
ඉතිකයා කඹේ තනියමද අදින්නේ.....
අනිත් පැත්තේ උන් නැද්ද බං මේකේ..... උන් වෙනම නූලක් දාලාද මන්දා....![]()
කමෝන් කමෝන් රේප් වලින් නාවන්න ,free vpn දෙන්න , free pen drive දෙන්න
මගේ පාවෙන මනාපය ගන්න

රෙප් අගය 30 ට ආසන්න ඉතා වටිනා මනාපයක් පාවෙමින් පවතී..
නොපමාව එම මනාපය තම පිළ සතු කරගන්න

හෑකඹ ඇදලා මහන්සිද?....
එන්න බොන්න තැඹිලි වතුර එකක්...
150ක් පමණයි....![]()
දේවාලේ වත්තෙන් හොරෙන් කඩපුව නේද
ඉතිකයට සප් එක නොදී බෑනේ
හෑදේවාලේ වත්තෙන් හොරෙන් කඩපුව නේද
![]()