සරා සර්වරාත්රිකව මහන්සි වෙනව නේද කඹේ අඹරන්න ගත්ත දවසෙ ඉඳලම....
දැන් ගිහින් දතකට මැදල නාල කියල මේකප් පාරක් දාල එන්න...
අඩු සීනි ප්ලේන්ටියක් බොමු
![]()

නිදි වගෙ ඉන්නෙ ,සොරා![]()
![]()

සරා සර්වරාත්රිකව මහන්සි වෙනව නේද කඹේ අඹරන්න ගත්ත දවසෙ ඉඳලම....
දැන් ගිහින් දතකට මැදල නාල කියල මේකප් පාරක් දාල එන්න...
අඩු සීනි ප්ලේන්ටියක් බොමු
![]()

යකෝ සරාට ඔහොම තේ පොවන්න ගියොත් දියවැඩියාව හැදිලා තමා නවතින්නේ.....![]()

ඔ මේන්න තවත් ඡන්ද ප්රතිඵලයක්....
රමේශ් පිලෙන් free vpn ලබා දෙන්නේ නම්
ඉක්මනින් මාගේ මනපය ලබා ගන්න පුළුවන්.....
කෝ යකෝ අපිට![]()