පරනහ් උන් ඉන්නවා බ0 හැබැයි පරන අයිඩි වලින් එන්නෙහ් නැහ්උබලා දෙතුන්දෙනා එක්ක හරි මෙහෙම කතා කරන්න
ලැබුණු එක ගැන සතුටුයි මචං![]()
අවන්තයා එක්ස්පොස් උනානෙහ්
සුරා සෙට් එක එන එක අඩු උනාම කොස් ඇන්ඩ් පොල් එන එකත් අඩු උනාහ්

තව මතකද අපේ මුස්ලිම් පොර
සිරාජ් නෙමෙයි avatar එකට පූසෙක් හිටියේ![]()
පරනහ් උන් ඉන්නවා බ0 හැබැයි පරන අයිඩි වලින් එන්නෙහ් නැහ්

උබට සචිව මතකද ? ඉන්දියන් කෙල්ලෙක්ගේ ෆොටො එකක් දාගෙනහ් මෙකෙ කොල්ලොන්ව ෆොම් කරලාඔව් පොර අමුතුම මයිඩ් එකක් තියෙන පොරක් නෙ
උබලට මතක ද දන්නේ නෑ සියුස් ගේ නංගිත් හිටියා ]
ෆියෝනා කියලා![]()

අවන්තයා එක්ස්පොස් උනානෙහ්
සුරා සෙට් එක එන එක අඩු උනාම කොස් ඇන්ඩ් පොල් එන එකත් අඩු උනාහ්

උබට සචිව මතකද ? ඉන්දියන් කෙල්ලෙක්ගේ ෆොටො එකක් දාගෙනහ් මෙකෙ කොල්ලොන්ව ෆොම් කරලා
අන්තිමෙදි ජෙට්ලයිනර් එකෙහ් සින් එක කොර උනෙහ් ?
ජෙට් ලයිනර් යන සෙට් එකට සචියව දැම්මා කියලා ලොක්කත් එක්ක සෙට් එකක් මාරාගත්තා සලුපට අහසට සින් එකක් තිබ්බෙහ්![]()

දැක්කද ? උ තාම අර මල්ටිලැක්ද මොකක්ද පෙයින්ට් කම්පැනි එකක නෙදහ් වැඩ කරේUuta dan lamayekuth innawa yako.![]()
ඔව් බ0 ඉන්දියන් කෙල්ලෙක්ගේ ෆොටො පෙන්නහ් පෙන්නහ් මෙකෙ සෙට් එකම ෆොම් කරාඋබ කියන්නේ
what do you feel now ? ත්රෙඩ් එක දාපු සචී ද
මගේ වයසේ වගේ ඇති![]()
මිනිහත් එක්ක තව හෙන සෙට් එකක් හිටියාSura aiya mokada une athatama? Hari hoda eka![]()

දැක්කද ? උ තාම අර මල්ටිලැක්ද මොකක්ද පෙයින්ට් කම්පැනි එකක නෙදහ් වැඩ කරේ
ලමයවනම් දැක්කා තාම එතනද වැඩ කරන්නෙහ් කියලා ශුවර් නැහ්
එලකිරිය ආතල් උනානම් උත් එක්ක මරාගත්ත කාලේ තමා එලකිරිය සුපිරිමහ් බබා එහෙම අපි ඔන්ලයින් එද්දි ඔෆ්ලයින්

බ්ලැකා ඉන්නවා උ කවුද කියලා දන්නහ් එවුන් දන්නවාහ් හැබැයි ඔවා එලිපිට කියලා ලොක්කා අපිට කෙලිI wonder what happened to blacklist_member?![]()

උබත් එ කාලෙ හිටපු එකෙක් තමාහ් වෙන අයිඩි එකකින් ඉන්නෙහ් දැන්![]()