old memories

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    11.gif

    :D
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83

    තව පිටරට මල්ලි කෙනෙක් හිටිය ac2000 කියලා
    තව රෝවින් කියලත් මල්ලි කෙනෙක් හිටියා
    දෙන්නම එක වයසේ
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    තව මතකද ශාමී කියල අක්කා කෙනෙක් හිටියා
    i miss those days
    :yes:
    ශම්මි ?
    ශම්මි ගියෙ බ0 මරක්කල.කොම් කියලා පොස්ට් එකකුත් දාලනෙහ් යන්නහ් කලින් ලොක්කත් එක්ක මරා ගත්තාහ්
    මෙහ් තියෙන්නෙහ් ස0රක්ශනය කර දර්ශන :rofl:
    UWS6J4e.jpg
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ශම්මි ?
    ශම්මි ගියෙ බ0 මරක්කල.කොම් කියලා පොස්ට් එකකුත් දාලනෙහ් යන්නහ් කලින් ලොක්කත් එක්ක මරා ගත්තාහ්
    මෙහ් තියෙන්නෙහ් ස0රක්ශනය කර දර්ශන :rofl:
    UWS6J4e.jpg

    කොහොම හරි මටත් ප්‍රයිවට් මැසේජ් ගොඩක් දැම්මා මචං
    අම්මෝ දැන කොච්චර කල් ද
    :yes::yes::yes:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කොහොම හරි මටත් ප්‍රයිවට් මැසේජ් ගොඩක් දැම්මා මචං
    අම්මෝ දැන කොච්චර කල් ද
    :yes::yes::yes:

    2008 / 2009 වගේ ම0 හිතන්නෙහ් :rofl:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    avatar60541_15.gif
    මෙයා ගොඩක් අයට Avatar හදල දුන්න..එයත් දැන් නෑ


    chathu_ac

    මට මතකයි මචං
    තව සියුස්, අවන්ත(twisted) ,කොස් ඇන්ඩ් පොල්
    අපේ සිනමා විචාරකයෝ සෙට් එක
    :love:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    උබලා දෙතුන්දෙනා එක්ක හරි මෙහෙම කතා කරන්න
    ලැබුණු එක ගැන සතුටුයි මචං
    :love:
     
    • Like
    Reactions: kinkon

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මට මතකයි මචං
    තව සියුස්, අවන්ත(twisted) ,කොස් ඇන්ඩ් පොල්
    අපේ සිනමා විචාරකයෝ සෙට් එක
    :love:
    අවන්තයා එක්ස්පොස් උනානෙහ් :rofl:
    සුරා සෙට් එක එන එක අඩු උනාම කොස් ඇන්ඩ් පොල් එන එකත් අඩු උනාහ්
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අවන්තයා එක්ස්පොස් උනානෙහ් :rofl:
    සුරා සෙට් එක එන එක අඩු උනාම කොස් ඇන්ඩ් පොල් එන එකත් අඩු උනාහ්

    ඔව් පොර අමුතුම මයිඩ් එකක් තියෙන පොරක් නෙ
    උබලට මතක ද දන්නේ නෑ සියුස් ගේ නංගිත් හිටියා ]
    ෆියෝනා කියලා
    :yes: