහ විශාරදයන් පසෙකලා භාතිය සන්තුෂ්ට විනිශ්ය මණ්ඩලයේ අසුන් 2ක් හිමි විය .නමුත් කනගාටුවට කරුණ නම් පසුගියදා ඉන්දිය ගායකයෙක්ගේ ප්‍රසoගයකට රින්ගු මේ ඩබල කියූ සින්දු එම ඉන්දිය ගායකයා මේ ඩබලටත් වඩා හොදට ගායනා කිරිමයිසoගීතය නවීකරණ යනු වල්බුරු නිදහස මත සිදුවන්නක් නොවන බව මෙරට සිටින කොදෙව්වාසි ලිoමැඩියන් කවදා තෙරුම්ගනීදෑයි අප නොදනිමු.

    දේශීය සoගීතය නවීකරණයේ නිසි විද්යාත්මක මාවතක ගිය තරුණ තරුණියන් නැතුවාද නොවේ .මෙවන් නව පරපුරක් ප්‍රමොට් කිරිම මාද්ය වල "හම්බකිරිම " නම් වූ සoකල්පයට ඇලජික් දෙයකි . එය එසේනම් රජය හෝ මෙයට මැදිහත් නොවුනහොත් අනාගත පරපුරට සිදු වන්නේ නිසි පදනමක් මත නවීකරණය වන උත්තර භාරතීය සoගීතයට හිස නැමීම පමණි.තම දේශීය සoගීතය රෑකගනිමින් නිසි අද්යාපනයක් සහිත දක්ෂ ගායක ගායිකාවන් සමග නවීකරණයේ හිනිපෙත්තට යන ඉන්දියාවට අපගේ සුබපැතුම් ................

    භාතියලා සදාචාර සම්පන්න සින්දු හැදුවයි කියන උන් මේක අහපන්..අහපල්ලා ලිගු ප්‍රහාර වලින් බැටකන කාන්තාවකගේ විලාපය ..මෙය භාතිය සන්තුෂ් ලොකු කරගෙන ඉන්න කෝදෙව්වාසි ලින්මැඩියන්ගේ සන්ගීතයයී.............:lol::lol::lol::lol::lol::lol:

    • Haha
    Reactions: don pushpe

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    528
    411
    63
    Negombo
    6 wasaredi (2001) LIFe sinduwe rap eka ahena widiyata sinhalen koleka liyagena kata padam kala. e rap deka thamath kata padam.:love::love::love:

    mama danna widiyata LIFE eke lyrics thama kohewath naha. sinduwa ahala liyagannath puluwan unu kenek na thama 100% hariyata. mama liyala thiyenneth e kale amuthuma basawaka sinduwak bang:rofl::rofl::rofl::rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මමත් මුල් කාලේ ඉදලම bnsලගේ ගීතවලට ඇලුම් කරනවා. :love:
    සිරසෙන් වසන්තයේ සිංදුව මුලින් අහපු කාලේ ඉදන් හැම ඇල්බම් එකකම සිංදු අහනවා.
    හැම ඇල්බම් එකකම අකමැති සිංදු වලට වඩා කැමති සිංදු තිබුනා.
    හැබැයි මේ පාර කරපු අලුත් ඇල්බම් එක ගැන නම් කිසිම සෑහීමකට පත්වෙන්නෙ නෑ. :no: කොටින්ම මේ පාර ඇල්බම් එකේ, මට නම් කැමැත්තක් හිතෙන හොද නිර්මාණයක් නෑ. ඒකේ තියන ගීතවල තත්නය මටනම් අන්තිමයි. :dull: bnsලගේ පරිණතබව එක දශමෙකින්වත් ඒවගෙන් එලියට එන්නෙ නෑ. :baffled: මුං මාසෙකින් මේ සිංදු ඔක්කොම ටික කරාද කියලා හිතෙනවා :dull:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    චරිත ලට කරපු බලු වැඩෙන් පස්සේ එපා වුණා./ :no::angry:

    දැන්නම් මුන් පිස්සු කෙලින්නෙ.. මොනව උනත් ඉස්සර මුන්ගෙ සිංදු පට්ට..