old memories

Djice

Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    මිනහත් මරු පොර
    මිනිහගේ අන්කොමන් වොයිස් එකක් තියෙන්නේ
    උබලට මතක ද දන්නේ නෑ
    මිනිහත් අපේ රෙඩියෝ එකේ presenter කෙනෙක්
    :lol::lol::lol:

    Mathaka na bn. Man wadiya radio ahuwe na.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මිනහත් මරු පොර
    මිනිහගේ අන්කොමන් වොයිස් එකක් තියෙන්නේ
    උබලට මතක ද දන්නේ නෑ
    මිනිහත් අපේ රෙඩියෝ එකේ presenter කෙනෙක්
    :lol::lol::lol:

    too_little හිටිය කාලෙ උබ හිටියද ?
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඇන්ජෙලා කෙල්ලෙක් නෙමෙහ් නෙහ් බ0 ? ඇන්ටි කෙනෙක් කියලා ම0 අහලා තිබ්බෙහ්

    මම හිතුවේ කෙල්ලෙක් කියලා මචං
    ඇන්ජලා 88 කියලා තිබුනේ :yes::yes:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    too_little හිටිය කාලෙ උබ හිටියද ?

    එහෙම මීටර් නෑ මචන්
    මම ආපු කාලෙම වගේ ආව
    මින්දද හී සර කියලා කවි ලියන පොරක්
    :yes:
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,134
    2,008
    113
    Colombo, Sri Lanka.
    I think I was downloading songs from EK in 2008 with my 64 Kbps dial-up connection. Didn't have to register to download stuff.

    i did the same...to be honest man elakiri join wunema songs download karanna..it was way back in 2009..it's been 10 years now..happy to be with elakiri..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මල් බබාත් ඒ කාලේ ඉදන් එක්ස්පොස් උන පොරක් නේ
    තව කෙල්ලෙක් හිටියා ඇන්ජලා කියලා
    ඔය කසුන් අය්යලාගේ යාළුවො :yes:

    මල් බබා තරම් මෙකෙහ් ආතල් දිපු වෙනහ් එකෙක් නැහ් බ0
    කාලයක් කිව්වා ඔසි කියලා පස්සේ දිනක්ශිගේ බොයි ෆ්‍රෙන්ඩ් කිවවා පස්සෙ සුනාමි කෙල්ලෙක්ව බැන්දා කිව්වා
    අනෙහ් මන්දා බ0 උ දිපු ආතල් හැටියටහ් එලකිරියෙන් උට ගානක් දෙන්නහ් ඔනි :lol::lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එහෙම මීටර් නෑ මචන්
    මම ආපු කාලෙම වගේ ආව
    මින්දද හී සර කියලා කවි ලියන පොරක්
    :yes:
    පොඩි කෙල්ලෙක් නෙහ් බ0 ල0කාවෙ නෙමෙහ් හිටියේ
    එලකිරි රෙඩියෝ එහෙම කරේ
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    මල් බබා තරම් මෙකෙහ් ආතල් දිපු වෙනහ් එකෙක් නැහ් බ0
    කාලයක් කිව්වා ඔසි කියලා පස්සේ දිනක්ශිගේ බොයි ෆ්‍රෙන්ඩ් කිවවා පස්සෙ සුනාමි කෙල්ලෙක්ව බැන්දා කිව්වා
    අනෙහ් මන්දා බ0 උ දිපු ආතල් හැටියටහ් එලකිරියෙන් උට ගානක් දෙන්නහ් ඔනි :lol::lol::lol:

    :rofl::rofl:
    Uu nam poi arinawa iwarayak nam
    :rofl::rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Ee mokada? :eek:
    රයන් කියලා ඩයල් එකක් එයට පට්ට කුනුහබ්බෙන් ගහලා තිබා කොහොම හරි රයන් කියනහ් එකාට තිබ්බෙහ් වෙන මලක් ටුලිට්ල්ට කුනුහබ්බහ් ගහලා කොහොම හරි ඔකට බ්ලැකත් පැටලිලා තිබ්බා බ්ලැකා රයන්ගේ අයිඩින්ටිටි එක කොහොම හරි හොයලා එකපොස් කරා හැබැයි බ්ලැකා කොහොමද එ ඉන්ෆො ගත්තෙ කියනහ් එකට එ දවස් වල පොඩි සින් එකකුත් ගියා
    ටු ලිට්ල් එක්ක අරුනයා ගෙම ඉල්ලුවා පස්සෙ එකෙන් තමා එන එක නැවතුනෙහ්
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    පොඩි කෙල්ලෙක් නෙහ් බ0 ල0කාවෙ නෙමෙහ් හිටියේ
    එලකිරි රෙඩියෝ එහෙම කරේ

    එහෙම මීටර් නෑ මචං
    මට ඔමල්කා කියලා කෙල්ලෙක් හිටියා මතකයි
    අමිල අයියා මාලිංග අයියා එහෙම දන්නවා
    ඔය ඉතිහාස ත්‍රෙඩ් තමයි දැම්මේ
    :yes:
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    රයන් කියලා ඩයල් එකක් එයට පට්ට කුනුහබ්බෙන් ගහලා තිබා කොහොම හරි රයන් කියනහ් එකාට තිබ්බෙහ් වෙන මලක් ටුලිට්ල්ට කුනුහබ්බහ් ගහලා කොහොම හරි ඔකට බ්ලැකත් පැටලිලා තිබ්බා බ්ලැකා රයන්ගේ අයිඩින්ටිටි එක කොහොම හරි හොයලා එකපොස් කරා හැබැයි බ්ලැකා කොහොමද එ ඉන්ෆො ගත්තෙ කියනහ් එකට එ දවස් වල පොඩි සින් එකකුත් ගියා
    ටු ලිට්ල් එක්ක අරුනයා ගෙම ඉල්ලුවා පස්සෙ එකෙන් තමා එන එක නැවතුනෙහ්

    Ah Aruna47 karaya dan Netherlands walada danne nah neh. :rofl::rofl: