කැලේ රිංගල ටාසන් වගේ වැල් වල එල්ලිලා හයියා.. හූ.. ගාල දුවනකොට මහත් වේවියැ2008 ඉඳල මගේ බර පොඩ්ඩක් වත් අඩු වෙලත් නෑ වැඩි වෙලත් නෑ...කිලෝ 54 - 51 රේන්ජ් එකේ තියෙන්නේ....![]()
උඹටත් එච්චර තමා
මකරා කියන්නේ කටුස්සාගේ XXL වර්ශන් එක නෙ කැලේ රිංගල ටාසන් වගේ වැල් වල එල්ලිලා හයියා.. හූ.. ගාල දුවනකොට මහත් වේවියැ![]()


බලාගෙන බඩ වැඩි වුනොත් කකුල් හතර ඉබේම උඩ යයි....

ඔය කැලේ යන්නේ ජිම් එකට යන්න තියෙන ලැජ්ජාවටමුගේ බර වැඩි උනොත් වැල් කඩන් වැටෙයි..... මම කිව්වේ කැලේ තියෙන ඒවා...![]()
අතු උඩ නැගල වැල් වල එල්ලිලා ඇඟේ නුල පොටක්වත් නැතුව අමුතු අමුතු වියායාම කරනවා කියලයි ආරංචිය උඹටත් එච්චර තමාමකරා කියන්නේ කටුස්සාගේ XXL වර්ශන් එක නෙ


මාත් කලින් එහෙම හිටියා... දැන් බලන් ඉද්දි වැඩිවෙනවා....
කැලේ රිංගල ටාසන් වගේ වැල් වල එල්ලිලා හයියා.. හූ.. ගාල දුවනකොට මහත් වේවියැ![]()

2008 ඉඳල මගේ බර පොඩ්ඩක් වත් අඩු වෙලත් නෑ වැඩි වෙලත් නෑ...කිලෝ 54 - 51 රේන්ජ් එකේ තියෙන්නේ....![]()
එච්චර අඩුද බන් ඔය කැලේ යන්නේ ජිම් එකට යන්න තියෙන ලැජ්ජාවටඅතු උඩ නැගල වැල් වල එල්ලිලා ඇඟේ නුල පොටක්වත් නැතුව අමුතු අමුතු වියායාම කරනවා කියලයි ආරංචිය








උඹටත් එච්චර තමාමකරා කියන්නේ කටුස්සාගේ XXL වර්ශන් එක නෙ

ඒකත් එහෙම වෙන්න ඇති.....හැබැයි මම හිතන්නේ ඊට වඩා ජානමය බලපෑම...![]()
මුගේ බර වැඩි උනොත් වැල් කඩන් වැටෙයි..... මම කිව්වේ කැලේ තියෙන ඒවා...![]()