එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

එළකිරි ජනාධිපති&

  • Total voters
    910
  • Poll closed .

ChoraKolla

Well-known member
  • Nov 3, 2017
    1,484
    1,244
    113
    තනිකඩ පෙරමුණ වෙනුවෙන් ඔබගේ වටිනා මනාපය භාවිතා කල සැම⁣ට ස්තුතිය

    චන්දෙ දීලා එන්න 30ක් දෙනවා දැන් ම ...තව ටිකයි
    Iwara da...?
     
    rockstar2017

    Active member
  • Aug 14, 2017
    86
    28
    28

    එළකිරි වේලාවෙන් 9.03 ට ඉවර තිබ්බේ
    කිරියේ වෙලාව විනාඩි 8ක් විතර ඉස්සරහින් තියෙන්නේ
    දැන් ක්ලෝස් වෙලා තියෙන්නේ
    ela ela
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,375
    12,646
    113
    Piliyandala
    ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් චන්දය භාවිතා කල සැමට මගේ ප්‍රණාමය....!
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    poll ත්‍රෙඩ් එක දැම්මේ එළකිරි වේලාවෙන් රාත්‍රී 9.00 ට, poll එක පබ්ලිෂ් වුනේ ඊට විනාඩි 03 ට පස්සේ.

    ඒ නිසා හරියටම දවස් 03 පස්සේ අද රාත්‍රී 9.03 වෙද්දී poll එක අවසන් වුනා.

    :yes::yes::yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    poll ත්‍රෙඩ් එක දැම්මේ එළකිරි වේලාවෙන් රාත්‍රී 9.00 ට, poll එක පබ්ලිෂ් වුනේ ඊට විනාඩි 03 ට පස්සේ.

    ඒ නිසා හරියටම දවස් 03 පස්සේ අද රාත්‍රී 9.03 වෙද්දී poll එක අවසන් වුනා.

    :yes::yes::yes:

    දැන් ගණන් කරන වැඩේ නේද ? :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Breaking News

    තනිකඩ පෙරමුනෙයි ජාතික සභාවෙයි වැඩිහරියක් චන්ද තියෙන්නෙ අවලංගු චන්ද ලු :shocked: සමරිසියෝ දිනලා ටුපක් ජනාධිපති ලු :shocked:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    poll ත්‍රෙඩ් එක දැම්මේ එළකිරි වේලාවෙන් රාත්‍රී 9.00 ට, poll එක පබ්ලිෂ් වුනේ ඊට විනාඩි 03 ට පස්සේ.

    ඒ නිසා හරියටම දවස් 03 පස්සේ අද රාත්‍රී 9.03 වෙද්දී poll එක අවසන් වුනා.

    :yes::yes::yes:

    ela SS gaha gatha.:yes::yes::yes:
     
    rockstar2017

    Active member
  • Aug 14, 2017
    86
    28
    28
    Breaking News

    තනිකඩ පෙරමුනෙයි ජාතික සභාවෙයි වැඩිහරියක් චන්ද තියෙන්නෙ අවලංගු චන්ද ලු :shocked: සමරියෝ දිනලා ටුපක් ජනාධිපති ලු :shocked:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Breaking News

    තනිකඩ පෙරමුනෙයි ජාතික සභාවෙයි වැඩිහරියක් චන්ද තියෙන්නෙ අවලංගු චන්ද ලු :shocked: සමරිසියෝ දිනලා ටුපක් ජනාධිපති ලු :shocked:

    athal denna epa yako un dinoth man me account eka ain karala EK eken yanawa.:rofl::rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Breaking News

    තනිකඩ පෙරමුනෙයි ජාතික සභාවෙයි වැඩිහරියක් චන්ද තියෙන්නෙ අවලංගු චන්ද ලු :shocked: සමරිසියෝ දිනලා ටුපක් ජනාධිපති ලු :shocked:

    :angry:
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Uu8ESOr.png