ප්රතිපල දිලා තියෙන්නෙහ්ඔයා නේද ගණන් කරන නිලධාරියා, අද ප්රතිපල අද එන්නේ නැද්ද

කල්ලි නෙ බන්.. මගෙ නම් last කබේ..
තියාගන්න බෑ නෙ එහෙම උන්ව කොහොමත්..
![]()

චෙස් ගේම් එකක පෝන් ලා විතරක් දාන්නේ නෑනේ බ්රෝ .10 කාලිං අයින් කරනවා කියන්නේ රුක් ,බිෂොප්,නයිට් නැතිව පෝන් ලාගෙන් විතරක් චෙස් ගේමක් අදිනවා වගේ වැඩක්ඔය 10 කෑලි ඉන්න එකෙන් වෙන්නෙ අනිත් අය වෝට් කරන එකෙන් වැඩක් නැති වෙනව. අනික ඕකෙන් ප්ලෑන් කරල අනිත් ටීම් එක වට්ටවලම දාන්න පුලුවන් සෙට් එකක් හදාගෙන.

රටේ පාලන තන්ත්රය මහජනතාවගේම බිලිබිඹුවක් බවට හොඳ සාක්ෂියක්...![]()

කොහෙත් එකයිචෙස් ගේම් එකක පෝන් ලා විතරක් දාන්නේ නෑනේ බ්රෝ .10 කාලිං අයින් කරනවා කියන්නේ රුක් ,බිෂොප්,නයිට් නැතිව පෝන් ලාගෙන් විතරක් චෙස් ගේමක් අදිනවා වගේ වැඩක්![]()
එච්චර ගානක් පැන්න එක නම් හොයන්න ඔනි දෙයක්parliament eka wagema wela mekath dan.![]()

මම අදිද්දී සමහරු pm එකකටවත් ආන්සර් කරේ නෑඒක බන් පැහැදිලිව කියනවනේ මුලින් තමන්ගේ ටීම් එකට ග්රහලෝකයක් දීලා හරි තියා ගන්න ටීම් ලීඩර් දැනගන්න ඕන .අපේ අය කරන්නේ එළියේ ඉන්න උන්ට ඔක්කොම දෙනවා ඉතින් තමන් ලග ඉන්න උන් පිට යනවා
මේක තිබ්බොත් ලබන පාර ටීම් මෙම්බර්ස්ලට වැඩි සැලකිලි ලැබෙයි ..ඒ නිසා එහෙම එකක් තියන එක මට හිතෙන්නේ හොදයි කියලා
ඔකෙන්ම අපි 2017 කබේ පැරදුනා පතිරණ සාලයා පැනලා .ඒ නිසා මගේ වාසියට කිව එකක් කියලා බයින්න එපා කිරි වාසිනි
ඉතින් ඉර හඳ දෙන්න කතාකරන්න හරි මුන් රිප්ලයි එකක් දාන්න එපැයි. සමහරු එකට කාල බීල වෙඩින් වලට පවා ගිහින් දන්නා අඳුරන උන්. එක pm එකකින් පුළුවන්ය උන්ව කඩන්න ඉතිං උන් පනිනව කරන්න දෙයක් නෑ.ඔය 10 කෑලි ඉන්න එකෙන් වෙන්නෙ අනිත් අය වෝට් කරන එකෙන් වැඩක් නැති වෙනව. අනික ඕකෙන් ප්ලෑන් කරල අනිත් ටීම් එක වට්ටවලම දාන්න පුලුවන් සෙට් එකක් හදාගෙන.

උබෙ අයෙ කබේ එන්නෙ නැහ් ?![]()
රමේෂ් වැල බෙදද්දී ඉතිකා අනික් කණ්ඩායමේ උන්ට පි.එම් ගහලා සල්ලි බෙදලා .සල්ලි වලට මුළු රටම යටයි බ්රෝඑච්චර ගානක් පැන්න එක නම් හොයන්න ඔනි දෙයක්![]()

මම අදිද්දී සමහරු pm එකකටවත් ආන්සර් කරේ නෑඉතින් ඉර හඳ දෙන්න කතාකරන්න හරි මුන් රිප්ලයි එකක් දාන්න එපැයි. සමහරු එකට කාල බීල වෙඩින් වලට පවා ගිහින් දන්නා අඳුරන උන්. එක pm එකකින් පුළුවන්ය උන්ව කඩන්න ඉතිං උන් පනිනව කරන්න දෙයක් නෑ.
කඹ ෆෝමැට් එක වෙනස් වෙන්න ඕනේ නැතුව හරියන්නේ නෑ

ඔව් නෙහ් බ0 වෙන තැන් වල මරා ගත්තත් වැටිච්ච ට්ම් එකට සපොර්ට් කරා ඉස්සර නම් ...ඔව් බන් මේක last එක..
තේරුමක් නැහැ නේ බන්..
ඉස්සර කබ වල අපි මහේෂයල මිගාරයල කොච්චර thread වල පිස්සු කෙලියත් කබේදී සෙට් වෙන පැත්තට සපෝර්ට් කරනව නෙ..
ආතල් වැලි දාගන්නව..
දැන් එහෙම එකක් නැහැ බන්..
තනිකර කල්ලි සීන් එකක් තියෙන්නෙ..
එහෙම උන්ව ඉතින් ටීම් එකට වෝට් කරව ගන්න බැහැ ලීඩර් ට.. කොහොමත් උන් අනිත් පැත්තට වෝට් කරන්න බලාගෙන ඉන්න නිසා..
එච්චර ගානක් පැන්න එක නම් හොයන්න ඔනි දෙයක්![]()
මම අදිද්දී සමහරු pm එකකටවත් ආන්සර් කරේ නෑඉතින් ඉර හඳ දෙන්න කතාකරන්න හරි මුන් රිප්ලයි එකක් දාන්න එපැයි. සමහරු එකට කාල බීල වෙඩින් වලට පවා ගිහින් දන්නා අඳුරන උන්. එක pm එකකින් පුළුවන්ය උන්ව කඩන්න ඉතිං උන් පනිනව කරන්න දෙයක් නෑ.
කඹ ෆෝමැට් එක වෙනස් වෙන්න ඕනේ නැතුව හරියන්නේ නෑ
කඹ ෆෝමැට් එක වෙනස් වෙන්න ඕනේ නැතුව හරියන්නේ නෑ
ඔව් බන් මේක last එක..