old memories

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උබලා දෙතුන්දෙනා එක්ක හරි මෙහෙම කතා කරන්න
    ලැබුණු එක ගැන සතුටුයි මචං
    :love:
    පරනහ් උන් ඉන්නවා බ0 හැබැයි පරන අයිඩි වලින් එන්නෙහ් නැහ්
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අවන්තයා එක්ස්පොස් උනානෙහ් :rofl:
    සුරා සෙට් එක එන එක අඩු උනාම කොස් ඇන්ඩ් පොල් එන එකත් අඩු උනාහ්

    අනික් පොර තමයි මිගාර :yes:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    පරනහ් උන් ඉන්නවා බ0 හැබැයි පරන අයිඩි වලින් එන්නෙහ් නැහ්

    ඔව් ගොඩක් උන් කිව්වත් වගේ පව්ල් වෙලා මම
    හිතන්නේ
    :sorry:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔව් පොර අමුතුම මයිඩ් එකක් තියෙන පොරක් නෙ
    උබලට මතක ද දන්නේ නෑ සියුස් ගේ නංගිත් හිටියා ]
    ෆියෝනා කියලා
    :yes:
    උබට සචිව මතකද ? ඉන්දියන් කෙල්ලෙක්ගේ ෆොටො එකක් දාගෙනහ් මෙකෙ කොල්ලොන්ව ෆොම් කරලා
    අන්තිමෙදි ජෙට්ලයිනර් එකෙහ් සින් එක කොර උනෙහ් ?
    ජෙට් ලයිනර් යන සෙට් එකට සචියව දැම්මා කියලා ලොක්කත් එක්ක සෙට් එකක් මාරාගත්තා සලුපට අහසට සින් එකක් තිබ්බෙහ් :lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,630
    4,482
    113
    අවන්තයා එක්ස්පොස් උනානෙහ් :rofl:
    සුරා සෙට් එක එන එක අඩු උනාම කොස් ඇන්ඩ් පොල් එන එකත් අඩු උනාහ්

    Sura aiya mokada une athatama? Hari hoda eka :love::love:
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    උබට සචිව මතකද ? ඉන්දියන් කෙල්ලෙක්ගේ ෆොටො එකක් දාගෙනහ් මෙකෙ කොල්ලොන්ව ෆොම් කරලා
    අන්තිමෙදි ජෙට්ලයිනර් එකෙහ් සින් එක කොර උනෙහ් ?
    ජෙට් ලයිනර් යන සෙට් එකට සචියව දැම්මා කියලා ලොක්කත් එක්ක සෙට් එකක් මාරාගත්තා සලුපට අහසට සින් එකක් තිබ්බෙහ් :lol:

    :shocked::eek::rofl:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    උබට සචිව මතකද ? ඉන්දියන් කෙල්ලෙක්ගේ ෆොටො එකක් දාගෙනහ් මෙකෙ කොල්ලොන්ව ෆොම් කරලා
    අන්තිමෙදි ජෙට්ලයිනර් එකෙහ් සින් එක කොර උනෙහ් ?
    ජෙට් ලයිනර් යන සෙට් එකට සචියව දැම්මා කියලා ලොක්කත් එක්ක සෙට් එකක් මාරාගත්තා සලුපට අහසට සින් එකක් තිබ්බෙහ් :lol:

    උබ කියන්නේ
    what do you feel now ? ත්‍රෙඩ් එක දාපු සචී ද
    මගේ වයසේ වගේ ඇති
    :confused:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Uuta dan lamayekuth innawa yako. :rofl:
    දැක්කද ? උ තාම අර මල්ටිලැක්ද මොකක්ද පෙයින්ට් කම්පැනි එකක නෙදහ් වැඩ කරේ
    ලමයවනම් දැක්කා තාම එතනද වැඩ කරන්නෙහ් කියලා ශුවර් නැහ්
    එලකිරිය ආතල් උනානම් උත් එක්ක මරාගත්ත කාලේ තමා එලකිරිය සුපිරිමහ් බබා එහෙම අපි ඔන්ලයින් එද්දි ඔෆ්ලයින්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උබ කියන්නේ
    what do you feel now ? ත්‍රෙඩ් එක දාපු සචී ද
    මගේ වයසේ වගේ ඇති
    :confused:
    ඔව් බ0 ඉන්දියන් කෙල්ලෙක්ගේ ෆොටො පෙන්නහ් පෙන්නහ් මෙකෙ සෙට් එකම ෆොම් කරා
    අන්තිමෙදි ජෙට්ලයිනර් එකෙදි නොන්ඩි උනාහ්
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    දැක්කද ? උ තාම අර මල්ටිලැක්ද මොකක්ද පෙයින්ට් කම්පැනි එකක නෙදහ් වැඩ කරේ
    ලමයවනම් දැක්කා තාම එතනද වැඩ කරන්නෙහ් කියලා ශුවර් නැහ්
    එලකිරිය ආතල් උනානම් උත් එක්ක මරාගත්ත කාලේ තමා එලකිරිය සුපිරිමහ් බබා එහෙම අපි ඔන්ලයින් එද්දි ඔෆ්ලයින්

    Man hithanne dan wena mokaka hari wada. Danne nah. :baffled:
    Lankawe neme bn inne lankawe unwa dakinda. :baffled:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    I wonder what happened to blacklist_member? :confused:
    බ්ලැකා ඉන්නවා උ කවුද කියලා දන්නහ් එවුන් දන්නවාහ් හැබැයි ඔවා එලිපිට කියලා ලොක්කා අපිට කෙලි :rofl:
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    උබත් එ කාලෙ හිටපු එකෙක් තමාහ් වෙන අයිඩි එකකින් ඉන්නෙහ් දැන් :P

    Man sirawatama danne na Jet liner scene eka.
    Man dannawa Jet liner eke get together ekak thibba & Centigradz la awa kiyala. Wadi wistharayak danne na. :no: