කඹය 2019 - තරගය

කඹය 2019 - තරගය

  • Total voters
    1,275
  • Poll closed .
Status
Not open for further replies.

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔය 10 කෑලි ඉන්න එකෙන් වෙන්නෙ අනිත් අය වෝට් කරන එකෙන් වැඩක් නැති වෙනව. අනික ඕකෙන් ප්ලෑන් කරල අනිත් ටීම් එක වට්ටවලම දාන්න පුලුවන් සෙට් එකක් හදාගෙන.
    චෙස් ගේම් එකක පෝන් ලා විතරක් දාන්නේ නෑනේ බ්‍රෝ .10 කාලිං අයින් කරනවා කියන්නේ රුක් ,බිෂොප්,නයිට් නැතිව පෝන් ලාගෙන් විතරක් චෙස් ගේමක් අදිනවා වගේ වැඩක් :eek::eek:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    චෙස් ගේම් එකක පෝන් ලා විතරක් දාන්නේ නෑනේ බ්‍රෝ .10 කාලිං අයින් කරනවා කියන්නේ රුක් ,බිෂොප්,නයිට් නැතිව පෝන් ලාගෙන් විතරක් චෙස් ගේමක් අදිනවා වගේ වැඩක් :eek::eek:

    මේක චෙස් නෙවේනෙ බන්. එලකිරියෙ කබේ. ඉන්නෙ මිනිස්සු. වෙනස් වෙන මිනිස්සු. එතනයි අවුල තියෙන්නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක බන් පැහැදිලිව කියනවනේ මුලින් තමන්ගේ ටීම් එකට ග්‍රහලෝකයක් දීලා හරි තියා ගන්න ටීම් ලීඩර් දැනගන්න ඕන .:baffled::baffled:අපේ අය කරන්නේ එළියේ ඉන්න උන්ට ඔක්කොම දෙනවා ඉතින් තමන් ලග ඉන්න උන් පිට යනවා :(:(මේක තිබ්බොත් ලබන පාර ටීම් මෙම්බර්ස්ලට වැඩි සැලකිලි ලැබෙයි ..ඒ නිසා එහෙම එකක් තියන එක මට හිතෙන්නේ හොදයි කියලා

    ඔකෙන්ම අපි 2017 කබේ පැරදුනා පතිරණ සාලයා පැනලා .ඒ නිසා මගේ වාසියට කිව එකක් කියලා බයින්න එපා කිරි වාසිනි
    මම අදිද්දී සමහරු pm එකකටවත් ආන්සර් කරේ නෑ :yes: ඉතින් ඉර හඳ දෙන්න කතාකරන්න හරි මුන් රිප්ලයි එකක් දාන්න එපැයි. සමහරු එකට කාල බීල වෙඩින් වලට පවා ගිහින් දන්නා අඳුරන උන්. එක pm එකකින් පුළුවන්ය උන්ව කඩන්න ඉතිං උන් පනිනව කරන්න දෙයක් නෑ.

    කඹ ෆෝමැට් එක වෙනස් වෙන්න ඕනේ නැතුව හරියන්නේ නෑ
     
    BryanRay

    Banned
    Dec 23, 2018
    91
    2
    0
    ඔය 10 කෑලි ඉන්න එකෙන් වෙන්නෙ අනිත් අය වෝට් කරන එකෙන් වැඩක් නැති වෙනව. අනික ඕකෙන් ප්ලෑන් කරල අනිත් ටීම් එක වට්ටවලම දාන්න පුලුවන් සෙට් එකක් හදාගෙන.

    බලපන් ඕකට විරුද්ද වෙන්නෙත් කල්ලියෙ ලොල්ලො ටික.

    එන පාර කබේ කල්ලියෙ උන්ටම ඇදගන්න කියලා ඉන්න තියෙන්නෙ .
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    තමන්ගේ පිලේ ඉන්න 25 දෙනාව රැක ගන්න බැරිව ලොකටම දිනුවත් වැඩක් නෑ කියලා තමයි මට හිතෙන්නේ.... අනේ මන්දා.... මටනම් හිතන්නේ එතකොට තමා ආතල් එක උපරිම කියලා... :lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උබෙ අයෙ කබේ එන්නෙ නැහ් ? :dull:

    ඔව් බන් මේක last එක..

    තේරුමක් නැහැ නේ බන්..

    ඉස්සර කබ වල අපි මහේෂයල මිගාරයල කොච්චර thread වල පිස්සු කෙලියත් කබේදී සෙට් වෙන පැත්තට සපෝර්ට් කරනව නෙ..
    ආතල් වැලි දාගන්නව..

    දැන් එහෙම එකක් නැහැ බන්..
    තනිකර කල්ලි සීන් එකක් තියෙන්නෙ..

    එහෙම උන්ව ඉතින් ටීම් එකට වෝට් කරව ගන්න බැහැ ලීඩර් ට.. කොහොමත් උන් අනිත් පැත්තට වෝට් කරන්න බලාගෙන ඉන්න නිසා..
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එච්චර ගානක් පැන්න එක නම් හොයන්න ඔනි දෙයක් :rofl::rofl:
    රමේෂ් වැල බෙදද්දී ඉතිකා අනික් කණ්ඩායමේ උන්ට පි.එම් ගහලා සල්ලි බෙදලා .සල්ලි වලට මුළු රටම යටයි බ්‍රෝ :(
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මම අදිද්දී සමහරු pm එකකටවත් ආන්සර් කරේ නෑ :yes: ඉතින් ඉර හඳ දෙන්න කතාකරන්න හරි මුන් රිප්ලයි එකක් දාන්න එපැයි. සමහරු එකට කාල බීල වෙඩින් වලට පවා ගිහින් දන්නා අඳුරන උන්. එක pm එකකින් පුළුවන්ය උන්ව කඩන්න ඉතිං උන් පනිනව කරන්න දෙයක් නෑ.

    කඹ ෆෝමැට් එක වෙනස් වෙන්න ඕනේ නැතුව හරියන්නේ නෑ

    :sorry::sorry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම අදිද්දී සමහරු pm එකකටවත් ආන්සර් කරේ නෑ :yes: ඉතින් ඉර හඳ දෙන්න කතාකරන්න හරි මුන් රිප්ලයි එකක් දාන්න එපැයි. සමහරු එකට කාල බීල වෙඩින් වලට පවා ගිහින් දන්නා අඳුරන උන්. එක pm එකකින් පුළුවන්ය උන්ව කඩන්න ඉතිං උන් පනිනව කරන්න දෙයක් නෑ.

    කඹ ෆෝමැට් එක වෙනස් වෙන්න ඕනේ නැතුව හරියන්නේ නෑ
    :shocked::shocked::shocked:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔව් බන් මේක last එක..

    තේරුමක් නැහැ නේ බන්..

    ඉස්සර කබ වල අපි මහේෂයල මිගාරයල කොච්චර thread වල පිස්සු කෙලියත් කබේදී සෙට් වෙන පැත්තට සපෝර්ට් කරනව නෙ..
    ආතල් වැලි දාගන්නව..

    දැන් එහෙම එකක් නැහැ බන්..
    තනිකර කල්ලි සීන් එකක් තියෙන්නෙ..

    එහෙම උන්ව ඉතින් ටීම් එකට වෝට් කරව ගන්න බැහැ ලීඩර් ට.. කොහොමත් උන් අනිත් පැත්තට වෝට් කරන්න බලාගෙන ඉන්න නිසා..
    ඔව් නෙහ් බ0 වෙන තැන් වල මරා ගත්තත් වැටිච්ච ට්ම් එකට සපොර්ට් කරා ඉස්සර නම් ...
     
    BryanRay

    Banned
    Dec 23, 2018
    91
    2
    0
    එච්චර ගානක් පැන්න එක නම් හොයන්න ඔනි දෙයක් :rofl::rofl:

    චොර කොල්ලා කියන්නෙ ඉන්ස්පිරෝන්
    ඔයිල් විල් කියන්නෙ hi.dushan
    අශාන්,ඇරෝ
    ඊවිල් eye දැන දැන 9 පැනලා දැම්මෙ. ඔක්කොම ඔය කල්ලියෙ උන් බං. රෙප් හිගන්නො සෙට් එක. උන්ට අලි තියා කොටි දුන්නත් පුක් ෆිට් එකට පනිනව. පොන්නයො. නැත්නම් 10 වෝට් නවත්තන්න ඕනෙ.
    අනික් එවුනුත් ලොකු ශුවර් එකක් තියෙ මුන්ගෙම ෆේක්

    කඹ ආයෙ ඇදලා වැඩක් නෑ ඔය සක්කිලි සෙට් එකටම ඇදගන්න කියලා දුන්න නම් ඉවරයි.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    මම අදිද්දී සමහරු pm එකකටවත් ආන්සර් කරේ නෑ :yes: ඉතින් ඉර හඳ දෙන්න කතාකරන්න හරි මුන් රිප්ලයි එකක් දාන්න එපැයි. සමහරු එකට කාල බීල වෙඩින් වලට පවා ගිහින් දන්නා අඳුරන උන්. එක pm එකකින් පුළුවන්ය උන්ව කඩන්න ඉතිං උන් පනිනව කරන්න දෙයක් නෑ.

    කඹ ෆෝමැට් එක වෙනස් වෙන්න ඕනේ නැතුව හරියන්නේ නෑ

    giphy.gif
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    ado.:(:(:(
     
    Status
    Not open for further replies.