මැකො

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ජනාධිපති අපෙක්ෂකයන්ට නෙදෙවනි මැකො
    කොලෙ දෙකට නවලා කතිරෙ ගහන්න පුලුවන් කියල තෙරෙන්නෙ නැද්ද :dull:
    මූ ඕන දෙයි එපා දෙයි හැමදෙම කියවනවා අර ශ්රෙක් එකෙ බූරුවා වගෙ
    අර පෙට්ටි ගන්න මූ දාපු කැටයම්.
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ජනාධිපති අපෙක්ෂකයන්ට නෙදෙවනි මැකො
    කොලෙ දෙකට නවලා කතිරෙ ගහන්න පුලුවන් කියල තෙරෙන්නෙ නැද්ද :dull:
    මූ ඕන දෙයි එපා දෙයි හැමදෙම කියවනවා අර ශ්රෙක් එකෙ බූරුවා වගෙ
    අර පෙට්ටි ගන්න මූ දාපු කැටයම්.

    u piliwelata wade karana minihek bng..anika aye katawath alpenettak tharam wath prashnayak nathiwenna miniha pahadiliwa kiyana de kiyanawa..owa kalin thibbe nehene bng..minissu danuwath wena eka waradak nehene
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,808
    2
    115,801
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    u piliwelata wade karana minihek bng..anika aye katawath alpenettak tharam wath prashnayak nathiwenna miniha pahadiliwa kiyana de kiyanawa..owa kalin thibbe nehene bng..minissu danuwath wena eka waradak nehene

    ඒක ඇත්ත..කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි කැඩෙනව කිව්ව නිසා පොර ඒක උඩ වාඩි වෙලා පෙන්නුවලු කිලෝ 80ක බර උනත් කැඩෙන්නෙ නෑ කියල. :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චන්ද කොලේ හරියට කතිරේ ගහගන්න දන්නේ නැති ලක්ෂ ගානක් ඉන්න රටේ ඔහොම තම ඕව කියල දෙන්න ඕනේ නැත්තන් තේරෙන්නේ නෑ
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    u piliwelata wade karana minihek bng..anika aye katawath alpenettak tharam wath prashnayak nathiwenna miniha pahadiliwa kiyana de kiyanawa..owa kalin thibbe nehene bng..minissu danuwath wena eka waradak nehene

    :yes:
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ගොඩක් වයසක මිනිස්සුන්ට ඕවා තේරෙන්නේ නෑ බන්.ඒ මිනිස්සුන්ටත් තේරෙන්න තමයි කියන්නේ..
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Anuraya kiyala kiyalama hamoma dannawa gotabaya pohottuwen illanawa kiyala. mata baya ape lapayage 5% gana uge nama tiyena nisa hodai lakuna mokakda kiyala u kiyanne na. pohottuwa pohottuwa kiyanawa uge meeting eketh:D:D:yes::yes:;);):D:D