4:30 වෙද්දී චන්දෙ දෙනවා කාටද ඕනේ??? +++ ලබාදී ඇති වැඩිම කණ්ඩායමට දෙනවා.
+80
කට්ටිය offline.. ආපුවම දෙයි 200 ට කිට්ටු වෙන්න...
4:30 වෙද්දී චන්දෙ දෙනවා කාටද ඕනේ??? +++ ලබාදී ඇති වැඩිම කණ්ඩායමට දෙනවා.
අඩනවා හරිද.....ඔයාලා මට සපොර්ට් කරන්නෙම නැ.....15 උදෙ එනවාද...එදාට ඉවර කරන දවස නෙ
පොඩි සැලකිල්ලක් තිබුනනං ඉතින් වාසියක් බලාගෙන මොකක් හරි කරන්න තිබ්බ. වැඩිපුර ඉන්නේ තරහකාරයෝ නිසා හිතාගන්න බෑ
![]()
දැනටනම් ithika mithika කණ්ඩායමෙන් තමයි වැඩිපුර රෙප් ලැබී තිබෙන්නේ
![]()
මෙතනින් ගිහින් Ithika Mithika වොට් කරන්න >>>>>> මෙතන
එන්න Elakiri Legends සමග පෙළ ගැසෙන්න. නොනවතින rep වැස්සකින් නැහැවෙන්න...
![]()
'![]()

vote aka onada![]()
ඔහොම කියල මගේ චන්දෙ බල්ලට යන්ඩ ඉඩ දෙන්ඩ පුලුවන්ද. වටිනාකමක් තියෙනවා අපේ චන්ද වල.Ithika mithika ට චන්දේ දීලා කියන්න මම රේප් 54ක් දෙනවා
![]()
![]()
පොඩි සැලකිල්ලක් තිබුනනං ඉතින් වාසියක් බලාගෙන මොකක් හරි කරන්න තිබ්බ. වැඩිපුර ඉන්නේ තරහකාරයෝ නිසා හිතාගන්න බෑ

ඔහොම කියල මගේ චන්දෙ බල්ලට යන්ඩ ඉඩ දෙන්ඩ පුලුවන්ද. වටිනාකමක් තියෙනවා අපේ චන්ද වල.
ko ape panel welenawane. mata ithin kauruth rep denne naha. e hinda mama yanawa yanda![]()
දැනටනම් ithika mithika කණ්ඩායමෙන් තමයි වැඩිපුර රෙප් ලැබී තිබෙන්නේ
![]()
මෙතනින් ගිහින් Ithika Mithika වොට් කරන්න >>>>>> මෙතන
එන්න Elakiri Legends සමග පෙළ ගැසෙන්න. නොනවතින rep වැස්සකින් නැහැවෙන්න...
![]()
![]()
වැඩිම රේප් ලබාදෙන කන්ඩායම සදහා ලකුණු දහයක වටිනාකමක් සහිත මනාපය ලබාදෙනු ලැබේ......දැන්ම රේප් ලබා දී මනාපය ලබා ගන්න